300%ක_වැටුප්_වැඩිකිරීමක්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අපි කිව්වද නාමලට චන්දෙ දාන්න කියල? අපි කිව්වෙ මහින්දයාට දාන්න කියල?

    උඹලා මහින්දයාට ගහන්න ඔිනි කමට, උට ගහන්න දෙයක් හොයා ගන්න නැති කමට අන්තිමේ උගේ පවුල් වල උනුත් ඇදල ගත්තා...

    හැබැයි අපි නන් සිරිසේනගේ පවුලේ උන් ගැන කතා කරන්නෙ නැහැ.....

    අපිට වැදගත් චන්දෙ ඉල්ලන එකා මිස උගේ වටේ ඉන්න උන්ගෙ වැඩ කිඩ නෙමේ.....

    කවුද යකෝ මෙතන චන්දෙ දෙන්න හැදුවේ?? හැමදාම වගේ අදත් වලිගෙ පාගා ගෙන නටනවා.....අප්පත් එකත් පුතාලත් එකයි පවුලත් එකයි.....එකයි.. මේවා දැම්මේ....

    මොකක් කිව්වා?? මහින්දට ගහන්න දෙයක් නැහැයි කිව්වා?? හයියෝ...දවසේ කතාව....

    වටේ ඉන්න එවුන්ගේ වැඩ වලින් වැඩක් නැත්තන් උඹ මේ ත්‍රෙඩ් එකෙය් මොනවද කරන්නේ?? ආපහු ගිහින් බලපන් ත්‍රෙඩ් ඒක දාල තියෙන්නේ මොකක් ගැනද කියල....
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපි කිව්වද නාමලට චන්දෙ දාන්න කියල? අපි කිව්වෙ මහින්දයාට දාන්න කියල?

    උඹලා මහින්දයාට ගහන්න ඔිනි කමට, උට ගහන්න දෙයක් හොයා ගන්න නැති කමට අන්තිමේ උගේ පවුල් වල උනුත් ඇදල ගත්තා...

    හැබැයි අපි නන් සිරිසේනගේ පවුලේ උන් ගැන කතා කරන්නෙ නැහැ.....

    අපිට වැදගත් චන්දෙ ඉල්ලන එකා මිස උගේ වටේ ඉන්න උන්ගෙ වැඩ කිඩ නෙමේ.....

    සුදුසුකම් නැති උන් පාර්ලිමේන්තු එවන උන්ගේ තමයි වැරැද්ද.. .. දේශපාලනේට සම්බන්ද නැති එකෙක් කියපන් රාජපක්ෂ පරපුරේ... මහින්ද තනතුරු නොදීපු එකෙක් කියපන්..:lol::lol: ඒ හින්දගේ උන් ගැන කතා කරන්නේ.. උන්ගේ පවුල් පාලනේ ප්‍රදාන හේතුවක් උනානේ උන්ට විරෝදී රැල්ලක් ගොඩ නැගෙන්න... සිරිසේනගේ පවුලට ඒ චෝදනාව නැනේ දේශපාලනේට අදාලත්වයක් නැනේ... ඒ හින්දා කතා කරන්න දේකුත් නැ.. :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් කවුද මයිත්‍රී අට පාස් කියලා බොරුවට කිව්වේ මෙතන... උබ අහන එකම තමයි මටත් අහන්න තින්නේ දැන් මහින්දයා පත් කරපු නිසා ඒක හොදයිද? :lol::lol:

    ඉතින් සිරිසේන අට පාස් නන් මන් කිව්ව එක බොරැ වෙනවද? :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උඹලමනේ ඔය අටපාස් නැති දේශපාලුවෝ ගැන කියව කියව යන්නෙ? අපි ඒ ගැන මුකුත් කිව්වද? අන්තිමට උඹලට කෙල වෙද්දි තමා මහින්ද අරැව පත් කලා මූව පත් කලා කියල කියන්න ගන්නෙ?

