Rs. 65,000 ට අඩු phone එකක්

moveon

Well-known member
  • Nov 2, 2022
    515
    898
    93
    මේ phone එක හොඳයිද, Rs. 65,000 ට අඩු phone එකක් මට හොයන්නෙ.

    HONOR X7B (8GB / 256GB) - Rs. 62,999

    phone එකක් ගැනීමේදී මම සලකා බලන දේවල්:

    1. Official authorized service centre එකක් ලංකාවේ තිබීම.
    2. Google PlayStore අවුලක් නැතුව access කරන්න දීම.
    3. හොද durability එකක් තිබීම.

    මේවට ගැලපෙන වෙන ඕනම phone එකක් ගැන කියන්න
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,842
    113
    X5 එකක් ගත්තා ලඟදි, සිංගර් වොරන්ටි එක්ක. තාම නම් අවුලක් නෑ, බැටරි නම් ඇඬෙනවා දවස් තුනක් විතර තියෙද මන්දා, ෆාස්ට් චාජින් නෑ, ෆෝන් එක බරයි, ප්ලේස්ටෝර් අවුලක් නෑ, පරණ ඉන්ටෆේස් එකක ඉඳලා අළුත් එකකට ආවාම තියෙන ඇටහුවල්පා ගතිය තියෙනවා. දැන් නාකීනෙ, බට්න් ෆෝන් තමයි සෙට්
     
    • Love
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    515
    898
    93
    ඒ කිව්වේ? ඔය ගත්ත උන්ගේ රිවිව්ස් තියෙන්නේ.
    අඩේ ඔව්මයි, ඒ කොහොමද මචං එච්චර අඩුවට දෙන්නේ?

    ඒ කිව්වේ? ඔය ගත්ත උන්ගේ රිවිව්ස් තියෙන්නේ.
    මේක ස්කෑම් එකක්, මම කැන්සල් කරා 🤣🤣🤣
    ------ Post added on Nov 7, 2024 at 1:54 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,879
    113
    34
    Kalutara
    අඩේ ඔව්මයි, ඒ කොහොමද මචං එච්චර අඩුවට දෙන්නේ?

    මම උඹ කිව්ව එක order කලා මේ දැන්, බලමු මචං, ආවම උඹට කියන්නම් මේකෙම reply එකකින් 😍
    ------ Post added on Nov 7, 2024 at 1:54 PM

    හුටා උඹ ගත්තද? ගත්ත ලින්ක් එක එවපන්. මම උදේ ෆෝන් එකේ බැලුවම ඔකේ රිවිව්ස් තිබ්බ ෆෝන් එකේ ෆොටෝ එක්කම. දැන් හොයද්දි එක පෙන්නන්නේ නෑ වෙන අයිටම් පෙන්නන්න්නේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,842
    113
    හුටා උඹ ගත්තද? ගත්ත ලින්ක් එක එවපන්. මම උදේ ෆෝන් එකේ බැලුවම ඔකේ රිවිව්ස් තිබ්බ ෆෝන් එකේ ෆොටෝ එක්කම. දැන් හොයද්දි එක පෙන්නන්නේ නෑ වෙන අයිටම් පෙන්නන්න්නේ.
    ඕක කවර් එක විකුනන්නෙ, ස්කෑම් එකක්. තාම තිය්‍ර්න්වා. රිවීව් නෙමේ ක්වෙස්චන්ස් බලන්න

    https://www.aliexpress.com/item/100...lgo_pvid=275d207c-b802-41b8-9fbc-907ccbf1b8ad
    ------ Post added on Nov 7, 2024 at 2:05 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    moveon

    Well-known member
  • Nov 2, 2022
    515
    898
    93
    හුටා උඹ ගත්තද? ගත්ත ලින්ක් එක එවපන්. මම උදේ ෆෝන් එකේ බැලුවම ඔකේ රිවිව්ස් තිබ්බ ෆෝන් එකේ ෆොටෝ එක්කම. දැන් හොයද්දි එක පෙන්නන්නේ නෑ වෙන අයිටම් පෙන්නන්න්නේ.
    https://s.click.aliexpress.com/e/_om0y03D
     
    • Wow
    Reactions: DadayamBatta

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    මෝටරෝල හොද නැද්ද
    අපි එකක් ගත්ත
    තාමනං අවුලක් නෑ
    පොඩි මිනිස්සු හැටියට 32000 කට අබාන්ස් එකෙන් ගත්තෙ
     
    • Like
    Reactions: moveon

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    • Like
    Reactions: moveon and icewiz

    moveon

    Well-known member
  • Nov 2, 2022
    515
    898
    93
    Cancel කරල refund approved උනා මචං, වෙලාවට කිව්වෙ.

    cancel karala refund ganin modaya

    kohomada under display fingerprint eka :p
    ------ Post added on Nov 7, 2024 at 2:21 PM
    Cancel කරල refund ගත්තා!
    ------ Post added on Nov 7, 2024 at 3:10 PM

    හුටා උඹ ගත්තද? ගත්ත ලින්ක් එක එවපන්. මම උදේ ෆෝන් එකේ බැලුවම ඔකේ රිවිව්ස් තිබ්බ ෆෝන් එකේ ෆොටෝ එක්කම. දැන් හොයද්දි එක පෙන්නන්නේ නෑ වෙන අයිටම් පෙන්නන්න්නේ.
    කැන්සල් කරා බං, ස්කෑම් එකක්, රිෆන්ඩ් ඇප්පෲව්ඩ්.
    ------ Post added on Nov 7, 2024 at 3:11 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    Cancel කරල refund approved උනා මචං, වෙලාවට කිව්වෙ.

    Cancel කරල refund ගත්තා!
    ------ Post added on Nov 7, 2024 at 3:10 PM

    කැන්සල් කරා බං, ස්කෑම් එකක්, රිෆන්ඩ් ඇප්පෲව්ඩ්.
    ------ Post added on Nov 7, 2024 at 3:11 PM
    එතකොට මචං මේ වගේ සයිට් වලත් ස්කෑම් යනව නේ..
    මාත් දැනන් හිටියෙ නෑ
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    515
    898
    93
    Cancel කරල Refund approved මචං, Scam එකක් තමයි.

    මම හිතුවේ නෑ Ali ඒක ඇතුලෙත් හොරු ඉන්නව කියල, උඹ කිව්ව එක හරි මචං
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,879
    113
    34
    Kalutara
    Cancel කරල Refund approved මචං, Scam එකක් තමයි.

    මම හිතුවේ නෑ Ali ඒක ඇතුලෙත් හොරු ඉන්නව කියල, උඹ කිව්ව එක හරි මචං

    හරි නෙ බන්., ඕකේ අවුල ඇප් එකේන් බලද්දී crossed platform highlights කියල වෙන ෂොප් එකක සෙල් කරපු රියල් ෆෝන් එකේ රිවිව්ස් පෙන්නනවා. හැබැයි ඒක ඔය ලිස්ටින් එකට අයිති රිවිව්ස් නෙමෙයි. මැසිමෙන් සයිට් එකට ගිහිල්ලා බලද්දී crossed platform highlights කියල එකක් පෙන්නන්නේ නෑ. ඒකයි මම උදේ ස්ක්රින්ශොට් එක ගහද්දි තිබ්බ රිවිව්ස් මැසිමෙන් බලද්දී තිබ්බේ නැත්තේ. මිනිස්සු crossed platform highlights වලට රැවටිලා ඉතින් ඔව්වා ගන්නවා. අන්තිමේ අරු කෙසින් එකක් විතරක් එවනවා.

    අනික මැසිමෙන් බලද්දී questions සේරම පෙන්නන්නෙත් නෑ. app එකෙන් විතරයි බලන්න පුළුවන්.

    • Love
    Reactions: moveon