Mata me awuruddatama rep labila na ne puthe.ජොසී;20000705 said:Anith paththata dunna kiwoth rep kapanawada ubala?
කල්ලන්ගේ දැඩි නිහඩතාවය නිසා මගේ චන්දය මීලග පැය ඇතුලත සුද්දන් වෙත ලබාදීමට තීරණය කර ඇත. ඉවසන්න බැරිද? චන්දය එසැනින් ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න
රේප් 2 සදහා මිනිත්තු එක බැගින් අඩුවේ (2 rep = 1 minutes)
රේප් 120 ක් ලබාදී මගේ වටිනා චන්දය එසැනින් ලබාගන්න
නිවේදනයයි: මීලග පැය ඇතුලත තීරණය වෙනස් විය හැක එබැවින් මගේ චන්දය දැන්ම ලබාගැනීම White unicorns සාමාජිකයන්ගේ වගකීමකි

