30000 ට ෆෝන් එකක්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    htc 10 evo. patta phone eka.mama gatta 28i
    nati magulak na. built quality ekath supiri
    . samsung gannawanan tamai gewana gaanata hondama performance hambene.
    camera ekai display ekai nam samsung A20 ganin
    performance one nam samsung m20 ganin

     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මං දවසක් showroom වලට ගිහින් M series, A series පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා බැලුවා RN7 එකත් එක්ක බලද්දි නම් Samsung ඒවා අතට අහුවෙන්නෙ රබර් කෑලි වගේ.same specs. RN7 බිල්ඩ් කොලිටි එහෙම සුප්පා. මාත් මේ 128GB එනකම් ඉන්නෙ.