ගෙදරට 32" හොඳ TV එකක් ගන්න ඕනි ගයිස්

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    Sony අවුරුදු 5 වැඩියි තවම වැඩ.
    Sony ත් දැන් කොලිටි නෑ කියනව නේද. මන් දන්න කෙනෙක් ගත්ත sony tv එක අවුරුදු 1.5ක් වත් පාවිච්චි කරන්ඩ බැරි උනා
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ape gedara 2k tiyanawa

    Ekak LG 55” UHD 4K TV
    Anika Sony 32 inch

    Mekanm use karanne na dan eeth taama wada awrudu bara gaanak patta paranai.

    1739203636252.jpeg
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    ape gedara 2k tiyanawa

    Ekak LG 55” UHD 4K TV
    Anika Sony 32 inch

    Mekanm use karanne na dan eeth taama wada awrudu bara gaanak patta paranai.

    View attachment 246479
    Sony trinitron පොඩි ටී.වී එකක් තියෙනවා. දැනට අවුරුදු 25යි. තාම වැඩ.
    ඒ කාලේ sony වල තිබ්බ Quality එක දැන් නෑ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Original Sony Lankawata enne naa. South Asia region ekata gahana laddak enne
    ඒක නම් කරුමෙ තමයි මගේ සුන්දර sottiyo, දූපතට quality බඩු එනෙනේම නැති තරම්. අන්න ඒ අවුල තියනවා ඉතින් 😐

    මම නම් එකක් hand carry කරගත්ත ඔෂීලන්තේ ඉඳලා නත්තලට දූපටතට ආපු අනාථයෙක් ට කියලා.

    මරු හැබැයි කියලා වැඩක් නෑ පට්ටම quality ඈ... කරුමෙට TV එක දැකපු ගමන් අපේ මහා දෙන්නා ඒක ගල් කරගත්තා. 🙄
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    ඒක නම් කරුමෙ තමයි මගේ සුන්දර sottiyo, දූපතට quality බඩු එනෙනේම නැති තරම්. අන්න ඒ අවුල තියනවා ඉතින් 😐

    මම නම් එකක් hand carry කරගත්ත ඔෂීලන්තේ ඉඳලා නත්තලට දූපටතට ආපු අනාථයෙක් ට කියලා.

    මරු හැබැයි කියලා වැඩක් නෑ පට්ටම quality ඈ... කරුමෙට TV එක දැකපු ගමන් අපේ මහා දෙන්නා ඒක ගල් කරගත්තා. 🙄
    කරුමෙට warranty period එකෙදි කැඩුනොත් අපරාදයක් වෙනවා නේද

    Middle East වලින් ගෙන්නුවොත් මොකො තත්වේ
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Sony trinitron පොඩි ටී.වී එකක් තියෙනවා. දැනට අවුරුදු 25යි. තාම වැඩ.
    ඒ කාලේ sony වල තිබ්බ Quality එක දැන් නෑ
    Ehema pukak na ape 32 eka ehenm oya tiyenne dan 7 years wage athi.ape maamath gatta apith ekkama eewath wada…

    55 LG gatte gaana adu nisa.natnm ekath sony ganne…

    Oya chinese brand promote karana campaign ponnayek innawa meke uuta account 4k witara tiyan inne campaign walata…
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    Ehema pukak na ape 32 eka ehenm oya tiyenne dan 7 years wage athi.ape maamath gatta apith ekkama eewath wada…

    55 LG gatte gaana adu nisa.natnm ekath sony ganne…
    ඒ හත් අවිරුද්දකට කලින් ගත්ත පුකවල් ගැන නෙවෙයි මන් කියන්නේ.
    2022 න් පස්සේ ආර්තික වශයෙන් බංකොලොත් වුනු රටක ආනයන හැකියාව ගැන හිතලා දැන් රටට එන බඩු ගැන මන් කියනේ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කරුමෙට warranty period එකෙදි කැඩුනොත් අපරාදයක් වෙනවා නේද

    Middle East වලින් ගෙන්නුවොත් මොකො තත්වේ
    ලංකාවෙන් ගන්න ඒවා වල warranty ගැනද? ඒක නම් කියන්න බෑ මචං. දූපතේ හරි අමාරුයි බඩුවක් මුට්ටිවක් හරියට හිතේ හැටියට පාවිච්චි කරන්න.

    ඔව් පුළුවන් නම් Middle East වලින් ගන්න බලපන් quality බඩු තියනවා. (එක්තරා වෙනම range එකක් manufacturing කරනවා middle east වලට යම්කිසි quality එකකට) තව බම් සමහරු කිව්වා අපේ duty free එකේ තියනවා middle east වල electric බඩු කියලා. 🤔🧐(ෂුවර් නෑ මම හරියටම දන්නේ නැති නිසා)
     
    • Like
    Reactions: Amstrak

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    ලංකාවෙන් ගන්න ඒවා වල warranty ගැනද?
    නෑ මචන් මන් අදහස් කරේ පිටරටකින් ගෙනැල්ලා ටික කාලෙකින් කැඩුනොත් වොරන්ටි ගන්ඩ ගත්ත රටට යවන්ඩ කියලයි. එහෙම උනොත් අපරාදයක් නේ වෙන්නේ

    මන් දැක්කා කිරිවාසියෙක්ම කියලා තියෙනවා middle east වලට ගෙන්නන්නේ ඒ රටවල electricity supply එකට ගැලපෙන appliances ය. ඒ model එකම උනත් ලංකාවට හදලා එවන්නේ මෙහෙ electricity supply (i thinks harmonics of the wave) එකට ගැලපෙන ඒවාය. ඒ හින්දා ඒ උපකරන මෙහෙ පාවිච්චි කරොත් ආයු කාලේ අඩු කතාවක්. ඇත්තටම එහෙම වෙනවද
    ------ Post added on Feb 10, 2025 at 10:17 PM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,817
    2
    15,558
    113
    32" එකක් වගේ ගන්නවා නම් ඔය Korean මොකක් හරි ගනින් බං. Sony, Panasonic හොඳ වුණාට ලංකාවට එන්නෙ බාල හුත්තවල්. Samsung හරි, LG හරි ගනින්. එ‍්වා සාපේක්ෂව Korean කොලිටි එකෙන්ම මෙහෙට එනවා.

    අනික ඉතින් උඹ බලන කාලය අනුව පැය 10,000 - 15,000 ක් වගේ තමයි පැනල් එක තියෙන්නෙ කියල මතක තියා ගනින්. දවසට පැය 8 ගාණෙ විතර බලනවා නම් එ‍් කියන්නෙ අවුරුදු 4 - 6. හැබැයි පැය 4-5 වගේ නම් කාලයක් තියෙනවා. නිතරම දාගෙන ඉන්නෙ නැත්තම් ඉතින් ගොඩක් කල් තියා ගන්න පුළුවන්.

    අනික මතක තියා ගනින් 32" එකට FHD (1080p) පැනල් එන්නෙම නැති තරම්. හොඳට බලල ගනින් ගොඩක් උන් HD ready පයියක් ගහල 768p එක දෙන්නෙ. Full HD ෂුවර් පිට ගන්න නම් 43" වත් ගන්නම වෙනවා.
     
    • Like
    Reactions: Amstrak