31st night

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඕ‍ක ඇ‍ත්‍තට‍ම අ‍පි‍ත්‍ ඉ‍ස්‍සර ක‍ලා‍. හ‍රි‍ උ‍ජා‍රු‍ව‍ට‍ ප‍ට‍න්‍ අ‍රන්‍ අ‍පි‍ අ‍ව‍සා‍න‍ය‍ට ඉ‍ව‍ර‍ ක‍ර‍න්නෙ‍ කො‍හෙ‍න්ද‍‍??

    අ‍පි‍ව‍ත්‍ ස‍ම‍හ‍ර‍ වෙ‍ලා‍ව‍ට‍ ද‍න්නේ‍ නෑ‍..කො‍හොම‍ද‍ ඉ‍ව‍ර‍ වු‍නේ‍ කි‍ය‍ල‍..අ‍ව‍සා‍න ප්‍ර‍ති‍ඵල‍ය‍ක්‍ කා‍ට‍ව‍ත්‍ම නැ‍හැ‍..‍..

    අ‍පි‍ දැ‍න්‍ එ‍දා‍ට ව‍ඩා‍ මේ‍රු‍ හි‍ත්‍ ඇ‍ති‍ අ‍ය‍...

    අ‍පි‍ට‍ පු‍ළු‍ව‍න්‍ න‍ම්‍ 31 වෙ‍නි‍ද‍ වි‍ත‍ර‍ක්‍ නැ‍තු‍ව‍ හැ‍ම‍දා‍ටම set wela ක‍න්න බො‍න්න නැ‍ති‍ අ‍සරණ ප‍වු‍ල‍ක‍ට‍ දෙ‍ක‍ක‍ට ඔ‍ය‍ මු‍ද‍ල්‍ ක‍න්‍ද‍රා‍ව‍ වැ‍ය‍ ක‍ර‍ලා‍ අ‍වසා‍න ප්‍ර‍ති‍ඵල‍ය‍ක්‍ ඇ‍ස්‍ ඉ‍දි‍රි‍පි‍ට‍ම‍ පෙ‍න්නා‍ දෙ‍න ම‍නු‍ස්‍සක‍ම‍ක්‍ අ‍ත්‍ හ‍දා‍ බල‍න්න...කො‍ච්‍ච‍ර‍ සි‍ත‍ ඒ‍කෙ‍න්‍ සු‍ව‍ප‍ත්‍ ව‍නු‍ ඇ‍ද්‍ද??

    අ‍ඳි‍න්න නැ‍ති‍ අ‍හිංස‍ක‍ පුං‍චි‍ ම‍ල්‍ලි‍යෙ‍කු‍ට‍..නං‍ගි‍යෙ‍කු‍ට‍ මො‍න‍ව‍ හ‍රි‍ අ‍ලු‍ත්‍ ඇ‍ඳු‍ම‍ක්‍ අ‍ර‍න්‍ දෙ‍න්න පු‍ළු‍ව‍න්‍ න‍ම්‍..ඒ‍ක ග‍න්න කො‍ට‍ ඔ‍වු‍න්ගේ‍ මු‍වේ‍ ඇ‍ඳෙ‍න බ‍යා‍දු‍ සි‍නා‍ රැ‍ල්‍ල...

    ඇ‍ති‍ හැ‍කි‍ අ‍යගේ‍ ප‍වු‍ල්‍ව‍ල‍ ද‍රු‍වෝ‍ පො‍කු‍රු‍ පි‍ටි‍න්‍ අ‍හ‍සේ‍ ඉ‍හ‍ල‍ට‍ ප‍ත්‍තු‍ ක‍ර‍ලා‍ අ‍රි‍න පා‍ට පා‍ට ආ‍කා‍ශ දි‍හා‍ බ‍ලල සි‍ත‍ හ‍දා‍ ග‍ත්‍තු‍ නැ‍ති‍ බැ‍රි‍ පුං‍චි‍ එ‍කෙ‍කු‍ට නි‍ලා‍ කූ‍ර‍ක්‍..ආ‍කා‍ශ කූ‍ර‍ක්‍ අ‍ර‍න්‍ දෙ‍න්න පු‍ලූ‍ව‍න් න‍ම්‍....ඒ‍ නි‍ලා‍ කූ‍රේ‍ එ‍ලි‍ය‍ට‍ දි‍ලි‍සෙ‍න‍ අ‍හිංස‍ක‍ය‍ගේ‍ මු‍හු‍නේ‍ ස‍තු‍ට‍‍..

    මේ‍වා‍ ඇ‍ස්‍ ප‍නා‍පි‍ට‍ අ‍ත්‍දු‍ටු‍ව‍ම‍ බෝ‍ත‍ල්‍ ග‍න‍නා‍ව‍ක්‍ බී‍ලා‍ව‍ත්‍ හි‍ත‍ට න‍ගා‍ ග‍න්න බැ‍රි‍ ත‍රමේ‍ ස‍න්‍තෘ‍ෂ්‍ටි‍ය‍ක්‍ හි‍ත‍ට ඇ‍තු‍ල්‍ ක‍ර‍නවා‍ට කි‍සි‍ම‍ සැ‍ක‍ය‍ක්‍ නැ‍හැ‍..

    ප‍හු‍වෙ‍නි‍ද‍ට‍ හි‍සේ‍ ඇ‍ම්‍ම්‍ට වඩා‍ ජී‍වි‍ත‍ කා‍ල‍ය‍ පු‍රා‍ව‍ට හි‍තේ‍ ගැ‍ම්‍මක්‍ න‍ම්‍ ඇ‍ති‍වෙ‍යි‍ ක‍ර‍ග‍ත්‍තු‍ පිං‍ක‍ම මෙ‍නෙ‍හි‍ ක‍ර‍ල.....

    වි‍ය‍ යු‍ත්‍ත න‍ම්‍ එ‍ය‍යි‍..ඒ‍ත්‍ අ‍ද‍ ද‍ව‍සේ‍ සි‍දු‍ නො‍ව‍න්නේ‍ත්‍ එ‍ය‍ම‍යි‍..

    ඔ‍බ‍ට‍ ජ‍ය‍ ම‍ල්‍ලි‍යා‍...

    හැමදාම වගේ අදත් අපි ලියන දෙය හරවත් කරන ඒක සමාජයට අනුගත කරන පැහැදිලි කිරීම අපේ ron අයියගෙන්....

    බොහොම ස්තුතියි ron අයියා...

    ඇත්තටම විය යුතු නම් ඔබ කියන දෙයමයි...ඒත්
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    mama nam Bilath Nea Bonneth Nea.. :) a vena Kisi deyak hinda nemei Bila Mata Lebena deyak nethi hinda & Thiyena deyak nethi venawa hinda :lol:

    Niyamai yaluwa maru ah
    11.gif

     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    හොද අදහසක් ඈත්ත කතාවක්,
    31 රෑම බීලා අලුත් අවුරුද්දම කාගන්නවාට වඩා ඊලග අවුරුද්දේ කවදා හරි සෙට් වෙලා එක දවසක් කාගන්න හොදයි..
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,923
    1,190
    113
    192.168.1.1
    අපි නම් බොනවා,
    එත් 31st නම් බොන්නෙ නැහැ ඊට පහුවෙනිදට ඔලුව කැක්කුමත් එක්කම අළුත් අවුරුද්දක් උදාවෙලා, මුළු අවුරුද්දම මුසලයි, එක නිසා අපි මේ 31st නොබී ඉන්න උත්සහ කරමු නේද යාළුවනේ.

    අපි කට්ටිය 2 වෙනිද set වෙලා හොදට බොන්නයි හිතගෙන ඉන්නෙ.
    sira kathawa macho........:lol::lol:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    අපි නම් බොනවා,
    එත් 31st නම් බොන්නෙ නැහැ ඊට පහුවෙනිදට ඔලුව කැක්කුමත් එක්කම අළුත් අවුරුද්දක් උදාවෙලා, මුළු අවුරුද්දම මුසලයි, එක නිසා අපි මේ 31st නොබී ඉන්න උත්සහ කරමු නේද යාළුවනේ.

    අපි කට්ටිය 2 වෙනිද set වෙලා හොදට බොන්නයි හිතගෙන ඉන්නෙ.


    okacopyv.jpg

    apith ehemai
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    අපි නම් බොනවා,
    එත් 31st නම් බොන්නෙ නැහැ ඊට පහුවෙනිදට ඔලුව කැක්කුමත් එක්කම අළුත් අවුරුද්දක් උදාවෙලා, මුළු අවුරුද්දම මුසලයි, එක නිසා අපි මේ 31st නොබී ඉන්න උත්සහ කරමු නේද යාළුවනේ.

    අපි කට්ටිය 2 වෙනිද set වෙලා හොදට බොන්නයි හිතගෙන ඉන්නෙ.


    okacopyv.jpg
    hehee ela ela! :) apith ehema karanna ooni! :):P