පල පල![]()
35 දිත් බැරිවුනොත් හතලිහට කලින් ඔය වරදට සමාව දීල කාවහරි කැන්දන් එන්න බැරිය
ඒ වෙද්දී එක වැරැද්දක් විතරක් කරගත්ත එකක් සෙට් උනොත් පුදුමයක් තමා

පල පල![]()
35 දිත් බැරිවුනොත් හතලිහට කලින් ඔය වරදට සමාව දීල කාවහරි කැන්දන් එන්න බැරිය

ඕව බොරු මන්ස්ගාත බන්..බලන හැම එකාම චාටර්ද බන්?![]()
100% අංගසම්පූර්ණ ඒව නෑ. කුමාරිකාවොත් නෑ. මොකද උන් එහෙම 100% අංගසම්පූර්ණයි නම් හරි කුමාරිකාවක් හරි නම් අපිට සෙට් වෙන්නෙ නෑනෙ කොහොමත්. මොකද අපි කුමාරයො නෙමේනෙ බන්... හිතේ තියෙන ඒවයින් බහුතරයක් සෙට් වෙන එකක් ආවොත් හරි.ඕව බොරු මන්ස්ගාත බන්..100% අංගසම්පූර්ණ ඒව නෑ. කුමාරිකාවොත් නෑ. මොකද උන් එහෙම 100% අංගසම්පූර්ණයි නම් හරි කුමාරිකාවක් හරි නම් අපිට සෙට් වෙන්නෙ නෑනෙ කොහොමත්. මොකද අපි කුමාරයො නෙමේනෙ බන්... හිතේ තියෙන ඒවයින් බහුතරයක් සෙට් වෙන එකක් ආවොත් හරි.
1.පලවෙනි කෙල්ල සාමාන්‍ය ලස්සනයි alto කාර් එකක් ඒකිටම තියෙනව. කොල්ලෙක් අවු 6කින් ඉදල නෑ. ඉස්කෝලෙ කාලෙ එකෙක් ඉදල. ඒක නැතිවෙලා. මේක මට කන්ෆර්ම් කලා හයිලි ට්‍රස්ටඩ් යාලුවෙක්. තාම උත්තරයක් නෑ.
2.කෙල්ල කැත නෑ. ගෙදර උන් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් ශේප්. කිසිම අවුලක් නෑ. ඒත් ඒ පෙනුම මට සෙට් නෑ. උන් අපේ ගෙදර එන්න ඇහුව මන් එපා කිව්ව.
3.කෙල්ලට BMW 520d එකක් තියෙනව. ඒත් මට කෙල්ල කලුයි. ලවක් හිතෙන්නෙ නෑ. අපරාදෙ මගේ කරුමෙ. කෙල්ල කැමතිද දන්නෙ නෑ. උන්ගෙ අම්ම කිව්ව දුව එක්ක කතාකරල බලන්න කියල. ඒත් වැඩක් නැති නිසා කතා කලෙත් නෑ.
4.පවුලෙ එකම කෙල්ල. ඒකත් කැත නෑ. බටගහ වගේ. කෙට්ටුම කෙට්ටුයි. පවුලෙ එකම කෙල්ල. වාහනයයි අංග සම්පූර්ණ ගෙයයි තදාසන්න නගරෙ මැද. උන්ගෙ පිරිසිදුකම අන්තිමයි. අනික අපිව ගනන් ගත්තෙ නෑ. කිලුටු ඇදුම් ඇදන් හිටියෙ. කෙල්ලත් මනාලියක් කියලවත් හොද ඇදුමක් නෑ. ගෙදර ඉන්න ගමන්. උන්ට වගක් නෑ අපි එනව කියල. ඒ නිසා අම්මට මල.. ඒක ඉවරයි. අප්පිරියම උන එක. බොන්න දීපු කිරි කෝප්පෙ හත් අවුරුද්දකින් මැදල නෑ. පිරිසියට කිරි ටිකක් හැලුන ගද්දි ඒතකොට කුනු පාවෙනව.
5.කෙල්ල ලස්සනයි. සල්ලි උපරිමයි. හැබැයි ඒකි 15දි පැනල ගිහින් ආපහු ඇවිත්. වටින් ගොඩින් හොයාගත්තෙ. බලන්න එන්න කිව්වට ගියේ නෑ.
6.ඔක්කොම හොදයි. මට ගෙයක් නෑ. උන් කැමති නෑ.
7.කෙල්ල හොදයි. කවදාවත් කොල්ලෙක් ඉදල නෑ. මම කෙට්ටු එකානෙ. එකී චබී. ඉතින් තාම ගියේ නෑ බලන්න.
8.කෙල්ල ලස්සනයි. අහිංසක පෙනුම. හුරුභුටියි. එක කොල්ලෙක්වත් ඉස්කෝලෙ කාලෙ ඉදල නෑ. මේක මට කන්ෆර්ම් කලා හයිලි ට්‍රස්ටඩ් යාලුවෙක්. ඒකි මට කැමති නෑ.
9.මම වැඩියෙන්ම කැමති උන කෙල්ල. මාරම ලුක් එකක් තියෙන්නෙ. උන්ට සල්ලි වැඩී. ඒකිගෙ තාත්ත එකපාරට අකමැති උනා. කෙල්ල කැමතිද දන්නෙ නෑ. බලන්න එනවටත් කැමති උනේ නෑ උන්.
10.කෙල්ලගෙ පෙනුම සාමාන්‍යයි. හැබැයි නර්ස් කෙනෙක් බලන්න ගියේ නෑ. රෑට ගෑනි වැඩට ගියාම උයන්නෙ මන්ද..
11.කෙල්ල අහින්සක හොද පෙනුමයි. බලන්න එන්න කියල ඉවරයක් නෑ. ඒකිට Msc. එකක් තියෙනව. ඉගෙන ගන්නම මහන්සි වෙලා නිසා කොල්ලෙක් එක්ක ලව් කරන්නවත් වෙලාවක් තිබිල නෑ. අම්මටයි තාත්තටයි දෙන්නටම Msc. තියෙනව. කෙල්ල සහ පවුලෙ අය ඉගෙනගෙන වැඩී නිසා මන් මග ඇරිය. අද දුක් වෙනව බලන්න නොගිය එක ගැන.
12.කෙල්ල ටිකක් මහතයි. හැදුවට ගියේ නෑ. අපේ තාත්තට මලපැනල එයා තනියෙන් ගියා බලන්න. එයාට සෙට් වෙලත් නෑ. ඒක හරියන්නෙ නෑ බන් කිව්ව ඇවිත්.
ගිය පිලිවෙලට නෙමේ දැන්මෙ මතක් උන පිලිවෙලට.
පල පල![]()
35 දිත් බැරිවුනොත් හතලිහට කලින් ඔය වරදට සමාව දීල කාවහරි කැන්දන් එන්න බැරිය

