30k welath kellek naa

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට තිහක් වෙනව ලබන මාසෙ බදාදට. මට කෙල්ලෙක් ඉදලත්නෑ දැනුත් නෑ. දැන් කෙල්ලො මම ගැන කෙයා කරන්නෙත්නෑ මොකද 30 උනා කියන්නේ නාකිනේ.

    මගේ ඔලුවත් වෙනස් වෙලා බන්. වෙනද ටීවී වල ඔය සීනී බෝල කතා දිරවන්නෑ කේන්ති යනව දකිද්දිත්. ඒත්දැන් youtube එකේ ඔය කතාවල love සීන් බලනව. මටම හිතා ගන්න බෑ බං මට වෙලා තියෙන දේ.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Yako matath 30 me month walata. No girls same but no problem.

    කෙල්ලෙක්ගෙ ආදරයක් නැතුව අවුලක්නැද්ද බන්? නිකන් පොඩ්ඩක් වත් දුකක්වත් නැද්ද? :confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,833
    66,374
    113
    කෙල්ලෙක් ඉදලත්නෑ this is a problem
    දැනුත් නෑ this is not a problem
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මටත් නම් ඕක වෙයි කියලා හිතෙනවා බන්:yes:.හිත ගියත් අහන්න බයයි ඒකිට කවුරු හරි ඉදියි කියලා.අනික ඇහුවම එකී මට බනියි හැමෝ එක්කම කියලා නොන්ඩි කරයි කියලා හිතෙනවා.:(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,833
    66,374
    113
    කොල්ලොන්ට නං 35 වෙනකන් අවුඅක් නෑ මොකෙක්හරි හොයාගණන් බැරිවෙන එකක් නෑ :P

    If you have money age is not an issue.If a 45 year old tution master can marry a 18 year old no problem.If you don't have money then your look matters.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    1 කෙල්ලො උඹට කැමති නෑ කියන මතේ අයින් කරගනින්
    2 ඇහුවොත් තරහ වෙයිද නෝන්ඩි වෙයිද බනීද අනම් මනම් වැල් බයිල හිතන එක නවත්තපන්
    3 කැමතිවෙන්න හරි අකමැතිවෙන්න හරි අහපන් හැබැයි උඹේ තත්වේ තියාගන ඉඳපන වැඳවැටෙන්න යන්න එපා
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කොල්ලොන්ට නං 35 වෙනකන් අවුඅක් නෑ මොකෙක්හරි හොයාගණන් බැරිවෙන එකක් නෑ :P

    නාකි මරාලවලට තමයි කර ගහන්න වෙන්නේ බන්. උන්ගේ ඒ වෙනකොට කෙලි ගතිය ගිහින් අම්මන්ඩි ගතිය තියෙන්නේ. :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,833
    66,374
    113
    Girls dont like too good guys.even though they say they want good nice guys deep down insticly they look for the rough guy.goto gym be an asshole with a touch of good here and there and bitches be in line for you.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,880
    1,923
    113
    1. හොදට කොණ්ඩෙ කපපන් නිතරම
    2. ලස්සනට ඇදුම් ඇදපන් (අලුතෙන් ගන්න ඕනෙ නැහ. තියෙන ඇදුම් මැදල ඇදපන්
    3. ඇ හදා ගනින්.. දවසකට වේලක් විතරක් බත් කාපන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෑනුනන් නැතිවෙන්නේ නෑ..... එකම දේ තේරිලා තේරිලා ඉතිරිවුන ලඩ තමයි තියෙන්නේ.:baffled:
    30දී අහන්නත් පන නැත්තං හෙමින් ගෙදර මිනිස්සුන්ට වචනේ දාල බලපං, කපුවෙක් හරි අල්ලලා මොකක් හරි මරාලයක් කරගහගතහැකි :rofl:
     
    • Haha
    Reactions: kingcapton

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ගෑනුනන් නැතිවෙන්නේ නෑ..... එකම දේ තේරිලා තේරිලා ඉතිරිවුන ලඩ තමයි තියෙන්නේ.:baffled:
    30දී අහන්නත් පන නැත්තං හෙමින් ගෙදර මිනිස්සුන්ට වචනේ දාල බලපං, කපුවෙක් හරි අල්ලලා මොකක් හරි මරාලයක් කරගහගතහැකි :rofl:

    ඔව් බන්. මරාල ඉන්නේ. සමහර උන් හැට හුට හමාරක් එක්ක නටපු උන්.
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ගෑනුනන් නැතිවෙන්නේ නෑ..... එකම දේ තේරිලා තේරිලා ඉතිරිවුන ලඩ තමයි තියෙන්නේ.:baffled:
    30දී අහන්නත් පන නැත්තං හෙමින් ගෙදර මිනිස්සුන්ට වචනේ දාල බලපං, කපුවෙක් හරි අල්ලලා මොකක් හරි මරාලයක් කරගහගතහැකි :rofl:
    hoda lassana kello 24 withra wage wenakota badala iwarai. :yes: