haffoi 31st night bona eka nawaththala dan awurudu ganak wenawa
patta chaa new year eke 1st day ekema oluwa allan inna wunama 
patta chaa new year eke 1st day ekema oluwa allan inna wunama 
patta chaa new year eke 1st day ekema oluwa allan inna wunama 
.........හිසේ කැක්කුම විතරක් නෙමේ 1දාට හිසේකැක්කුමත් එක්කම හිස්වෙච්ච පොකට් එකත් තියෙයි......නේද සහෝ..අපි නම් බොනවා,
එත් 31st නම් බොන්නෙ නැහැ ඊට පහුවෙනිදට ඔලුව කැක්කුමත් එක්කම අළුත් අවුරුද්දක් උදාවෙලා, මුළු අවුරුද්දම මුසලයි, එක නිසා අපි මේ 31st නොබී ඉන්න උත්සහ කරමු නේද යාළුවනේ.
අපි කට්ටිය 2 වෙනිද set වෙලා හොදට බොන්නයි හිතගෙන ඉන්නෙ.
![]()






hey dude 31st night ekata pissuwak natuwata kamak naha bonna epa
31stma biuwama aa year ekama habak
"31st Night" කියන්නේ හෝටල් වලින් කරන බොරු මවා පෑමක් උන්ට එකසැරේ ලොකු ගානක් කඩාගන්න.. ඒ ඇරෙන්න ඒකේ ඇති මහ ලොකු විශේෂයක් නැහැ. ඒක හින්දා බොන උන් බී පල්ලා... නොබන වුන් නොබී ඉදපල්ලා. හැබයි 31 රෑ කියලා වෙනසක් කරන්න ඕනේ නැහැ.
සමාජයේ පහර ගැසිය යුතු තැන් වලට පහර ගසන්නට ඔබේ කවි සිත යෙදවීම වෙනුවෙන් මගේ ආචාරය සහෝ...
Apith dan bonne ne, yahamaga yanda purudu wenawa, kotinma kiwwoth amaruma cigarate ekath newathuwa, fun ekak ganda balanda one 31




haffoi 31st night bona eka nawaththala dan awurudu ganak wenawapatta chaa new year eke 1st day ekema oluwa allan inna wunama
![]()


ඒකනම් ඇත්ත
මිනිස්සු දුක බෙදාගන්න, සතුට සමරන්න, අඩන්න හිනා වෙන්න හැමදේටම ඉස්සර කරගන්නේ බෝතලේනෙ.........හිසේ කැක්කුම විතරක් නෙමේ 1දාට හිසේකැක්කුමත් එක්කම හිස්වෙච්ච පොකට් එකත් තියෙයි......නේද සහෝ..
හොද නිර්මානයක්...
හොඳ නිර්මාණයක් යාළුවා... එලකිරි...
31... තවත් එක දවසක්...
01 වෙනිද... තවත් එක දවසක්...
Cheers kiwwa saho kaviyata... monawa unath bella mara ganna nathuwa ona deyak..nathan ithin 1st ahanna thiyenna mara gatta ewaney, oluwa kakkuma wageyma!!!