30k welath kellek naa

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    හපොයි හිටපු කෑලි මතක් වෙනකොට මට නම් අපි රට හරක් නේද හිතෙනව බං. උඔට මුකුත් මිස් වෙලා නෑ දුක් වෙන්නෙපා :rofl:

    හැබැයි ආතල් එකට වත් කෑල්ලක් දැනුත් දාගන්න බැරිනම් පොඩ්ඩක් ඒ පැත්ත හදාගනින්. සීරියස් ඒව ගැනනම් හිතන්නවත් එපා කලින් කෙල්ලෙක් ඉදල නැත්නම්.

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පක ලොකුවට තියෙනවා නම් හිත ගිය කෙල්ලට බලෙන් කරපන්.
    බාවට ආස හිතිලා යන්නේ නැතුව ඉදි.

    වෙන ඔප්ෂන් නැ. අනුරාධයා වගේ සොකඩේ හොල්ලලාම නම් වයසට ගියේ සොරි තමා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,796
    35,663
    113
    වොන්ඩර් ලැන්ඩ්
    If you have money age is not an issue.If a 45 year old tution master can marry a 18 year old no problem.If you don't have money then your look matters.

    Yes nigga

    26 ekak set amma pradeshiya saba manthri man kamati nam
    Anit eka 28 eki raula wawanna kiyala marenna hadanawa man ahuwa kalin bf ge hodata raula tibbada kiyala hutta

    Dekatama kelala danna baluwe
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ඔකේ පොඩි කෙමිස්ට්‍ර්යක් තියෙන්නේ.එක ඇගට දාගත්තාම කෙල්ලෝ ඕන තරම්. :D:D
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Yes nigga

    26 ekak set amma pradeshiya saba manthri man kamati nam
    Anit eka 28 eki raula wawanna kiyala marenna hadanawa man ahuwa kalin bf ge hodata raula tibbada kiyala hutta

    Dekatama kelala danna baluwe

    උබේ රැවුල වැවෙන්නැද්ද? :baffled:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මට තිහක් වෙනව ලබන මාසෙ බදාදට. මට කෙල්ලෙක් ඉදලත්නෑ දැනුත් නෑ. දැන් කෙල්ලො මම ගැන කෙයා කරන්නෙත්නෑ මොකද 30 උනා කියන්නේ නාකිනේ.

    මගේ ඔලුවත් වෙනස් වෙලා බන්. වෙනද ටීවී වල ඔය සීනී බෝල කතා දිරවන්නෑ කේන්ති යනව දකිද්දිත්. ඒත්දැන් youtube එකේ ඔය කතාවල love සීන් බලනව. මටම හිතා ගන්න බෑ බං මට වෙලා තියෙන දේ.

    උබ වගේ මට යලුවෙක් ඉන්නවා...ඕකට ඉතින් එක එක හේතු බලපානවා කොන්ෆිඩන්ස් මදිකම තමයි ඉතිං..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එහෙම කියලත් නැහෑ බන්. මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කෙල්ලො...තවම බදින්න කෙනෙක් සෙට් වෙලා නෑ...දෙන්නම පට්ට ලුක්...හැව්වොත් තවම සෙට් උනේ නෑ...ඕක තමයි කියන්නේ.
    hoda lassana kello 24 withra wage wenakota badala iwarai. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,072
    66,500
    113
    එහෙම කියලත් නැහෑ බන්. මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කෙල්ලො...තවම බදින්න කෙනෙක් සෙට් වෙලා නෑ...දෙන්නම පට්ට ලුක්...හැව්වොත් තවම සෙට් උනේ නෑ...ඕක තමයි කියන්නේ.

    Boy your pm box will be full in no time
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,072
    66,500
    113
    Lankawe un look unata wedak ne ban mala pandithay.kata ariyama okoma ivarai.look plus decent talk hoyanna hena amarui.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මට තිහක් වෙනව ලබන මාසෙ බදාදට. මට කෙල්ලෙක් ඉදලත්නෑ දැනුත් නෑ. දැන් කෙල්ලො මම ගැන කෙයා කරන්නෙත්නෑ මොකද 30 උනා කියන්නේ නාකිනේ.

    මගේ ඔලුවත් වෙනස් වෙලා බන්. වෙනද ටීවී වල ඔය සීනී බෝල කතා දිරවන්නෑ කේන්ති යනව දකිද්දිත්. ඒත්දැන් youtube එකේ ඔය කතාවල love සීන් බලනව. මටම හිතා ගන්න බෑ බං මට වෙලා තියෙන දේ.

    උදේ එහෙම කියල නෑනේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1908756
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    Ado mata kello 3k hitiya den auruddaka idan single den 28.

    Sepe inne bn athal eke den.. patta nidahas!

    Ubata kello dagattama ube wedak kraganna hamben ne un gena hema welema hyanna one nettan un baninawa bn hyan ne kiyala. ita passe taraha unama dawasak nasti karanna oni aye akiwa yalu karaganna.

    Taniyen hitapan athe parak gahala aka atal..