32GB Micros SD card එකක් කියක් වෙනවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    32GB Micros SD card එකක් කියක් වෙනවද?

    මචන්ං මගෙ Sony Ericsson Xperia Mini එකට මට ගන්න ඔනෙ 32GB micros SD එකක් දැන් තියෙන්නෙ 2GB එක මදි. 32GB එකක් කියක් වගෙ වෙනවද?