30/=,35/= කට camera එකක් ගන්න උදව්වක් දෙන්න

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    canon sx520 hs

    search

    Meeka thamai mama baluwe. 34,900.00 . Watinawada Machanla.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    cameralk එකේ හරි Chelsey එකේ හරි බලන්න මචං.. DSLR එකක් ගන්නවනම් 50ට එහා යනවා.. පින්තූර කොලිටි.. ඒත් ඉතිං දැන් හොඳ point&shoot කැමරාත් තියෙනවා.. උඹේ අවශ්‍යතාවය අනුව තමයි ගන්න ඕනේ එක තීරනය වෙන්නේ... ට්‍රිප් එහෙම ගිහිල්ලා ෆොටෝ ගහන්න නම් සයිස් එකෙන් පොඩි හොඳ කොලිටි කැමරා එකක් තමයි ගැලපෙන්නේ..
     
    Thanks machan, ganna eke Dslr ekakma ganna hithenawa. Kookatath Heta cameralk gihinma balannam machan ehenam.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Thanks machan, ganna eke Dslr ekakma ganna hithenawa. Kookatath Heta cameralk gihinma balannam machan ehenam.

    DSLR ගන්නවනම් ලෙන්ස් කීපයක් ගන්නත් වෙනවා මචං... හැබැයි ඉතිං සාමාන්‍යෙන් එන ලෙන්ස් එකත් ඇති... සූම් වලට එහෙම එකක් ගන්න වෙනවා... මගේ ලඟත් තියෙන්නේ nikon D3200 එකක්.. මමත් මේ ල්ඟදි සූම් ලෙන්ස් එකක් ගත්තා... :) ඒත් ඉතිං ඒක වැඩිය ඕන වෙන්නේ නෑ... :D
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    DSLR ගන්නවනම් ලෙන්ස් කීපයක් ගන්නත් වෙනවා මචං... හැබැයි ඉතිං සාමාන්‍යෙන් එන ලෙන්ස් එකත් ඇති... සූම් වලට එහෙම එකක් ගන්න වෙනවා... මගේ ලඟත් තියෙන්නේ nikon D3200 එකක්.. මමත් මේ ල්ඟදි සූම් ලෙන්ස් එකක් ගත්තා... :) ඒත් ඉතිං ඒක වැඩිය ඕන වෙන්නේ නෑ... :D

    Machan matath hithenawa ee model ekata yanna. Nikon hodai neda. Cameralk price kohomada machan. Unge ganan sadaranaida. Warrenty kohomada. Mama Heta ganna hithan inne.

    Meeke battery video walata Kochchara wela support karanawada machan.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Machan matath hithenawa ee model ekata yanna. Nikon hodai neda. Cameralk price kohomada machan. Unge ganan sadaranaida. Warrenty kohomada. Mama Heta ganna hithan inne.

    Meeke battery video walata Kochchara wela support karanawada machan.

    මම නම් ගත්තේ ෆොටෝටෙක්නිකා එකෙන් මචං.. උන්ගේ පැකේජ් ඔෆර් එක්ක් තිබ්බ කාලෙක... cameralk ලගේ D3300 එක තියෙන්නේ... 56ක් ද කොහෙද වෙනවා මතක හැටියට.. ගනන් නම් සාදාරණයි මම දන්න තරමින්..

    වීඩියෝ නම් කරලා නෑ මචං කැම් එකෙන්.. ෆ්ලෑශර් එකත් එක්ක ෆොටෝ 300 ක් විතර මම ගහලා තියෙනවා.. මම හිතන්නේ ෆොටෝ නම් 400 ක් විතර ගහන්න පුලුවන්...
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මම නම් ගත්තේ ෆොටෝටෙක්නිකා එකෙන් මචං.. උන්ගේ පැකේජ් ඔෆර් එක්ක් තිබ්බ කාලෙක... cameralk ලගේ D3300 එක තියෙන්නේ... 56ක් ද කොහෙද වෙනවා මතක හැටියට.. ගනන් නම් සාදාරණයි මම දන්න තරමින්..

    වීඩියෝ නම් කරලා නෑ මචං කැම් එකෙන්.. ෆ්ලෑශර් එකත් එක්ක ෆොටෝ 300 ක් විතර මම ගහලා තියෙනවා.. මම හිතන්නේ ෆොටෝ නම් 400 ක් විතර ගහන්න පුලුවන්...

    මචෝ video කරන එකට වෙන මෙමරි එකක් use කරන්න පුළුවන් නේද ?
    battery life එක කොහොමද .
    battery මාරු කරන්න පුලුවන්ද ?
    මාත් camera එකක් ගන්න ඉන්නේ ,මේ පාර හොද එකක්ම ගන්න ඕනේ .:D:D
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මම නම් ගත්තේ ෆොටෝටෙක්නිකා එකෙන් මචං.. උන්ගේ පැකේජ් ඔෆර් එක්ක් තිබ්බ කාලෙක... cameralk ලගේ D3300 එක තියෙන්නේ... 56ක් ද කොහෙද වෙනවා මතක හැටියට.. ගනන් නම් සාදාරණයි මම දන්න තරමින්..

    වීඩියෝ නම් කරලා නෑ මචං කැම් එකෙන්.. ෆ්ලෑශර් එකත් එක්ක ෆොටෝ 300 ක් විතර මම ගහලා තියෙනවා.. මම හිතන්නේ ෆොටෝ නම් 400 ක් විතර ගහන්න පුලුවන්...

    මචන් උන්ගෙ වෙබ් එකේ D3200 - 54,500.00 D3300 - 59,500.00 හැබැයි දෙකම 24.2 mp (18-55mm). 5000/= වෙනස එක්ක 3300 ට යනවද නැත්නම් 3200 හොදද......?

    filters නම් මට අයියා ලග additional එකක් තියනව කියල එවන්නම් කිව්ව. dry box එකක් ගන්න වෙයි නේද මචන්.:D
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් මම phototecnica කතා කලා. උන් ලග මේ price එකට 8GB memory එකයි tripod එකයි bag එකයි t-shirt cap අරව මෙව්ව ඔක්කොම දෙනව.

    හැබැයි cameralk ලා දෙන්නේ camera
    එකයි bag එකයි විතරයි.

    phototechnica ලගෙ බඩු හොදයිද....?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    camera ekata memory cards danna puluwanda barida kiyana eka wat nodana machan

    oya DSLR ehekata giyot mama nam hitanne na oyata photo ekak gaha ganna puluwan wei kiyala

    mokada kiyanawata wada dslr use karane advanced user kenek wenna one

    oyata ganna tiyena hodama de tamai point and shoot cam ekak ganna eka
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    camera ekata memory cards danna puluwanda barida kiyana eka wat nodana machan

    oya DSLR ehekata giyot mama nam hitanne na oyata photo ekak gaha ganna puluwan wei kiyala

    mokada kiyanawata wada dslr use karane advanced user kenek wenna one

    oyata ganna tiyena hodama de tamai point and shoot cam ekak ganna eka

    මචන් මම photography course එකක් කරන්න හිතන් මේක ගන්නේ.
    profession එකක් විදිහට නම් නෙමෙයි hobby එකක් විදිහට.

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ගත්තා කුකුලනි යන්තරයක්

    ගත්තා කුකුලනි camera යන්තරයක්.

    ඉස්තූතියි සින්හලු කරපු උපකාරයන්ට.

    cover කරා දෙයියනේ කියලා උදේ පාන්දරම පොඩ්ඩගෙ Montessori concert එක.
    20151204_063023-1.JPG
    20151204_063118-1.JPG20151204_063138.JPG
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo