31 රෑ සාදයෙන් පසු හෝටලය පුරා කොන්ඩම්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
31 රෑ සාදයෙන් පසු හෝටලය පුරා කොන්ඩම්

මේ කොම්පැනිය මොකද්ද කියල දන්නවද? මගේ යාලුවෙක් මේකට ගිහින් තිබ්බ ! :frown:

සුපිරි තරු හෝටලයේ 31 රෑ සාදයෙන් පසු හෝටලය පුරා කොන්ඩම්
hqdefault-1.jpg

පසුගිය 31 වනදා වාද්දූව රිවර් වීව් හෝටලයේ පැවති සාදයකින් පසුව පලමුවනදා හෝටල් කාර්‍ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත් වී තිබේ. ඒ එම හෝටලය පුරා භාවිතා කරන ලද උපත් පාලන කොපු විසිකර තිබීම නිසාය.


සාමාන්‍ය සමාජයට නිරාවරණය නොවී තරුණ තරුණියන් සඳහා කැමති ලෙස හැසිරිය හැකි පරිදි පැවැත්වෙන සාදයක් සඳහා උත්සව අවස්ථා කලමණාකරන සමාගමක් විසින් එම හෝටලය පසුගිය 31 වනදා වෙන් කරවාගෙන ඇති අතර හිතවතුන් අතරේ පමණක් ඒ සඳහා ප්‍රවේශපත් අලෙවි කර ඇත.

විවිධ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතා කල තරුණ තරුණියන් බොහෝ පිරිසක් සමූහ සංසර්ගයේ යෙදී ඇති අතර පලවන දා උදෑසන හෝටලය පුරාම මෙලෙස භාවිතා කරන ලද උපත්පාලන කොපු විසිකර තිබී ඇත.
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කොටා මහත්තයා වරෙන් වරෙන්
මේ කොම්පැනියට අප්ප්ලිකේෂන් එකක් දාමුද
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    කොටා මහත්තයා වරෙන් වරෙන්
    මේ කොම්පැනියට අප්ප්ලිකේෂන් එකක් දාමුද

    මොකක්ද බන් කොම්පැනිය හම්මේ පඩි නැති උනත් කමක් නැහැ ඕන නම් අපි ගානක් දෙමු කොම්පැනියට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔය කොම්පැණියෙ "වේකන්සි" නැතෙයි....?
    පඩි අඩු වුනාට කමක් නැහැ.....


    4979230.gif