32GB Micros SD card එකක් කියක් වෙනවද? මචන්ං මගෙ Sony Ericsson Xperia Mini එකට මට ගන්න ඔනෙ 32GB micros SD එකක් දැන් තියෙන්නෙ 2GB එක මදි. 32GB එකක් කියක් වගෙ වෙනවද?