30V/8A ට්‍රන්ස්ෆොර්මර්

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    30V/8A ට්‍රන්ස්ෆොර්මර්

    මචන්

    30V/8A කරන්ට් එකක් ගන්න දාන්න ඔන ට්‍රන්ස්ෆොර්මර් එක කියද;

    පවර් ඇම්ප් එකකට
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හෙන ගානක් වෙයි. ඩුවල් සප්ලයි නෙ. අනිවා රුපියල් 6000ක් වත් වෙයි.👍 ඊට වඩා අඩු නන් නෑ පුතේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,402
    19,555
    113
    Colombo
    sorry

    price eka newei.
    transformar
    voltage value ekai one

    30V ekak dapan nathnam 15-0-15 V ekak dapan

    එහෙම කියන්න බැහැ
    උඹට ඕන 30 - 0 - 30 ද දන්නෙත් නැහැ
    මොකද්ද ඇම්ප් එක
    උඹ හදන එකක්ද තියෙන එකක්ද, IC Based එකක් නම් අයිසී එකේ නම්බර් එක දාපන් හරියටම හොයලා කියන්නම්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    30/1.41 = 21.3 VAC

    if you have one rectifier on the line = 21.3+.7 = 22V
    if you use 2 rectifiers = 21.3 + 1.4 = 22.7 V

    and so on....

    24V transformer will give you a bit above 30V.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    30/1.41 = 21.3 VAC

    if you have one rectifier on the line = 21.3+.7 = 22V
    if you use 2 rectifiers = 21.3 + 1.4 = 22.7 V

    and so on....

    24V transformer will give you a bit above 30V.

    Why do you get the r.m.s value if you are using a rectifier ?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    එහෙම කියන්න බැහැ
    උඹට ඕන 30 - 0 - 30 ද දන්නෙත් නැහැ
    මොකද්ද ඇම්ප් එක
    උඹ හදන එකක්ද තියෙන එකක්ද, IC Based එකක් නම් අයිසී එකේ නම්බර් එක දාපන් හරියටම හොයලා කියන්නම්

    Mata hithenne u kiyala thiyenne DC 30V 8A hadaganna one widiha
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Amp ekakata nam godak welawata dual supply enne. 30V-0-30V 8A ekak ona. Original 8A rated transformer ekak patta ganak wenawa
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    එහෙම කියන්න බැහැ
    උඹට ඕන 30 - 0 - 30 ද දන්නෙත් නැහැ
    මොකද්ද ඇම්ප් එක
    උඹ හදන එකක්ද තියෙන එකක්ද, IC Based එකක් නම් අයිසී එකේ නම්බර් එක දාපන් හරියටම හොයලා කියන්නම්

    Thanks
    2SC3281 transistor 8 thiyena amp. ekak.
    eke transformar eka burn wela. eke thiyenne 28v 0 28V transformar ekak. aluth ekak 4000/- k wenawa. Mama beluwe 24V 0 24V dual ekak Danna. pcb eke input eka thiyenne 30V 0 30V kiyala
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    Thanks
    2SC3281 transistor 8 thiyena amp. ekak.
    eke transformar eka burn wela. eke thiyenne 28v 0 28V transformar ekak. aluth ekak 4000/- k wenawa. Mama beluwe 24V 0 24V dual ekak Danna. pcb eke input eka thiyenne 30V 0 30V kiyala

    24-0-24 awulak nee.. but output power eka tikak adu wei.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Because once you have the capacitors you will get the peak voltage.

    No, there will be a ripple voltage at the output. r.m.s should be considered as corresponding DC value.

    ripple_voltage-jpg.158066

    anyway

    P dc = 30*8 = 240W and
    Pac,average = Vrms*Irms ( for a resistive load) = 30*8

    Nominal voltage of a 240V to 30V transformer is the r.m.s voltage.