අහ් හරි හරි. meGUI log එකෙ තිබ්බ අවුලට හේතුව
අර Nero එක extract කළාම මචං extract වෙන exe ටික යන්නෙ meGUI\win32 කියල ෆයිල් එකක් අස්සට
අන්න ඒ ටික ආපහු අපි එලියට ගන්න ඕනෙ
ඒ කියන්නෙ meGUI\ වලට ගන්න වෙනව manually
දැනට කොස්සක් නෑ![]()

man e tike wenama extract karala gihin copy kala![]()

thma updating![]()


appata siri
e moko ban
mage nam 20 mins walin wage up una
man kiyapu tika hariyatama kalada ubala![]()


ow ban dan 2 hours idan update wenva![]()




mala john
uba wena wada asseda karanne
elakiri enne nathiwa aye mula idan up karapan balanna
man kiyapu widiyatama karapan ban...meeta kalin kagewath ohoma une na banz![]()
ඕකෙ කේස් යන්න තියෙන ඉඩකඩ වැඩියි මචං. ගොඩක් එහෙන් මෙහෙන් දාන්න තියෙන නිසා
අප්ඩේට් වෙන්න නං සෑහෙන්න වෙලාවක් යනව සමාන්ය 64k එකේ විනාඩි 30 වත් යනව වැඩේට
අනික අප්ඩේට් උනාම preset window 1 එකයි thava 2 ක් විතරක් නෙවෙයි තවත් එකක් එනවා![]()
මං වින්ඩීස් 7 නිසා නෙට්ෆ්රේම් එක අළුතෙන් දැම්මෙ නෑ . එහෙම දාන්න ඕනෙ නෑ නේ නේද ? උඹ දැම්මද ?
අන්තිමටම
අර නීරො එක එක්ට්රැක්ට් කළාම එන ෆයිල් ටිකෙන් විඩෝස් වලට අදාල exe ටික විතරක් වෙනමම අරගෙන meGUI එකට දාගන්න ඕනෙ![]()

mage pc eke awulak c ekata virus ekak gihin permission seen ekak awilla thiyenne format krala wadeta bahinna ona

podi mistake ekakmage pc eke awulak c ekata virus ekak gihin permission seen ekak awilla thiyenne format krala wadeta bahinna ona
![]()



na ban proc eka 100% gannawamai
ube audio codecs okkoma thiyenawada
nero aac eka dammane
mm mana nam danne na ban out of sync giye ai kiyala
samahara wita video file eke awulak da danne na![]()


.
. ehema aul yanawada?පියවර 03
දැන් download කරගත්ත Nero AAC Codec rar file එක C:\Program Files\megui ඇතුලට ගිහින් extract කරන්න
ඊට පස්සෙ මේ වගෙ executable files 3ක් එයි
එවා double click කරලා execute කරන්න
machan mage mehema location 1k na ne
anika megui setup karanna awe na
man methanin offline packg eka DL kare
http://sourceforge.net/projects/megui/
ooka Dl karala extract karaama ena file walin MeGUI.exe click karaama kelinma open unaa setup karanna awe na
eeta passe update karanna awa ethanin ehaa serama kiwwa widiyata karaa
ai ohoma programe file walata setup karanna awe nette ?
dan kohetada ara file tika copy karanne ?

out of sync naha wage. mata pena hatida manda. kalin penune out of sync wage. mama hithanne katawal diha balgena hitiya hinda wennathi.
nero eka damma. quality eka great. mata thiyena prashne meka hamadama karanna giyoth mage processor eka leda weida kiyala.
mama asayi virtual dub wenuwata meka pawichchi karanna quality eka wadi nisa. but v dub eke 75%-96% wage thama run wennee. meke 98-100%. ehema aul yanawada?

අනිවා..@ Kansa malli
meka hodatama wada ban
hariyata settings tika hada gaththa nam wade goda
original file eke quality ekama ganna puluwan![]()


+Rep