30000ට අඩු බයික්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යාලුවනේ ඔයාල ලග හරි අදුරන කෙනෙක් ලග හරි රුපියල් 30000ට අඩුවෙන් ඉන්දියන් හෝ ජපන් බයික් එකක් විකුණන්න තියෙනවනම් කමෙන්ට් හෝ PM කරන්න. ;)