    දැන් මහින්දයා පත් කරපු නිසා ඒක හොදයියද? මහින්දයාද හොද නරක තෝරන්න ගන්න මිනුම?
    :lol::lol::lol::lol:
    දැන් යන්නෙ මෙහෙමයි මහින්දත් කොරා ඒ හින්ද සිරිසේන කරාට කමක් නැ ලොල්, ඔවගෙන් පේන්නෙ මුන් කොච්චර මිහරක්ද කියන දේ විතරයි වෙන මොකුත් නෙමේ, මහින්ද කරපු දෙයින් පැරදුනා නම්, සිරිසේනටත් මේ යහපාලන පාන්ඩුවටත් ඒදේම තමා, අබ නම් අබ, අබ වපුරල තල හම්බෙන් නැ,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සුදුසුකම් නැති උන් පාර්ලිමේන්තු එවන උන්ගේ තමයි වැරැද්ද.. .. දේශපාලනේට සම්බන්ද නැති එකෙක් කියපන් රාජපක්ෂ පරපුරේ... මහින්ද තනතුරු නොදීපු එකෙක් කියපන්..:lol::lol: ඒ හින්දගේ උන් ගැන කතා කරන්නේ.. උන්ගේ පවුල් පාලනේ ප්‍රදාන හේතුවක් උනානේ උන්ට විරෝදී රැල්ලක් ගොඩ නැගෙන්න... සිරිසේනගේ පවුලට ඒ චෝදනාව නැනේ දේශපාලනේට අදාලත්වයක් නැනේ... ඒ හින්දා කතා කරන්න දේකුත් නැ.. :lol::lol:

    මුලින්ම මේක තේරැන් ගනින්.. මහින්දයාගේ පරම්පරාවම දේශපාලඥයෝ හරිද? ඒක මහින්දට විතරක් නෙමේ චන්ද්රිකාටත්, රනිල්ටත් අදාලයි. ඒක නිසා මහින්දයාට නිකන් බොරැ අපහාස ඔිනි නෑ හරිද?

    මහින්දයාගේ මල්ලි කෙනකේ දේශපාලන‍ේ කරන්නෙ නැහැ.. ගෝටාබයත් දේශපාලනේ කලේ නැහැ.. මිනිහා රාජ්‍ය සේවකයෙක් විදියට හිටියේ...

    සිරිසේනයාගේ පවුලේ උන් දේශපාලනේ කලේ නැහැ කියල මහින්දය‍ා පලිද? මහින්දගේ පවුලේ උන් දේශපාලනේ නොකර මහින්දයාගේ දේශපාලන බලය අරන් බිස්න්ස් කලා නන් උඹ ඒක හරි කියනවද?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දැන් යන්නෙ මෙහෙමයි මහින්දත් කොරා ඒ හින්ද සිරිසේන කරාට කමක් නැ ලොල්, ඔවගෙන් පේන්නෙ මුන් කොච්චර මිහරක්ද කියන දේ විතරයි වෙන මොකුත් නෙමේ, මහින්ද කරපු දෙයින් පැරදුනා නම්, සිරිසේනටත් මේ යහපාලන පාන්ඩුවටත් ඒදේම තමා, අබ නම් අබ, අබ වපුරල තල හම්බෙන් නැ,

    බලාගෙන හිටපන් වෙනකන්....ටිකක් කල් යයි ...එතකන් ඔට්ටුවක් අල්ලමුද??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට පැහැදිලි නැ බං උබ අදහස් කරන එක... :confused:

    මන් හිතුවේ සිරිසේන ගොයියා අට පාස් නැහැ කියල... උඹල කියනවන් උ පාස් කියල.. හරි ඒක පිලිගන්න පුලුවන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාගෙන හිටපන් වෙනකන්....ටිකක් කල් යයි ...එතකන් ඔට්ටුවක් අල්ලමුද??
    වැඩි කල් නම් යන එකක් නැ ,ලබන පාර්ලිමේන්තු මැතිවරනෙන් මේ යහපාලන පාන්ඩුව ඉවරයි,දැන් ඔට්ටු අල්ලන් නැ කෙලින්ම පොරවෙන් ගහන්නෙ ටොයියන්ට.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මුලින්ම මේක තේරැන් ගනින්.. මහින්දයාගේ පරම්පරාවම දේශපාලඥයෝ හරිද? ඒක මහින්දට විතරක් නෙමේ චන්ද්රිකාටත්, රනිල්ටත් අදාලයි. ඒක නිසා මහින්දයාට නිකන් බොරැ අපහාස ඔිනි නෑ හරිද?

