30k welath kellek naa

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    True...30 පැනලා කාර් එකක් එහෙම අරන් තමයි කෙල්ලෝ බලන්න ගියේ...සෙට් වුනා එක එක ඒවා. ගොඩක් එවුන් මගේ ඇම්ඩන් ට්‍රයල් වලින් ෆෙල් වුණා..බැන්දේ හරිම හොඳ එක්කෙනෙක්....මොකද මට තිබ්බේ ඇරියස් කවර් කරන්නවත් ,කාටවත් පෙන්නනවත් මගුල් කරගන්න නෙවේ...ඒකට කියන්නේ "ස්ව- ස්ථායී" බව.

    ඇයි උබ එහෙම හොද කෙල්ලෙක් නම් බිත්තියට තියල බෙල්ල මිරිකල ඒකිට සද්දෙ දැම්මෙ අම්මා තමයි ලොකු කියල
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    නහර වැඩ කරනවනම් ඕනතරන් ක්‍රම තියනව බන්...
    බය නැතුව ඉඳපන්, අධෛර්යමත් වෙන්න එපා...
    මග යන්න පණ නැති, ඇහැ ඇරගන්න පණ නැති ජෝන් බාසුත් ඉටිකිරිස් කෑලි ගහන්නෙ...
    උපාසකය වගේ බිම බලාගෙනම ඉන්නෙ නැතුව වට පිට බලපන්...
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    වයස 28යි....
    සිරා ලව්,ආතල් ලව් සියල්ල කරලා තියේ....
    කලින් ඉඳලා දැන් බැදපු පරණ කෑලි (ex gfලා) අදටත් කථා කරනවා....
    අළුත් කෑල්ලක් වුණත් ඔට්ටුවක් දාලා නමලා පෙන්නන්න තරම් කන්ෆිඩන් එකක් තියෙනවා....

    හැබැයි මං බදින්නේ නෑමයි කියලා හිතන් ඉන්නේ... අතටම එන ඒවටත් දැන් නිකන් ආතල් එකටවත් ලව් කරන්නේ නෑ....

    හැබැයි කථා බහා කරන්න, වල් කථාවක් කියලා ස්ට්‍රෙස් රිලීස් කරගන්න උන් ඉන්නවා..... (Friends with benefits)
    --------------------------------------------------------

    නොබදින හේතුව: බැන්ඳහම අළුත් වගකීම් යුතුකම් වැඩි වෙනවා... බැන්දොත් වෙන්නේ දැන් මං අතින් පවුලට කරන්න තියෙන වගකීම් යුතුකම් මිස් වෙනවා....
    මං මගේ පවුල වෙනුවෙන් මගේ විවාහය කැප කරනවා....

    පලි: දැන් මෙහෙම උන්නට දවසක වෙනස් වෙන්න පුළුවන් මේවා (රට අතඇරියොත් වගේ, ගොවි සෙතක් ඇදුනොත් වගේ)

     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    rastiyadu karayek neda uba. ara motobike seen eka danma... ammo ubala nam samajayata puduma wadayak. :(
     

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    ඕව බොරු මන්ස්ගාත බන්.. :yes: 100% අංගසම්පූර්ණ ඒව නෑ. කුමාරිකාවොත් නෑ. මොකද උන් එහෙම 100% අංගසම්පූර්ණයි නම් හරි කුමාරිකාවක් හරි නම් අපිට සෙට් වෙන්නෙ නෑනෙ කොහොමත්. මොකද අපි කුමාරයො නෙමේනෙ බන්... හිතේ තියෙන ඒවයින් බහුතරයක් සෙට් වෙන එකක් ආවොත් හරි.

    1.පලවෙනි කෙල්ල සාමාන්‍ය ලස්සනයි alto කාර් එකක් ඒකිටම තියෙනව. කොල්ලෙක් අවු 6කින් ඉදල නෑ. ඉස්කෝලෙ කාලෙ එකෙක් ඉදල. ඒක නැතිවෙලා. මේක මට කන්ෆර්ම් කලා හයිලි ට්‍රස්ටඩ් යාලුවෙක්. තාම උත්තරයක් නෑ.

    2.කෙල්ල කැත නෑ. ගෙදර උන් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් ශේප්. කිසිම අවුලක් නෑ. ඒත් ඒ පෙනුම මට සෙට් නෑ. උන් අපේ ගෙදර එන්න ඇහුව මන් එපා කිව්ව.

    3.කෙල්ලට BMW 520d එකක් තියෙනව. ඒත් මට කෙල්ල කලුයි. ලවක් හිතෙන්නෙ නෑ. අපරාදෙ මගේ කරුමෙ. කෙල්ල කැමතිද දන්නෙ නෑ. උන්ගෙ අම්ම කිව්ව දුව එක්ක කතාකරල බලන්න කියල. ඒත් වැඩක් නැති නිසා කතා කලෙත් නෑ.

