32"TVහොද බ්‍රෑන්ඩ්
අගල් 32 එල්.ඊ.ඩී ටීවී එකක් ගන්න අදහස් කරගෙන ඉන්නවා.
ඉතින් උඹලා දන්න කියන හොද කියලා හිතන බ්‍රෑන්ඩ් තියෙනවා නම් ඒ ගැන දැනුවත් කරපල්ලා කෝ ලොකු උදව්වක්.
යු.එස්.බී එහෙම දාන්න පුලුවන් වෙන්න ඕනේ.
( ලොකු ගණන් යන්නේ නැති සාධාරණ ගණන් වලට තියෙන ජනප්‍රිය කියන බ්‍රෑන්ඩ් තියෙනවා නම් කියන්න. )

Whatever you buy, buy with an extended warranty. 