    මහින්දයාගේ මල්ලි කෙනකේ දේශපාලන‍ේ කරන්නෙ නැහැ.. ගෝටාබයත් දේශපාලනේ කලේ නැහැ.. මිනිහා රාජ්‍ය සේවකයෙක් විදියට හිටියේ...

    සිරිසේනයාගේ පවුලේ උන් දේශපාලනේ කලේ නැහැ කියල මහින්දය‍ා පලිද? මහින්දගේ පවුලේ උන් දේශපාලනේ නොකර මහින්දයාගේ දේශපාලන බලය අරන් බිස්න්ස් කලා නන් උඹ ඒක හරි කියනවද?

    යකෝ ගොට කරේ දේශපාලනේ විතරයි....ඕක මොන රාජ්‍ය සේවකයෙක්ද??

    මහින්දගේ මල්ලිලා දේශපාලනේ කරේ නැද්ද?? එතකොට බැසිල් කියන්නේ කවුද?? අඩුගානේ චමල් අයියා කියල කියමුකෝ....චන්ද්‍ර රාජපක්ෂ කියන්නේ මල්ලි නෙමෙයිද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් හිතුවේ සිරිසේන ගොයියා අට පාස් නැහැ කියල... උඹල කියනවන් උ පාස් කියල.. හරි ඒක පිලිගන්න පුලුවන්...
    සිරිසේන ගොයිය 8 පාස්ද කියල නම් මමත් දන් නැ හැබැයි හිටo නිවටයි කියලනම් දන්නව.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මුලින්ම මේක තේරැන් ගනින්.. මහින්දයාගේ පරම්පරාවම දේශපාලඥයෝ හරිද? ඒක මහින්දට විතරක් නෙමේ චන්ද්රිකාටත්, රනිල්ටත් අදාලයි. ඒක නිසා මහින්දයාට නිකන් බොරැ අපහාස ඔිනි නෑ හරිද?

    මහින්දයාගේ මල්ලි කෙනකේ දේශපාලන‍ේ කරන්නෙ නැහැ.. ගෝටාබයත් දේශපාලනේ කලේ නැහැ.. මිනිහා රාජ්‍ය සේවකයෙක් විදියට හිටියේ...

    සිරිසේනයාගේ පවුලේ උන් දේශපාලනේ කලේ නැහැ කියල මහින්දය‍ා පලිද? මහින්දගේ පවුලේ උන් දේශපාලනේ නොකර මහින්දයාගේ දේශපාලන බලය අරන් බිස්න්ස් කලා නන් උඹ ඒක හරි කියනවද?

    ප්‍රශ්නේ තින්නේ.. සුදුසුකම් නැති අය පත් කරපු එකනේ... තම තමන්ගේ අයව එක එක තැන් වලට පත් කරන්න කවුරුත් නීති අනපනත් වෙනස් කරේ නැනේ.... නම ගැවිච්ච ගැවිච්ච එකාට තානාපති පට්ටම් දුන් නැනේ.. ප්‍රශ්නේ අරයගෙ පවුලේ ය දේශපාලනේ කරාද මෙයාගේ පවුලේ ය දේශපාලනේ කරාද කියන එක නෙමෙයි.. පවුලේ අය අතරේ පාලනය බෙදා ගත්ත එක.. සුදුසුකම් තියෙන ය ඉදිද්දී.. සුදුසුකම් නැති මිනිස්සු ලොකු පුටු වලට ගියා එකම සුදුසුකම රාජපක්ෂ පවුලේ නෑයෙක් හරි හිතවතෙක් හරි උන එක... මහින්දගේ පවුලේ අය කොච්චර බිස්නස් කරාද බං දේශපාලන බලය අරන් උබත් මාර කතානේ අහන්නේ ... :lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    වැඩි කල් නම් යන එකක් නැ ,ලබන පාර්ලිමේන්තු මැතිවරනෙන් මේ යහපාලන පාන්ඩුව ඉවරයි,දැන් ඔට්ටු අල්ලන් නැ කෙලින්ම පොරවෙන් ගහන්නෙ ටොයියන්ට.

    ඔව් උඹ ඔහොම තමයි කිඋවේ කලින් චන්දෙටත් කලින්,.....රාජපක්ස්හලත් දැන ගෙන හිටිය පරදිනවා කියල...හැබැයි උඹල වගේ අනාතයෝ 9 වෙනිදා පාන්දරම missing......පොරොව කෝට්ටේ යටින් තියාගෙන හිටපන් චන්දෙට පහුවද බෙල්ලට කොටා ගන්න......මහින්දය චන්ද දෙකට බෙදල ඊළඟ චන්දෙන් දිනන්නේ UNP ය...උපන් ගෙයි මෝඩයෝ සාමාන්යෙන් බලය පෙරේත කමට ඔහොම කරනවා....අපිටත් ඕනෙ ඒක කරව ගන්න....

    ඊට පස්සේ ආපහු හැන්ගියන් දකුණු පළාත් සභා චන්දෙ වෙනකන් අප්පොච්චිය මහා ඇමති කරන්න කෑ ගහන්න
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිස්සු කොර නේද බන් ලක්ෂ තිහක් ටොයිලට් පේපර්වලටත් සල්ලි තියලා ඇත්තේ‍‍.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උඹ ඔහොම තමයි කිඋවේ කලින් චන්දෙටත් කලින්,.....රාජපක්ස්හලත් දැන ගෙන හිටිය පරදිනවා කියල...හැබැයි උඹල වගේ අනාතයෝ 9 වෙනිදා පාන්දරම missing......පොරොව කෝට්ටේ යටින් තියාගෙන හිටපන් චන්දෙට පහුවද බෙල්ලට කොටා ගන්න......මහින්දය චන්ද දෙකට බෙදල ඊළඟ චන්දෙන් දිනන්නේ UNP ය...උපන් ගෙයි මෝඩයෝ සාමාන්යෙන් බලය පෙරේත කමට ඔහොම කරනවා....අපිටත් ඕනෙ ඒක කරව ගන්න....

    ඊට පස්සේ ආපහු හැන්ගියන් දකුණු පළාත් සභා චන්දෙ වෙනකන් අප්පොච්චිය මහා ඇමති කරන්න කෑ ගහන්න
    කවුද ඔයි මහින්දයෙක් ගෑන කියුවෙ හිනෙන් බයවෙලාද ටොයියො,:lol::lol::lol: ටොයියො රැල දකින හීන අප්ප අගමැති පොනිල කොරන්ඩ ලොල් පව් අප්පෙ &න්නයන්ට කවුද ඔයි චන්දෙ දෙන්නෙ.,unp දිනන්ඩ පොනිලගෙ නායකත්වයෙන් ලොල් වෙන දෙයක් කියපන් ඩො පොනිල දීනයි මේන් කියල,:lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කවුද ඔයි මහින්දයෙක් ගෑන කියුවෙ හිනෙන් බයවෙලාද ටොයියො,:lol::lol::lol: ටොයියො රැල දකින හීන අප්ප අගමැති පොනිල කොරන්ඩ ලොල් පව් අප්පෙ &න්නයන්ට කවුද ඔයි චන්දෙ දෙන්නෙ.,unp දිනන්ඩ පොනිලගෙ නායකත්වයෙන් ලොල් වෙන දෙයක් කියපන් ඩො පොනිල දීනයි මේන් කියල,:lol::lol::lol::lol::lol::lol::lol:

    ඕක තොට කිව්වේ බයියා චන්දෙ දිනනවා කියල උඹට කියපු එකාමද??

    පව් අප්පා...!!
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කියුවෙ කොහොමද හිට පවුල් පාලනේ නැති කරනවයි අරකයි මේකයි මල්ලි සබාපති බෑනටත් පොස්ට් මස දෙකෙන් කොටි ගානක කාර් අරගෙන.ටොයියො තාමත් පහන අල්ලනව.:lol:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේ අය රටට කරල තියන සේවය අනුව කෝටියක් නෙමයි කෝටි දහයක් දුන්නත් මදි බන්. සිරිසේනවරුන්ට මාසිකව මේවගේ ගෙවන්න ඕන තවත් රටට සේවය කරන්න.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    :lol: :lol: