300MB~Encode~කරමු

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අනිවා..
    හොඳ dvd rip එකක තියෙන quality එකටම convert කරගන්න පුලුවන්
    මගෙත් cpu usage එක 100% උන නිසා මං බයේ හිටියේ
    අලුත් processor එකක් ගන්න වෙයි කියලා:D:D

    mageth Usage eka 100%:baffled:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ela ela machan .meka BB eke wage tibuna.ethmechchra wistarayak tibune na...itin ban owa encode karala up karaganna widihak nane...ape net slow ne.....upkaraganna tibunanam goda ban tag ekakuth dala...

    Keep it up
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ගොඩක් චිත්‍රපට නරඹන මිතුරු මිතුරියන්ට වැදගත්වෙන ත්‍රේඩ් එකක්. බොහොමත් ම ස්තූතියි මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මට.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අපේ ගොඩක් චිත්‍රපට නරඹන මිතුරු මිතුරියන්ට වැදගත්වෙන ත්‍රේඩ් එකක්. බොහොමත් ම ස්තූතියි මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මට.

    thanks malinga ayya comment ekata :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වැඩේ හරි බං කැස්පරය තමා මෙච්චර වෙලා process එක seize කරගෙන ඉඳල තියෙන්නෙ :frown:

    Its working superb fine and quality is great :D
    :D

    Nero Codec එක extract කරද්දි මුලින් ම වෙන තැනක extract කරල ඒ එන files වලින් win32\වල තියෙන exe ටික වෙනමම meGUI\ වලට දාගෙන execute කරන්න :)

    ඒ වගේම KIS වගෙ Antivirus වලින් කොකු දානවනං එක්කො exclusionඑකක් දෙන්න වෙන කරන්න දෙයක් ඇත්තෙම නැත්නං ඒවයින් තාවකාලිකව exit වෙන්න :)

    එතකොට නං කිසිම ප්‍රශ්නයක් එන්නෙ නෑ :D
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    win 7 use karanne. .net eka aniwa install karanna onada....nathuwa tama mama me MeGUI open kale....

    methana tik eka danna bane...

    22947340072725006933.jpg
     
    ow ow KIS eka pause karala Exit wela install karana eka karanna..mage eka thanak update weddi ehema una dan hari....
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    වැඩේ හරි බං කැස්පරය තමා මෙච්චර වෙලා process එක seize කරගෙන ඉඳල තියෙන්නෙ :frown:
    Its working superb fine and quality is great :D
    :D
    Nero Codec එක extract කරද්දි මුලින් ම වෙන තැනක extract කරල ඒ එන files වලින් win32\වල තියෙන exe ටික වෙනමම meGUI\ වලට දාගෙන execute කරන්න :)
    ඒ වගේම KIS වගෙ Antivirus වලින් කොකු දානවනං එක්කො exclusionඑකක් දෙන්න වෙන කරන්න දෙයක් ඇත්තෙම නැත්නං ඒවයින් තාවකාලිකව exit වෙන්න :)
    එතකොට නං කිසිම ප්‍රශ්නයක් එන්නෙ නෑ :D

    ammo athi yanthama ;)
    mage nam eset thiyenne hinda awulak na
    encode unada machan
    awulka na neda quality eka :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    win 7 use karanne. .net eka aniwa install karanna onada....nathuwa tama mama me MeGUI open kale....

    methana tik eka danna bane...

    මම නං NETFrame දැම්මෙ නෑ :no:
    අනික මචං ඔතන මුකුත් ටක් ටික් දාන්න යන්න එපා ඒ තියෙන විදියටම තියන්න
    Update කියන button එක එබුවට පස්සෙ ටික වෙලාවකින් වෙනමම Window එකක් එයි
    අන්න එතනයි අර කියපු විදියට ටික් දාන්න් ඕනෙ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ammo athi yanthama ;)
    mage nam eset thiyenne hinda awulak na
    encode unada machan
    awulka na neda quality eka :D

    1/4 සයිස් එක බස්සලත් හොඳ කොලිටියෙන් තියෙනවා :D
    මැක්සා
    Once again thank you soo much for the thread machan
    :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow ow KIS eka pause karala Exit wela install karana eka karanna..mage eka thanak update weddi ehema una dan hari....

    මගෙ නං install කරද්දි Update කරද්දි කේස් ආවෙ නෑ
    පස්සෙ encord කරද්දි තමා notification ආවෙ
    මං ඒ වෙලාවෙ ඒක එච්චර ගණං ගත්තෙ නෑ ඒකයි අවුල :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ammata siri ehemada
    man man gawa thibba prison break series eke 1 season eka gahuwa 120 ta :P
    wade shape :rofl:

    ආපෝ Prison Break වලට නං මං අත තියන්නෙ නෑ
    Its my worshiped Tv series :P DVD 1000 ගියත් කමක් නෑ :P