AnuradhaRa

Well-known member
  • කොල දෙකක් අපිට දුන්න


    lgnH8YO.png


    i098OlQ.png


    naImgiI.png


    OjVdDRT.png
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,975
    8,179
    113
    දැං මොකද්ද අපිට කරන්න කියන්නෙ

    අනේ අපොයි කියන්නද
    ආණ්‍ඩුවට බනින්නද
    විදුලිබල මණඩලේට බනින්නද
    උඹට බනින්නද
    අපි ඇවිත් ගහ කපල අස් කරන්නද

    instructions unclear....
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,415
    11,127
    113
    උන්ටම බැරිද බන් ඕවා කපලා ඉවත් කරගන්න ?

    නිකමට හිතපන්කෝ අඹ ගහක් නැතිව කොස් හගක් වගේ තිබුනා නම් ඕවා කපන්න අවසර ගන්න එක එක තැන්වලට යන්න රස්තියාදු වෙන්න ඕන අපි නේ බන්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,975
    8,179
    113
    BTW මායියමේ 33000 ලයින් එකට කැමති නැහැ කියලා කියපන්
    ඕක මල ඇණයක්

    මොනවා හරි වැඩක් කරන්න ගියාම හෙනට පරිස්සමෙන් කරන්න වෙන්නෙ. ඇන්ටෙනාවක් දිග ලීයක් උස්සන්න ගියත්

    අඹ ගහ නං කපන්න කියපන් ඉතිං

    උඹට ඇති වාසියක් නැහැ ඕක තිබුනා කියලා තියෙන්නෙ අවාසිම තමයි

    උන්ටම බැරිද බන් ඕවා කපලා ඉවත් කරගන්න ?

    නිකමට හිතපන්කෝ අඹ ගහක් නැතිව කොස් හගක් වගේ තිබුනා නම් ඕවා කපන්න අවසර ගන්න එක එක තැන්වලට යන්න රස්තියාදු වෙන්න ඕන අපි නේ බන්.
    උන් ඒ කපන්න යන වියදම දෙනවා කියලා නේද තියෙන්නෙ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,689
    1
    6,108
    113
    .දැන් EM fields එක්ක ජිවත් වෙන්න වෙන්නෙ, කණුව ගේ උඩට පත බෑවිල කරන්ට් එක වැදුනොත් ලපය තහඩුවකට ලක්ෂ 10ක් දෙයි.....🤣
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,415
    11,127
    113
    උන් ඒ කපන්න යන වියදම දෙනවා කියලා නේද තියෙන්නෙ
    වියදම දෙනවා කිවුවට ඇත්තටම අපිට වියදම් උන ගානම දේවිද කවුද බන් දන්නේ ?

    රජයේ ගෙවීම් ගැන ලොකු විශ්වාසයක් නෑනේ ,

    හැම දේටම බිල් ඉදිරිපත් කරන්න කිවුවොත්, ප්‍රයෝගිකව එහෙම කරන්න බෑනේ

    අනෙක ඕවා කපන්න අවසර ගන්න එක එක තැන්වලට යන්න රස්තියාදු වෙන්න ඕන නේ , එතකොට අපි නිවාඩු දාගෙන වැඩ පාඩු කරගෙන නේ යන්න ඕන මචන් , එනිසා අපිට වන කරදරය ?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,635
    5,677
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං ඕක මාර නඩුවක්. උන් 33000ට කනුවක් උඹලැයි ඉඩම ලග හිටෙව්වොත් වටිනාකම බිමටම වැටෙනවා
    අනික මාර වදයක් බන්
    අප ඉඩමක් මැද්දෙන් වයර් ගිහින් මාර ඇනයක් වෙලා තියෙන්නේ. ඒක නම් 230v නෝමල් ලයින් එක. ඔකට සයිලන්ට් ඉන්න එපා. වහක් ඕක
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    කොලේ ලියලා තියෙන විදියට දවස් 21ක් ඇතුළත විරෝධතාවක් දාන්න පුළුවන් බන්, අඹ ගහේ වන්දිය ගැනත් ඒකෙම තියෙනවානේ, ඒක කලින්ම බලලා තීරණයක් ගන්න.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,890
    1,570
    113
    අඹ ගහේ වන්දිය පැත්තකට දාන්න ...

    ඔය කණුව තමයි ප්‍රශ්නේ වෙන්නේ .... ඕක හැදුවම ඔතන ගෙවල් හදන්න බැරිද දන්නේ නෑ. තයන එක තියාගන්න පුළුවන් අලුත්වදියාවක් වත් approve කරන්නේ නෑ .. .... ඉඩමේ වටිනාකම අඩුවෙනවා ...

    ඕක විසඳාගන්න බලන්න .... ඕක අයින් කරන එකක් නෑ ලොකු project එකක් නිසා.

    භූ විෂමතා නිසා අසාදාරනයක් වෙන අය ඉන්නවනම් එකතුවෙලා කතා කරලා බලන්න අවම හානියක් වෙන විදිහට කරගන්න ....

    නැත්නම් අපිට වගේ තමයි අපරාදේ ඉඩම් ...
     
    • Sad
    Reactions: Inigo Montoya

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,701
    2,925
    113
    Birmingham
    අම්මෝ වාතයක්. ඕනේ නම් කපාගන්න කියන්න. සේරම ටික අරන් යන්නත් කියන්න. :cool: ලියුම දීලා පුකේ අරින්න යන්නේ. ඕවා පාස් වෙලා එද්දී උබ මැරිලත් ඉදි
     
    • Like
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,381
    6,888
    113
    East Blue (Goa Kingdom)
    33000(110000 )
    huththwal watte gahnna denna epa move karanawa boru aniwa wattte ayinaka mulle gahanna witharak ida deepn idame watinakama nathi wenawa oya magul dammama.

    11k v neme 240v eka wath watte gahanna denna epa ayine mayime nathuwa, move karanna CEB horunta salli denna ona. e salli walin horunta padi gewanawa.