කෙල්ලෙක් ඉදපු නැති කොල්ලො මේකෙ ඉන්නව නම් කොල්ලෙක් ඉදපු නැති කෙල්ලො ඉන්න බෑ කියන ලොජික් එක මට තේරෙන්නෙ නෑ..Kollek idala na kiyanne nm boru kello![]()

කෙල්ලෙක් ඉදපු නැති කොල්ලො මේකෙ ඉන්නව නම් කොල්ලෙක් ඉදපු නැති කෙල්ලො ඉන්න බෑ කියන ලොජික් එක මට තේරෙන්නෙ නෑ..![]()

කොල්ලොන්ට නං 35 වෙනකන් අවුඅක් නෑ මොකෙක්හරි හොයාගණන් බැරිවෙන එකක් නෑ![]()

ඕව බොරු මන්ස්ගාත බන්..100% අංගසම්පූර්ණ ඒව නෑ. කුමාරිකාවොත් නෑ. මොකද උන් එහෙම 100% අංගසම්පූර්ණයි නම් හරි කුමාරිකාවක් හරි නම් අපිට සෙට් වෙන්නෙ නෑනෙ කොහොමත්. මොකද අපි කුමාරයො නෙමේනෙ බන්... හිතේ තියෙන ඒවයින් බහුතරයක් සෙට් වෙන එකක් ආවොත් හරි.
1.පලවෙනි කෙල්ල සාමාන්‍ය ලස්සනයි alto කාර් එකක් ඒකිටම තියෙනව. කොල්ලෙක් අවු 6කින් ඉදල නෑ. ඉස්කෝලෙ කාලෙ එකෙක් ඉදල. ඒක නැතිවෙලා. මේක මට කන්ෆර්ම් කලා හයිලි ට්‍රස්ටඩ් යාලුවෙක්. තාම උත්තරයක් නෑ.
2.කෙල්ල කැත නෑ. ගෙදර උන් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් ශේප්. කිසිම අවුලක් නෑ. ඒත් ඒ පෙනුම මට සෙට් නෑ. උන් අපේ ගෙදර එන්න ඇහුව මන් එපා කිව්ව.
3.කෙල්ලට BMW 520d එකක් තියෙනව. ඒත් මට කෙල්ල කලුයි. ලවක් හිතෙන්නෙ නෑ. අපරාදෙ මගේ කරුමෙ. කෙල්ල කැමතිද දන්නෙ නෑ. උන්ගෙ අම්ම කිව්ව දුව එක්ක කතාකරල බලන්න කියල. ඒත් වැඩක් නැති නිසා කතා කලෙත් නෑ.
4.පවුලෙ එකම කෙල්ල. ඒකත් කැත නෑ. බටගහ වගේ. කෙට්ටුම කෙට්ටුයි. පවුලෙ එකම කෙල්ල. වාහනයයි අංග සම්පූර්ණ ගෙයයි තදාසන්න නගරෙ මැද. උන්ගෙ පිරිසිදුකම අන්තිමයි. අනික අපිව ගනන් ගත්තෙ නෑ. කිලුටු ඇදුම් ඇදන් හිටියෙ. කෙල්ලත් මනාලියක් කියලවත් හොද ඇදුමක් නෑ. ගෙදර ඉන්න ගමන්. උන්ට වගක් නෑ අපි එනව කියල. ඒ නිසා අම්මට මල.. ඒක ඉවරයි. අප්පිරියම උන එක. බොන්න දීපු කිරි කෝප්පෙ හත් අවුරුද්දකින් මැදල නෑ. පිරිසියට කිරි ටිකක් හැලුන ගද්දි ඒතකොට කුනු පාවෙනව.
5.කෙල්ල ලස්සනයි. සල්ලි උපරිමයි. හැබැයි ඒකි 15දි පැනල ගිහින් ආපහු ඇවිත්. වටින් ගොඩින් හොයාගත්තෙ. බලන්න එන්න කිව්වට ගියේ නෑ.
6.ඔක්කොම හොදයි. මට ගෙයක් නෑ. උන් කැමති නෑ.
7.කෙල්ල හොදයි. කවදාවත් කොල්ලෙක් ඉදල නෑ. මම කෙට්ටු එකානෙ. එකී චබී. ඉතින් තාම ගියේ නෑ බලන්න.
