30/40කට ගන්න හොඳ Camera එකක්

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    30/40කට ගන්න හොඳ Camera එකක්

    මචන්ලා. මට පොඩි උදව්වක් ඕන Camera එකක් ගන්න, 30/40කට වගේ. Sony එකක්නම් ගොඩක් හොඳයි. උබලා use කරන හොඳ Camera මොනවද තියෙන්නේ මේ range එකේ.
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    PowerShot-SX610HS-black-back.ashx



    මේක හොඳද බන්..?