ගන්කබරයා පැරදිච්ච දුකට වෙස ගැනී වගේ සමයන් කියව කියව වටේ යනවා...![]()
sirama kathawa oi...mata hinawa nawaththaganna ba kiyahanko..ko ara dilwaale kiyana ponnaiya..me tike wadiya dakke na ban..kawe na wage uge gon thread ekak dakinne nathuwa...

ගන්කබරයා පැරදිච්ච දුකට වෙස ගැනී වගේ සමයන් කියව කියව වටේ යනවා...![]()

ලක්ෂ 95 ක් , ලක්ෂ 30ක් දක්වා අඩු කරන්නද ?
නැත්නම් තව ලක්ෂ 30කින් වැඩි කරන්නද මේ කියල තියෙන්නේ ?

9 = නමය
95 = අනු පහ
950 = නමසිය පනහ
9,500 = නමදහස් පන්සියය
95,000 = අනු පන්දහස
950,000 = නමලක්ස පනස්දහස
ඒ අනුව බලන කල සිදුව ඇත්තේ නමලක්ස පනස්දහසේ වැටුප ලක්ස තිහ දක්වා වැඩි කරගැනීමයි.
උඹ චෙක් එකක් එහෙම ලිවුවොත් විනාසයි.

8 pass එකෙක්ව ශ්රී ලන්කන් එකේ සභාපති කරනකන් බලාගෙන හිටපු එවුන් දැන් telecom ගැන ආචාර්ය උපදී තියන එකෙක් දැම්මම අඬනවා

එතකොට තොපි අටපාස් නැති එකෙක්ව ජනාධිපති කලේ එ්වා හොදද?![]()

එතකොට තොපි අටපාස් නැති එකෙක්ව ජනාධිපති කලේ එ්වා හොදද?![]()

ඔය කියන්නේ අර පුස්තකාල සහයක ඉදලා... අර පාර්ලිමේන්තු මන්ත්රිලට දුන්න පිනා චාන්ස් එකෙන් ලෝ කොලේජ් ගිය එකා ගැන වෙන්න ඕනේ![]()

එතකොට තොපි අටපාස් නැති එකෙක්ව ජනාධිපති කලේ එ්වා හොදද?![]()
අඩුගානේ උ එහෙම හරි දැනුම තේරෙන තියෙන එකෙක්... මේ දැන් ඉන්න පඹයා නිකන්ම නිකන් ග්රාම සේවක කෙනෙක්නේ ඔියි...? තමුසෙලා බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්න ඔිනි කියන්නෙ මේකටද?
දැන් නන් කට උත්තරත් නෑ වගේ!![]()

එතකොට තොපි අටපාස් නැති එකෙක්ව ජනාධිපති කලේ එ්වා හොදද?![]()

නාමලය A ලෙවෙල් වලට F3යි.......ආර්ට්ස් කරේ 2004 බැච් එකේ.....මගේ ඉස්කෝලේ මට වඩා බැච් 2කින් බාලයි......එංගලන්තේ යුනි යන්න result ශීට් වෙනස් කරලා දුන්නේ නැහැ කියල ඉස්කෝලේ විදුහල්පතිට අප්පොච්ච නොසෑහෙන්න කරදර කරා.....අන්තිමේදී මිනිහ දාල ගියා කරදරේ ඉවසා ගන්න බැරුව.....මු ඊට පස්සේ එංගලන්තේ ගිහිල්ල අවුරුද්දකින් එලෙව්වා යුනි එකෙන්....එහෙව් එකා තමයි දැන් මහා ලොකුlawyer කියල කියා ගන්නේ....

ඕකා ලෝ එක්සැම් එකත් හොරාටනේ ලිව්වේ... අප්පාගේ තාලෙට ගියේ නැත්නම් නොට්ටිගේ පුතා කියනවනේ..අප්පත් ඒ කාලේ ජෙරාජ් ප්රනන්දුපුල්ලේගෙන් කොපි කරලා ලිව්වේ කියලා කතාවක් ගියා ඇත්තද දන්නේ නැ![]()
මුන්ගේ පරම්පරාවම උපන් ගෙයි මෝඩයෝ රැලක්.....හොර පාරෙන් ඔක්කොම කර ගත්ත එවුන් ටිකක්....නාමලය ඇරෙන්න අනිත් එවුන් දෙන්නට රගර් මෙලෝ නාමයක් බැහැ...ඒ වුනාට නැෂනල් ටීම් රිංගුවා අප්පොච්චගේ බලපෑමෙන්....

එහෙනම් අහවල් එහෙකටද ඔයි ඒ වගේ එකෙක්ව මහින්ද අගමැති කරන්න හැදුවේ ඒ කාලේ... අනික පක්ෂේ මහලේකම්කමත් දුන්නේ.. ඒ මදිවට මහින්දගේ ආණ්ඩුවේ ඇමතිකම් දුන්නේ මොන ලබ්බකටද... අටපාස් එකෙක්ට ග්රාමසේවක කෙනෙක් වෙන්න බැනේ.. හැබැයි ඒ කාලේ පාර්ලිමේන්තු මන්ත්රිලට අද්යාපන සුදුසුකම් නැතුව නීති විද්යාල ප්රවේශය දුන්නේ![]()

මුන්ගේ පරම්පරාවම උපන් ගෙයි මෝඩයෝ රැලක්.....හොර පාරෙන් ඔක්කොම කර ගත්ත එවුන් ටිකක්....නාමලය ඇරෙන්න අනිත් එවුන් දෙන්නට රගර් මෙලෝ නාමයක් බැහැ...ඒ වුනාට නැෂනල් ටීම් රිංගුවා අප්පොච්චගේ බලපෑමෙන්....
ඉතින් උඹලමනේ ඔය අටපාස් නැති දේශපාලුවෝ ගැන කියව කියව යන්නෙ? අපි ඒ ගැන මුකුත් කිව්වද? අන්තිමට උඹලට කෙල වෙද්දි තමා මහින්ද අරැව පත් කලා මූව පත් කලා කියල කියන්න ගන්නෙ?
දැන් මහින්දයා පත් කරපු නිසා ඒක හොදයියද? මහින්දයාද හොද නරක තෝරන්න ගන්න මිනුම?![]()