apitath ona machn.rep nolabuna aya tharaha nowi kiyanna rep denawa
මුලින්ම සංවිධායක මණ්ඩලයට ස්තූතිවන්ත වෙනව කවුරුත් තරගේ සංවිධානය කරන්න භාරගන්න හිටපු නැති වෙලාවේ භාර අරගෙන තරඟේ සංවිධානය කරාට
කණ්ඩායමක් විදිහට සමහර සාමාජිකයන් හොයාගන්නවත් නැති වෙලාවේwhite unicorn පැත්තට කඹේ අදින්න මහන්සි වුනු unicorn කණ්ඩායමේ සාමාජිකයන් සියලුම දෙනාට ස්තූතියි
ඒ වගේම අපේ ටීම් එකට vote කරල unicornලව ජයග්රහණයකරා ගෙනියන්න කටයුතු කල හැමෝටම ස්තූතියි
මෙවර කඹේදී කාගෙවත් හිත් අමනාපයක් වුනා නම් සමාව ඉල්ලනව
එළකිරි යාලුවෝ සියලුම දෙනාට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා![]()

rep nolabuna aya tharaha nowi kiyanna rep denawa