31 අවලංගු වෙන්න කලින් Star points ගමු
ඩයලොග් පාවිච්චි කරන අයගේ Star points දෙසැම්බර් 31 න් අවලංගු වෙන්න කලින් ගන්න.
Star points බැලන්ස් එක බලන්න මේ ක්‍රම තුනෙන් එකක් පාවිච්චි කරන්න.
Dial #141# and select option 1
හෝ
Star points කියලා ටයිප් කරලා 141 ට send කරන්න.
හෝ
Dial 141 and select option 2
Star points වලින් Dialog Bill Payment කිරීම
බැලන්ස් එකෙන් 100 ක් ඉතුරු කරලා අනිත් ටික රී ලෝඩ් කර ගන්න පුලුවන්. ඒකට මෙහෙම කරන්න.
Star pay හිස් තැනක් මුදල ටයිප් කරලා 141 ට SMS කරන්න. (උදා - Star pay 96)
ඔය මුදල ඔයාලගේ බැලන්ස් එකේ 100 ට වැඩිය තියන ගාන වෙන්න ඕනේ.
වැඩි විස්තර ඕනි නම් http://www.starpoints.lk/transactions/
එහෙම නැත්තං Star points වලින් මේ පිංකමට දායක වෙන්නත් පුලුවන්.
වැඩි විස්තර http://www.elakiri.com/forum/showthread.php?p=21053100#post21053100

---------------------------------
එහෙම නැත්තං Star points වලින් මේ පිංකමට දායක වෙන්නත් පුලුවන්.
ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.
වැඩි විස්තර http://www.elakiri.com/forum/showthread.php?p=21053100#post21053100
Last edited:

මම දවස් ගානක් ඔහොම යවලා යවලා අන්තිමට කනාවට වගේ සිම්පල් අකුරු වලින් විතරක් යහුවහම මැසේජ් එක ගියේ 
මගෙත් තව සිම් 2 ක් තියනවා. ඒවගෙන් දානවා.