අනිවා..
හොඳ dvd rip එකක තියෙන quality එකටම convert කරගන්න පුලුවන්
මගෙත් cpu usage එක 100% උන නිසා මං බයේ හිටියේ
අලුත් processor එකක් ගන්න වෙයි කියලා
mageth Usage eka 100%

අනිවා..
හොඳ dvd rip එකක තියෙන quality එකටම convert කරගන්න පුලුවන්
මගෙත් cpu usage එක 100% උන නිසා මං බයේ හිටියේ
අලුත් processor එකක් ගන්න වෙයි කියලා

Kiyanna bari tharam sthuthi yaluwa+Rep
Podi problem ekak tynwa.kohomda mchan DVD tiyena Video ekak Input karanne.
mageth Usage eka 100%![]()

man ubata PM ekak ewuwa machan
ow ban'
eka ganan ganna epa
ochchcara quality ekata wadinne e hinda thamai![]()

meGUI ඇරෙන්න තව වෙන හොඳ encoders නැද්ද ?![]()

අපේ ගොඩක් චිත්රපට නරඹන මිතුරු මිතුරියන්ට වැදගත්වෙන ත්රේඩ් එකක්. බොහොමත් ම ස්තූතියි මේ වගේ ත්රේඩ් එකක් දැම්මට.

වැඩේ හරි බං කැස්පරය තමා මෙච්චර වෙලා process එක seize කරගෙන ඉඳල තියෙන්නෙ
Its working superb fine and quality is great
Nero Codec එක extract කරද්දි මුලින් ම වෙන තැනක extract කරල ඒ එන files වලින් win32\වල තියෙන exe ටික වෙනමම meGUI\ වලට දාගෙන execute කරන්න
ඒ වගේම KIS වගෙ Antivirus වලින් කොකු දානවනං එක්කො exclusionඑකක් දෙන්න වෙන කරන්න දෙයක් ඇත්තෙම නැත්නං ඒවයින් තාවකාලිකව exit වෙන්න
එතකොට නං කිසිම ප්රශ්නයක් එන්නෙ නෑ
affata siri ehemada
eka thama math baluwe update wenna ai paya 2 k yanne kiyala ban![]()

වැඩේ හරි බං කැස්පරය තමා මෙච්චර වෙලා process එක seize කරගෙන ඉඳල තියෙන්නෙ
Its working superb fine and quality is great
Nero Codec එක extract කරද්දි මුලින් ම වෙන තැනක extract කරල ඒ එන files වලින් win32\වල තියෙන exe ටික වෙනමම meGUI\ වලට දාගෙන execute කරන්න
ඒ වගේම KIS වගෙ Antivirus වලින් කොකු දානවනං එක්කො exclusionඑකක් දෙන්න වෙන කරන්න දෙයක් ඇත්තෙම නැත්නං ඒවයින් තාවකාලිකව exit වෙන්න
එතකොට නං කිසිම ප්රශ්නයක් එන්නෙ නෑ

win 7 use karanne. .net eka aniwa install karanna onada....nathuwa tama mama me MeGUI open kale....
methana tik eka danna bane...

ammo athi yanthama
mage nam eset thiyenne hinda awulak na
encode unada machan
awulka na neda quality eka![]()
ow ow KIS eka pause karala Exit wela install karana eka karanna..mage eka thanak update weddi ehema una dan hari....
1/4 සයිස් එක බස්සලත් හොඳ කොලිටියෙන් තියෙනවා![]()
මැක්සා
Once again thank you soo much for the thread machan![]()

ammata siri ehemada
man man gawa thibba prison break series eke 1 season eka gahuwa 120 ta
wade shape![]()
DVD 1000 ගියත් කමක් නෑ