අවුරුදු 3 ක් වත් වොරන්ටි තියෙන හොද LED බ්‍රෑන්ඩ් මොනාද ? ONLINE SITE ( BIGDEAL.COM ) වලින් OFFERS යනවා ඒවලින් ගත්තම වොරන්ට් CLAIM කරන්න පුලුවන්ද..
Rep දෙනු ලැබේ
Rep දෙනු ලැබේ

මගේ ළඟ තියනවා samsung LED එකක් දැන් අවුරුදු 10 විතර. තාම අද ගත්ත වගේ. refresh rate එක වැඩි එකක් ගනින් (higher than 120Hz).
Hama Brand ekatama wage 3 years denawaa
මගේ ළඟ තියනවා samsung LED එකක් දැන් අවුරුදු 10 විතර. තාම අද ගත්ත වගේ. refresh rate එක වැඩි එකක් ගනින් (higher than 120Hz).
bigdeal eken gattat a warranty ganna puluwanda ban
hisence එකක් ගත්ත දම්රෝ ! 3yrs වොරන්ටි ! 26500/-
මටනම් කියන්න වරදක් නෑ !!

hisence එකක් ගත්ත දම්රෝ ! 3yrs වොරන්ටි ! 26500/-
මටනම් කියන්න වරදක් නෑ !!
https://www.singersl.com/products/?t=samsung-smart-led-tv-hd-32-inch-40w-sound-smgua32n4300
meka gatta ban.. 53000/= 3 years warranty