32"TVහොද බ්‍රෑන්ඩ්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    32"TVහොද බ්‍රෑන්ඩ්


    අගල් 32 එල්.ඊ.ඩී ටීවී එකක් ගන්න අදහස් කරගෙන ඉන්නවා.
    ඉතින් උඹලා දන්න කියන හොද කියලා හිතන බ්‍රෑන්ඩ් තියෙනවා නම් ඒ ගැන දැනුවත් කරපල්ලා කෝ ලොකු උදව්වක්.
    යු.එස්.බී එහෙම දාන්න පුලුවන් වෙන්න ඕනේ.

    ( ලොකු ගණන් යන්නේ නැති සාධාරණ ගණන් වලට තියෙන ජනප්‍රිය කියන බ්‍රෑන්ඩ් තියෙනවා නම් කියන්න. )


     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,491
    113
    Panasonic - buy from Damro
    Sony - buy from Siedles. Don't buy from Singer the fucking company.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    sony හොදය මචන්.... ටීවී බ්‍රන්ඩ්ස් සේරම ඩිස්ප්ලේ දාල තියෙනවා එකට එකම වීඩියෝ එක ප්ලේ වෙනවා , මම කොලිටි වීඩියෝ දැක්කේ සෝනි,

    අනිත් ටික ඔයාට ලේසියෙන් බලා ගන්න පුළුවන්...
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mama sathi 2kata kalin wage gaththa philiphs ekak
    24500/- with 3y warrenty (company)
    maharagama sky tech eken gatte.
    32'' LED
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,491
    113
    sony හොදය මචන්.... ටීවී බ්‍රන්ඩ්ස් සේරම ඩිස්ප්ලේ දාල තියෙනවා එකට එකම වීඩියෝ එක ප්ලේ වෙනවා , මම කොලිටි වීඩියෝ දැක්කේ සෝනි,

    අනිත් ටික ඔයාට ලේසියෙන් බලා ගන්න පුළුවන්...

    :yes::yes::yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210

    LG kedunama hadanna giyama aluth ekka ganna puluwan e ganatama :lol:


    [FONT=&quot]කැඩුනාම කියන්නේ මොනවද [/FONT]LCD [FONT=&quot]එකද එහෙම නැති නම් ඇතුලේ මොනවා හරි දෙයක්ද?[/FONT][FONT=&quot] කැඩුනාම අඩුවට හඳන්න පුළුවන් බ්‍රැන්ඩ් එකක් කියන්නකෝ?:confused::confused:[/FONT]
     

    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    මම වාරික විදියට ගෙවන්න ගන්නයි බැලුවේ. සැම්සුන් වර්ගයේ ටී.වී එහෙම අවුලක් නැද්ද.

    You can never go wrong with Samsung panels. :D Whatever you buy, buy with an extended warranty. :)