30/40කට ගන්න හොඳ Camera එකක් මචන්ලා. මට පොඩි උදව්වක් ඕන Camera එකක් ගන්න, 30/40කට වගේ. Sony එකක්නම් ගොඩක් හොඳයි. උබලා use කරන හොඳ Camera මොනවද තියෙන්නේ මේ range එකේ.