අපි කිව්වද නාමලට චන්දෙ දාන්න කියල? අපි කිව්වෙ මහින්දයාට දාන්න කියල?
උඹලා මහින්දයාට ගහන්න ඔිනි කමට, උට ගහන්න දෙයක් හොයා ගන්න නැති කමට අන්තිමේ උගේ පවුල් වල උනුත් ඇදල ගත්තා...
හැබැයි අපි නන් සිරිසේනගේ පවුලේ උන් ගැන කතා කරන්නෙ නැහැ.....
අපිට වැදගත් චන්දෙ ඉල්ලන එකා මිස උගේ වටේ ඉන්න උන්ගෙ වැඩ කිඩ නෙමේ.....
කවුද යකෝ මෙතන චන්දෙ දෙන්න හැදුවේ?? හැමදාම වගේ අදත් වලිගෙ පාගා ගෙන නටනවා.....අප්පත් එකත් පුතාලත් එකයි පවුලත් එකයි.....එකයි.. මේවා දැම්මේ....
මොකක් කිව්වා?? මහින්දට ගහන්න දෙයක් නැහැයි කිව්වා?? හයියෝ...දවසේ කතාව....
වටේ ඉන්න එවුන්ගේ වැඩ වලින් වැඩක් නැත්තන් උඹ මේ ත්රෙඩ් එකෙය් මොනවද කරන්නේ?? ආපහු ගිහින් බලපන් ත්රෙඩ් ඒක දාල තියෙන්නේ මොකක් ගැනද කියල....
Last edited:


