ගෙදරට 32" හොඳ TV එකක් ගන්න ඕනි ගයිස්

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නෑ මචන් මන් අදහස් කරේ පිටරටකින් ගෙනැල්ලා ටික කාලෙකින් කැඩුනොත් වොරන්ටි ගන්ඩ ගත්ත රටට යවන්ඩ කියලයි. එහෙම උනොත් අපරාදයක් නේ වෙන්නේ
    Hmm..... මම නම් බම් මෙහෙමයි, පිටරටින් බඩුවක් ගෙන්න ගන්නේ disposable money කියලා හිතලා, ඒ කියන්නේ පොඩි Gambling සීන් එකක් වගේ ආවොත් ආවා ගියොත් ගියා කියලා හිතලා.

    භය වෙන්න දෙයක් නෑ දූපතේ low quality බඩු වගේ නෙමෙයි ඉතින් එහෙම අවුල් තියන ජරා බඩු සෙට් වෙන්නේ නෑ බොහෝ වෙලාවට, බහුතරය (90%ක් කියමූ?) වගේ සෙට් වෙන්නේ සුපිරිම items, හැබැයි කාලාතුරකින් (10%ක් කියමු) වගේ අවුල් items තියෙන්න පුළුවන් ඉතින් නෑ කියන්නේ නෑ මම.

    සේල් කාල වලට / සීසන් වලට හොඳ DEAL හොයාගන්න පුළුවන් රටින් බඩු ගන්නකොට. ඒ කාල වලට RETAIL PRICE එකට වඩා අඩුවට ගන්න පුළුවන්.

    ගෙන්න ගන්න එක කවුරු හරි දන්න අඳුරන කෙනෙක් HAND CARRY කරනවා නම් පට්ට වාසී, නැත්තන් දන්න කෙනෙක් ට කියලා ඒ රටින් freight forward කරගත්තත් පාඩු නෑ ඉතින්.
     
    • Like
    Reactions: Amstrak

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    koka gattath awurudu 4i display yanawa
    නැහැනේ මම හිතන්නේ 32"ට වැඩි ඒවායේ තමයි එහම වෙන්නේ.
    Airconditioned රූම් එකක් නම් එකත් අවුලක් නැහැ වගේ.
    මගේ අත්දැකීම්
     
    • Like
    Reactions: Amstrak

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පැනසොනික්, හයිසෙන්ස් දෙකම හොඳයි.
    හයිසෙන්ස් එක 2015 ඉඳන් පාවිච්චි කරනව,
    පැනසොනික් එකත් 2019 විතර ඉඳන්, තියෙනව.
     
    • Like
    Reactions: Amstrak

    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    1739476791274.png


    meeka gaththaun innawada? hodada? full hd
     
    • Like
    Reactions: Amstrak

    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    1739479571291.png

    1739480475867.png


    tv ekak nethuwa . peo tv ekata monotor ekak set kragaththoth quality kohamada? monitor eka second hand

    32 ගන්නෙපා අපරාදෙ කියල හිතෙයි ටික දවසකින්
    lokuwata yanna salli nee ban
    ------ Post added on Feb 14, 2025 at 2:20 AM
     

    Attachments

    • 1739479517077.png
      1739479517077.png
      317.2 KB · Views: 29
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    Smart නැති tv එකක් අරන් Mi Box එකක් ගහන්න. ඒක තමයි හොඳම ලාභම ක්‍රමේ. Upgrade කරන්න උනත් පුලුවන් පස්සෙ කාලෙක. කොහෙ හරි යද්දි අරන් ගිහින් TV එකකට ගහගන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Amstrak