3120c Flash කරන්න...!

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මගේ නොකියා 3120c ෆෝන් එක එක පාරටම රී ස්ටාර්ට් වෙන්න පටන් ගත්තා.. ඒක උනේ මම ගේම් එකක් බාගෙන ඕපන් කරපු ගමන්..!! !!! :confused::confused:

    සොෆ්ට්වෙයාර් අවුලක් නිසා ෆෝන් එක flash කරන්න බැලුවා.. ඒක කරන්න හොද සොෆ්ට්වෙයාර්
    එකක් තියෙනම් කියන්න පුලුවන්ද කරුණාකරලා..! :yes:


    මම වැඩේ කරන්න බැලුවෙ Phoenix_2010.8 කියන මෙන්නෙ මේ ඇප්ලිකේශන්
    එකෙන්..!! මේකෙන් කරන්න පුලුවන් කියල මම දන්නවා:yes::yes:. ඒත් කරන හැටි දන්නෙ
    නෑ.. පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද මට...!! :eek: