30k ට අඩුවෙන් phone එකක්

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    30k ට අඩුවෙන් phone එකක්

    ලගදි ගත්ත කෙනෙක් කියපල්ලකො 30,000 ට අඩුවෙන් තියෙන හොද ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් ගැන. මෙන්න මෙව්ව තමයි මගෙ requirement.

    1. Internal storage එක වැඩි විය යුතුයි. (32 හොදයි, 64 හොදාආආයි )
    2. RAM 2GB වඩා වැඩිවිය යුතුයි
    3. face recognition / fingerprint
    4. screen එක phone එක පුරාම තියෙනව නම් හොදයි (ඒකට කියන්නෙ මොකද්ද දන්නෙ නෑ ) ඔය පල්ලෙහා දෙකෙන් එකක් වගේ, ඒකෙත් පලවෙනි එක හොදාආආආආයි, දෙනවනි එකත් හොදයි.

    huawei-p30-r.jpg
    meizu-zero.jpg


    තව දෙයක් , ඉස්සර ඇන්ඩ්‍රොයිඩ් කිව්වොත් සැමසුන්ග් නේ. හැබැයි දැන් තත්වය වෙනස් වෙලා හින්දා, ඔය අනිත් එව්වත් අවුලක් නෑ. හැබැයි අර සෙල්ෆි වල කලු කපුටොත් සුදු කරන ජාතියෙ ඒවා නම් එපා. කලින් මම හුවාවෙ වලට එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ. යූසර් ඉන්ටර්ෆේස් එක අවුල් නිසා. හැබැයි උන්ගෙ, මෝටරෝලා, නොකියා එහෙමත් දැන් හොද ඒවා දැකලා තියෙනවා. ඒ නිසා, එහෙම තියෙන එව්වත් කොටාගෙන යමල්ලා. ඒවායෙ තියෙන අඩු පාඩුත් එක්ක.



    xiaomi-mi-8-lite-.jpg



    meizu-zero.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    J7 Duos එකක් ගත්ත සතියකට විතර කලින්, 32,000 Sealed pack

    -32GB ROM
    -4 GB RAM
    -Exynos 7 Octa 7885 Processor
    -Super AMOLED display
    -Removable battery
    -Dual Camera
    -1 year Softlogic Warranty
     
    Last edited:

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    J7 Duos එකක් ගත්ත සතියකට විතර කලින්, 32,000 Sealed pack

    -32GB ROM
    -4 GB RAM
    -Exynos 7 Octa 7885 Processor
    -Super AMOLED display
    -Removable battery
    -Dual Camera
    -1 year Softlogic Warranty


    Ela thanks, Deneta thiyennet J7 ekak ban. meka nam 2 years withara. 2 GB / 16 GB, poddak venas ekak beluve.