2012 දෙසැම්බර් 31 රෑ මෙහෙ තිබුන 31st night dinner dance party එකේ SERENDIB USA බෑන්ඩ් එක play කරා . ලංකාවේ සංගීතය වගේම බටහිර සංගීතය දෙකම මෙයාල හරිම දක්ෂ විදිහට play කරා. පහුගිය කාලේ ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් හිටියේ ටීෂ කියල. එයත් සින්දු කව්වා ඇවිත්. වීඩියෝ කැමරා එකේ මයික් එකෙන් තමයි sounds වැදිලා තියෙන්නේ. ඒ හින්ද quality ටිකක් අඩුයි. එත් එතනට මේක live එලටම තිබුන. වීඩියෝ කරලා upload කරලා තියෙන්නේ professional කෙනෙක් නෙවෙයි හින්දත් quality ටිකක් අඩුයි. අහල බලල කියන්නකෝ කොහොමද කියල .
