31 අවලංගු වෙන්න කලින් Star points ගමු

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    31 අවලංගු වෙන්න කලින් Star points ගමු

    ඩයලොග් පාවිච්චි කරන අයගේ Star points දෙසැම්බර් 31 න් අවලංගු වෙන්න කලින් ගන්න.

    Star points බැලන්ස් එක බලන්න මේ ක්‍රම තුනෙන් එකක් පාවිච්චි කරන්න.

    Dial #141# and select option 1
    හෝ
    Star points කියලා ටයිප් කරලා 141 ට send කරන්න.
    හෝ
    Dial 141 and select option 2

    Star points වලින් Dialog Bill Payment කිරීම
    බැලන්ස් එකෙන් 100 ක් ඉතුරු කරලා අනිත් ටික රී ලෝඩ් කර ගන්න පුලුවන්. ඒකට මෙහෙම කරන්න.
    Star pay හිස් තැනක් මුදල ටයිප් කරලා 141 ට SMS කරන්න. (උදා - Star pay 96)

    ඔය මුදල ඔයාලගේ බැලන්ස් එකේ 100 ට වැඩිය තියන ගාන වෙන්න ඕනේ.

    වැඩි විස්තර ඕනි නම් http://www.starpoints.lk/transactions/



    ---------------------------------​


    එහෙම නැත්තං Star points වලින් මේ පිංකමට දායක වෙන්නත් පුලුවන්.

    ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.

    වැඩි විස්තර http://www.elakiri.com/forum/showthread.php?p=21053100#post21053100
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    මමනම් ඔක්කොගෙම අර iphone සින් එකට දැම්මා බන්. :baffled:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    star pay කියල සිම්පල් අකුරු වලින්ම ටයිප් කරන්න ඕනේ.. නැත්තම් යන් නෑ..

    මම ටයිප් කරේ මෙහෙම Star pay
    ඕක වැඩ කරා බං.
    Dear Customer you redeemed **** pts for your transaction of Rs. **** at Dialog Mobile on 2016/12/29. කියලා මැසේජ් එකත් ඇවිල්ලා වැඩේ හරි ගියා බං.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම ටයිප් කරේ මෙහෙම Star pay
    ඕක වැඩ කරා බං.
    Dear Customer you redeemed **** pts for your transaction of Rs. **** at Dialog Mobile on 2016/12/29. කියලා මැසේජ් එකත් ඇවිල්ලා වැඩේ හරි ගියා බං.

    එහෙමද :shocked: මම දවස් ගානක් ඔහොම යවලා යවලා අන්තිමට කනාවට වගේ සිම්පල් අකුරු වලින් විතරක් යහුවහම මැසේජ් එක ගියේ :(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    එහෙමද :shocked: මම දවස් ගානක් ඔහොම යවලා යවලා අන්තිමට කනාවට වගේ සිම්පල් අකුරු වලින් විතරක් යහුවහම මැසේජ් එක ගියේ :(

    :baffled: එහෙනම් කියපු එක හොදයි බං. තව කව්රුහරි හරි ගියේ නැත්තං ට්‍රයි කරයිනේ. ඕකුන්ගේ සිස්ටම් වෙලාවක විකාරයක්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    e mokakda ban eka..
    star points වලින් iphone 7 එකක් දිනන්න තරගයක් තියෙනව. starpoints 10 යනවා එක චාන්ස් එකකට. මම 12ක් ද කොහෙද දැම්මා. :baffled:

    WIN කියලා ගහල 141 message කරපන්. 31 වෙනිදා 12 ට ඉවරයි. :D
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ubata puluwan nam, me pahala thiyana tika thread eke udin hodata penna danna, ubata godak pin


    http://www.elakiri.com/forum/showthread.php?t=1777693


    ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා ඒක හින්දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.


    http://www.elakiri.com/forum/showthread.php?t=1777693
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    Elaz macho.. rs. 216 ka reload ekak da gaththa.... thnx..

    11.gif