උපරිම රුපියල් තිස්දාහකට Brand new ගන්න පුලුවන් හොඳම ෆෝන් එක මොකද්ද මචංලා?
Redmi note 9 එක ගැන අදහස මොකද්ද?
ඔයාලගෙ වෙන recommendations,අත්දැකීම් තියෙනව නම් කියන්න.
ලොකු උදව්වක්.
Thanks.
Redmi note 9 එක ගැන අදහස මොකද්ද?
ඔයාලගෙ වෙන recommendations,අත්දැකීම් තියෙනව නම් කියන්න.
ලොකු උදව්වක්.
Thanks.