8.කෙල්ල ලස්සනයි. අහිංසක පෙනුම. හුරුභුටියි. එක කොල්ලෙක්වත් ඉස්කෝලෙ කාලෙ ඉදල නෑ. මේක මට කන්ෆර්ම් කලා හයිලි ට්‍රස්ටඩ් යාලුවෙක්. ඒකි මට කැමති නෑ.
9.මම වැඩියෙන්ම කැමති උන කෙල්ල. මාරම ලුක් එකක් තියෙන්නෙ. උන්ට සල්ලි වැඩී. ඒකිගෙ තාත්ත එකපාරට අකමැති උනා. කෙල්ල කැමතිද දන්නෙ නෑ. බලන්න එනවටත් කැමති උනේ නෑ උන්.
10.කෙල්ලගෙ පෙනුම සාමාන්‍යයි. හැබැයි නර්ස් කෙනෙක් බලන්න ගියේ නෑ. රෑට ගෑනි වැඩට ගියාම උයන්නෙ මන්ද..
11.කෙල්ල අහින්සක හොද පෙනුමයි. බලන්න එන්න කියල ඉවරයක් නෑ. ඒකිට Msc. එකක් තියෙනව. ඉගෙන ගන්නම මහන්සි වෙලා නිසා කොල්ලෙක් එක්ක ලව් කරන්නවත් වෙලාවක් තිබිල නෑ. අම්මටයි තාත්තටයි දෙන්නටම Msc. තියෙනව. කෙල්ල සහ පවුලෙ අය ඉගෙනගෙන වැඩී නිසා මන් මග ඇරිය. අද දුක් වෙනව බලන්න නොගිය එක ගැන.
12.කෙල්ල ටිකක් මහතයි. හැදුවට ගියේ නෑ. අපේ තාත්තට මලපැනල එයා තනියෙන් ගියා බලන්න. එයාට සෙට් වෙලත් නෑ. ඒක හරියන්නෙ නෑ බන් කිව්ව ඇවිත්.
ගිය පිලිවෙලට නෙමේ දැන්මෙ මතක් උන පිලිවෙලට.
Hari machan elakiri uba ela kolla
Mata oya kello set eke contact tika pm dahan kollo
Uba hoda ekane

If you cant get a girl first step is goto a gym.girls can sense the level of energies of a man.Then goto a spa talk with the girls there and take them out for a day out.Girls can sense if you have girls following you.They are like cats with strong sense.They can pick up that scent you have other girls following you.Girls like when you are needed by other women.That is why when you are surrounded by women more women gets attracted you.girls are keen like cats they have a very strong sense of aura around you.If you are a depressed person they can sense it from miles away.

කොල්ලොන්ට නං 35 වෙනකන් අවුඅක් නෑ මොකෙක්හරි හොයාගණන් බැරිවෙන එකක් නෑ![]()
sitha nivana katha thama![]()
මට තිහක් වෙනව ලබන මාසෙ බදාදට. මට කෙල්ලෙක් ඉදලත්නෑ දැනුත් නෑ. දැන් කෙල්ලො මම ගැන කෙයා කරන්නෙත්නෑ මොකද 30 උනා කියන්නේ නාකිනේ.
මගේ ඔලුවත් වෙනස් වෙලා බන්. වෙනද ටීවී වල ඔය සීනී බෝල කතා දිරවන්නෑ කේන්ති යනව දකිද්දිත්. ඒත්දැන් youtube එකේ ඔය කතාවල love සීන් බලනව. මටම හිතා ගන්න බෑ බං මට වෙලා තියෙන දේ.