300MB~Encode~කරමු

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අහ් හරි හරි. meGUI log එකෙ තිබ්බ අවුලට හේතුව :)

    අර Nero එක extract කළාම මචං extract වෙන exe ටික යන්නෙ meGUI\win32 කියල ෆයිල් එකක් අස්සට
    අන්න ඒ ටික ආපහු අපි එලියට ගන්න ඕනෙ
    ඒ කියන්නෙ meGUI\ වලට ගන්න වෙනව manually

    දැනට කොස්සක් නෑ :P
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    man e tike wenama extract karala gihin copy kala :rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕකෙ කේස් යන්න තියෙන ඉඩකඩ වැඩියි මචං. ගොඩක් එහෙන් මෙහෙන් දාන්න තියෙන නිසා :)

    අප්ඩේට් වෙන්න නං සෑහෙන්න වෙලාවක් යනව සමාන්‍ය 64k එකේ විනාඩි 30 වත් යනව වැඩේට
    අනික අප්ඩේට් උනාම preset window 1 එකයි thava 2 ක් විතරක් නෙවෙයි තවත් එකක් එනවා :yes:

    මං වින්ඩීස් 7 නිසා නෙට්ෆ්‍රේම් එක අළුතෙන් දැම්මෙ නෑ . එහෙම දාන්න ඕනෙ නෑ නේ නේද ? උඹ දැම්මද ?

    අන්තිමටම
    අර නීරො එක එක්ට්‍රැක්ට් කළාම එන ෆයිල් ටිකෙන් විඩෝස් වලට අදාල exe ටික විතරක් වෙනමම අරගෙන meGUI එකට දාගන්න ඕනෙ :)
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    mala john
    uba wena wada asseda karanne
    elakiri enne nathiwa aye mula idan up karapan balanna
    man kiyapu widiyatama karapan ban...meeta kalin kagewath ohoma une na banz :nerd::baffled:

    ඕකෙ කේස් යන්න තියෙන ඉඩකඩ වැඩියි මචං. ගොඩක් එහෙන් මෙහෙන් දාන්න තියෙන නිසා :)

    අප්ඩේට් වෙන්න නං සෑහෙන්න වෙලාවක් යනව සමාන්‍ය 64k එකේ විනාඩි 30 වත් යනව වැඩේට
    අනික අප්ඩේට් උනාම preset window 1 එකයි thava 2 ක් විතරක් නෙවෙයි තවත් එකක් එනවා :yes:

    මං වින්ඩීස් 7 නිසා නෙට්ෆ්‍රේම් එක අළුතෙන් දැම්මෙ නෑ . එහෙම දාන්න ඕනෙ නෑ නේ නේද ? උඹ දැම්මද ?

    අන්තිමටම
    අර නීරො එක එක්ට්‍රැක්ට් කළාම එන ෆයිල් ටිකෙන් විඩෝස් වලට අදාල exe ටික විතරක් වෙනමම අරගෙන meGUI එකට දාගන්න ඕනෙ :)

    podi mistake ekak :baffled::baffled: mage pc eke awulak c ekata virus ekak gihin permission seen ekak awilla thiyenne format krala wadeta bahinna ona:D:D
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    na ban proc eka 100% gannawamai
    ube audio codecs okkoma thiyenawada
    nero aac eka dammane :D
    mm mana nam danne na ban out of sync giye ai kiyala
    samahara wita video file eke awulak da danne na :baffled:

    out of sync naha wage. mata pena hatida manda. kalin penune out of sync wage. mama hithanne katawal diha balgena hitiya hinda wennathi. :baffled::baffled:
    nero eka damma. quality eka great. mata thiyena prashne meka hamadama karanna giyoth mage processor eka leda weida kiyala :oo:.
    mama asayi virtual dub wenuwata meka pawichchi karanna quality eka wadi nisa. but v dub eke 75%-96% wage thama run wennee. meke 98-100% :oo:. ehema aul yanawada?
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    පියවර 03

    දැන් download කරගත්ත Nero AAC Codec rar file එක C:\Program Files\megui ඇතුලට ගිහින් extract කරන්න
    ඊට පස්සෙ මේ වගෙ executable files 3ක් එයි
    එවා double click කරලා execute කරන්න

    machan mage mehema location 1k na ne

    anika megui setup karanna awe na
    man methanin offline packg eka DL kare
    http://sourceforge.net/projects/megui/

    ooka Dl karala extract karaama ena file walin MeGUI.exe click karaama kelinma open unaa setup karanna awe na
    eeta passe update karanna awa ethanin ehaa serama kiwwa widiyata karaa

    ai ohoma programe file walata setup karanna awe nette ?
    dan kohetada ara file tika copy karanne ?
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    machan mage mehema location 1k na ne

    anika megui setup karanna awe na
    man methanin offline packg eka DL kare
    http://sourceforge.net/projects/megui/

    ooka Dl karala extract karaama ena file walin MeGUI.exe click karaama kelinma open unaa setup karanna awe na
    eeta passe update karanna awa ethanin ehaa serama kiwwa widiyata karaa

    ai ohoma programe file walata setup karanna awe nette ?
    dan kohetada ara file tika copy karanne ?

    machan uba oya aran thiyenne setup eka newei
    setup eka extract karalama ena files tika
    ethakota uba oka C: ekata gihin copy karanna wei
    eta passe MeGUI folder eka athulata nero aac codecs tika danna ;)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    out of sync naha wage. mata pena hatida manda. kalin penune out of sync wage. mama hithanne katawal diha balgena hitiya hinda wennathi. :baffled::baffled:
    nero eka damma. quality eka great. mata thiyena prashne meka hamadama karanna giyoth mage processor eka leda weida kiyala :oo:.
    mama asayi virtual dub wenuwata meka pawichchi karanna quality eka wadi nisa. but v dub eke 75%-96% wage thama run wennee. meke 98-100% :oo:. ehema aul yanawada?

    awulak wena ekak na machan
    mokada man passe danagatte 3.0 pros eke unath meka karanna puluwanlu wela giyata
    ehema convert kala kiyala pros ekata effect ekak nalu
    vidura99 thama P4 3.0 ekelu oka karanne :D
     
    • Like
    Reactions: kansa malli

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    @ Kansa malli

    meka hodatama wada ban
    hariyata settings tika hada gaththa nam wade goda
    original file eke quality ekama ganna puluwan :D
    අනිවා..
    හොඳ dvd rip එකක තියෙන quality එකටම convert කරගන්න පුලුවන්
    මගෙත් cpu usage එක 100% උන නිසා මං බයේ හිටියේ
    අලුත් processor එකක් ගන්න වෙයි කියලා:D:D