මචංල මේ බජට් එකට ගන්න පුලුවන් හොද ෆෝන් එකක් කියපන්කෝ, උපරිම 30යි,,ඊට අඩු උනත් කමක් නෑ නෙට් යන්න වගේ සාමාන්ය පාවිච්චියට,අදම ගන්න ඕන සැම්සුං නම් එපා. 





මචංල මේ බජට් එකට ගන්න පුලුවන් හොද ෆෝන් එකක් කියපන්කෝ, උපරිම 30යි,,ඊට අඩු උනත් කමක් නෑ නෙට් යන්න වගේ සාමාන්ය පාවිච්චියට,අදම ගන්න ඕන සැම්සුං නම් එපා.![]()


Samsung M20![]()
bump

xiaomi redmi 7 or redmi note 7![]()
machan mokadda oya deke wenasa?
m20 ekata wada hodai da?


machan mokadda oya deke wenasa?
m20 ekata wada hodai da?


redmi 7
3/32 21999k official price (mita wada tikkak aduwata kaden hoyaganna puluwan)
redmi note 7
3/32 33999 official price (mita wada tikkak aduwata kaden hoyaganna puluwan)
deke main differance
redmi note 7 premium look with glass back redmi 7 eka plastic build with glossy finish
redmi note 7 cam 48mp+5mp (48mp main cam= Samsung sensor), redmi 7 cam 12mp+2mp
redmi note 7 chipset SD660, redmi 7 SD632
redmi note 7 only have 1 nano sim + another nano sim or SD card, redmi 7 have 2 nano sim + SD card slot
![]()
Redmi Note 7 is the better choice compared to Samsung m20 and redmi 7 (in terms of CPU Power and Camera). Cost will be around 30k.