32" LED Tv

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    buy abans eken jvc 32 inch ekak gaththa. 19000 une aulak na bn normal antena ekakinuth hondata penuna. dan nm dialog tv use karanawa 3r warrenty
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම softlogic එකෙන් Samsung TV එකක් ගත්තා. 29500 යි. TV එකේ voice clear නෑ. Teledrama වල කථා කරන ඒවා තේරෙන්නේ නෑ. රු.850 කම්පියුටර වලට ගහන ස්පීකර් දෙකක් ගහලා තමයි TV බලන්නේ.

    Equalizer එකෙන් හදා ගන්ඩ පුලුවන්නෙ..මගෙ නම් ස්වුන්ඩ්ස් හොඳයි.
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    INNOVEX 40 inch එකක් ගත්තා. 53ක් විතර උනේ. 3year warranty තියනව. DAMRO service එකත්හොඳයි. FULL HD

    Credit Card එකට ගත්තෙ. මාසෙට රු. 850 විතර ගෙවන්නෙ මතක විදියට
     

    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    Quality eka balanawa nam lg nathnam Sony ekak ganin. Mathaka atjuwa 3 years warranty ekath ekka ganna. Podi ganak wadipura gewanna unath. Mokada den aluth tv godak ewage awurudda penapu gaman podi podi case enawa. Hisense nam ganna epa. Quality eka madi
     
    Last edited: