Rs. 65,000 ට අඩු phone එකක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,073
    13,312
    113
    හරි නෙ බන්., ඕකේ අවුල ඇප් එකේන් බලද්දී crossed platform highlights කියල වෙන ෂොප් එකක සෙල් කරපු රියල් ෆෝන් එකේ රිවිව්ස් පෙන්නනවා. හැබැයි ඒක ඔය ලිස්ටින් එකට අයිති රිවිව්ස් නෙමෙයි. මැසිමෙන් සයිට් එකට ගිහිල්ලා බලද්දී crossed platform highlights කියල එකක් පෙන්නන්නේ නෑ. ඒකයි මම උදේ ස්ක්රින්ශොට් එක ගහද්දි තිබ්බ රිවිව්ස් මැසිමෙන් බලද්දී තිබ්බේ නැත්තේ. මිනිස්සු crossed platform highlights වලට රැවටිලා ඉතින් ඔව්වා ගන්නවා. අන්තිමේ අරු කෙසින් එකක් විතරක් එවනවා.

    අනික මැසිමෙන් බලද්දී questions සේරම පෙන්නන්නෙත් නෑ. app එකෙන් විතරයි බලන්න පුළුවන්.




    මම නම් බැලුවෙ මොබයිල් බ්‍රව්සරේ. උඹ නේද මේක රන් කරන චීනා, කැරි වැඩ කරන්න එපා හුත්තො කොල්ලොන්ට. කංකුං ද
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,234
    1
    52,543
    113
    ප*යාගල
    sorry.com
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dialcom Ponnayongen Phone ganna epa
    ඔව් බං
    මගෙ බැක් කවර් එකත් මේකටම හරියන එකක් නෙමේ

    ටෙම්පඩ් ග්ලාස් එකත් වෙන මොඩ්ල් එකක්

    ඉයර්ෆෝන් එකක් ගත්ත. එතන දාල අහන කොට තිබුණ සද්දෙ නෙමේ ගෙදර ආවම තියෙන්නෙ
    අහන්න එකක් දීල පැකිං කරනකොට වෙන එකක් දාලද කොහෙද

    කෝල් එකක් දෙන්නං කිව්වට
    අද වෙනකං කෝල් එකක් දුන්නෙ නෑ

    මීගමුවෙ ඩයල්කොම්

    මටත් එපා වුණා
     
    • Dislike
    Reactions: Saharan

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,234
    1
    52,543
    113
    ප*යාගල
    sorry.com
    ඔව් බං
    මගෙ බැක් කවර් එකත් මේකටම හරියන එකක් නෙමේ

    ටෙම්පඩ් ග්ලාස් එකත් වෙන මොඩ්ල් එකක්

    ඉයර්ෆෝන් එකක් ගත්ත. එතන දාල අහන කොට තිබුණ සද්දෙ නෙමේ ගෙදර ආවම තියෙන්නෙ
    අහන්න එකක් දීල පැකිං කරනකොට වෙන එකක් දාලද කොහෙද

    කෝල් එකක් දෙන්නං කිව්වට
    අද වෙනකං කෝල් එකක් දුන්නෙ නෑ

    මීගමුවෙ ඩයල්කොම්

    මටත් එපා වුණා
    මුන් Refurbished ෆොන් ගෙනල්ල පෙට්ටි වල දාල සිල් කරල Brand new කියල විකුනල මාට්ටු උනා ඉස්සර. තනි සක්කිලි කඩයක්
     
    • Wow
    Reactions: AnuradhaRa