32' TV - රු. 26560කට

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මමත් ගිය සතියෙ ගත්තා, දම්රො ට්ව් එකක්, HD ready hinda 1080 video play wenne ne
    720 awlak ne.
    Hicense tv ekama thama
    TV program ekanam lesi software ekak thiyenne.
    Mata nam hondai tv eka
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    දම්රෝ එකෙන් දැන් 15%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. :yes: ඉතින් 32' TV එකක් රු. 26560කට ගන්න පුලුවන්. :shocked:

    ඒ ගානට අරන් කුස්සියේ තියා ගත්තත් පාඩු නෑ. :lol:

    drtv324.jpg


    32” LED TV, HD Ready, USB Movie Playable, USB, HDMI

    go to WOW , its cheep than this