    4.පවුලෙ එකම කෙල්ල. ඒකත් කැත නෑ. බටගහ වගේ. කෙට්ටුම කෙට්ටුයි. පවුලෙ එකම කෙල්ල. වාහනයයි අංග සම්පූර්ණ ගෙයයි තදාසන්න නගරෙ මැද. උන්ගෙ පිරිසිදුකම අන්තිමයි. අනික අපිව ගනන් ගත්තෙ නෑ. කිලුටු ඇදුම් ඇදන් හිටියෙ. කෙල්ලත් මනාලියක් කියලවත් හොද ඇදුමක් නෑ. ගෙදර ඉන්න ගමන්. උන්ට වගක් නෑ අපි එනව කියල. ඒ නිසා අම්මට මල.. ඒක ඉවරයි. අප්පිරියම උන එක. බොන්න දීපු කිරි කෝප්පෙ හත් අවුරුද්දකින් මැදල නෑ. පිරිසියට කිරි ටිකක් හැලුන ගද්දි ඒතකොට කුනු පාවෙනව.

    5.කෙල්ල ලස්සනයි. සල්ලි උපරිමයි. හැබැයි ඒකි 15දි පැනල ගිහින් ආපහු ඇවිත්. වටින් ගොඩින් හොයාගත්තෙ. බලන්න එන්න කිව්වට ගියේ නෑ.

    6.ඔක්කොම හොදයි. මට ගෙයක් නෑ. උන් කැමති නෑ.
    7.කෙල්ල හොදයි. කවදාවත් කොල්ලෙක් ඉදල නෑ. මම කෙට්ටු එකානෙ. එකී චබී. ඉතින් තාම ගියේ නෑ බලන්න.

    8.කෙල්ල ලස්සනයි. අහිංසක පෙනුම. හුරුභුටියි. එක කොල්ලෙක්වත් ඉස්කෝලෙ කාලෙ ඉදල නෑ. මේක මට කන්ෆර්ම් කලා හයිලි ට්‍රස්ටඩ් යාලුවෙක්. ඒකි මට කැමති නෑ.


    9.මම වැඩියෙන්ම කැමති උන කෙල්ල. මාරම ලුක් එකක් තියෙන්නෙ. උන්ට සල්ලි වැඩී. ඒකිගෙ තාත්ත එකපාරට අකමැති උනා. කෙල්ල කැමතිද දන්නෙ නෑ. බලන්න එනවටත් කැමති උනේ නෑ උන්.


    10.කෙල්ලගෙ පෙනුම සාමාන්‍යයි. හැබැයි නර්ස් කෙනෙක් බලන්න ගියේ නෑ. රෑට ගෑනි වැඩට ගියාම උයන්නෙ මන්ද..


    11.කෙල්ල අහින්සක හොද පෙනුමයි. බලන්න එන්න කියල ඉවරයක් නෑ. ඒකිට Msc. එකක් තියෙනව. ඉගෙන ගන්නම මහන්සි වෙලා නිසා කොල්ලෙක් එක්ක ලව් කරන්නවත් වෙලාවක් තිබිල නෑ. අම්මටයි තාත්තටයි දෙන්නටම Msc. තියෙනව. කෙල්ල සහ පවුලෙ අය ඉගෙනගෙන වැඩී නිසා මන් මග ඇරිය. අද දුක් වෙනව බලන්න නොගිය එක ගැන.


    12.කෙල්ල ටිකක් මහතයි. හැදුවට ගියේ නෑ. අපේ තාත්තට මලපැනල එයා තනියෙන් ගියා බලන්න. එයාට සෙට් වෙලත් නෑ. ඒක හරියන්නෙ නෑ බන් කිව්ව ඇවිත්.


    ගිය පිලිවෙලට නෙමේ දැන්මෙ මතක් උන පිලිවෙලට.
    Moko une bro at last?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    True...30 පැනලා කාර් එකක් එහෙම අරන් තමයි කෙල්ලෝ බලන්න ගියේ...සෙට් වුනා එක එක ඒවා. ගොඩක් එවුන් මගේ ඇම්ඩන් ට්‍රයල් වලින් ෆෙල් වුණා..බැන්දේ හරිම හොඳ එක්කෙනෙක්....මොකද මට තිබ්බේ ඇරියස් කවර් කරන්නවත් ,කාටවත් පෙන්නනවත් මගුල් කරගන්න නෙවේ...ඒකට කියන්නේ "ස්ව- ස්ථායී" බව.
    Amdan trial ටිකක් කියපන් අපටත් දැන ගන්න
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,406
    6,054
    113
    මට 36ක්

    මට වෙලාවකට පෝන් බලද්දි හිතෙනව කුනු හුත්තවල් ගූ හිලවල් මේව බලන්ඩ තරං වටින තැන්ද කියල :lol: අප්පිරිය ගතියක් වගේ එනව දැං දැං :sorry:
    🙄