30000ට ෆෝන් එකක්.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උපරිම රුපියල් තිස්දාහකට Brand new ගන්න පුලුවන් හොඳම ෆෝන් එක මොකද්ද මචංලා?
    Redmi note 9 එක ගැන අදහස මොකද්ද?
    ඔයාලගෙ වෙන recommendations,අත්දැකීම් තියෙනව නම් කියන්න.
    ලොකු උදව්වක්.
    Thanks.
     
    powerx

    Active member
  • Sep 4, 2010
    153
    48
    28
    උපරිම රුපියල් තිස්දාහකට Brand new ගන්න පුලුවන් හොඳම ෆෝන් එක මොකද්ද මචංලා?
    Redmi note 9 එක ගැන අදහස මොකද්ද?
    ඔයාලගෙ වෙන recommendations,අත්දැකීම් තියෙනව නම් කියන්න.
    ලොකු උදව්වක්.
    Thanks.

    33000/= tට තිබ්බා දැනට සති දෙකකට කලින්.. දෙකක් අරන් දැම්ම. දැන් බඩු නැ