338ක් දීල පෙට්‍රල් වෙනුවට වතුර ගහලා
H hitter Well-known member Dec 4, 2016 4,392 6,531 113 May 6, 2022 #1 Reactions: aneasarayana and Amathi Putha
pitastharaya Well-known member May 27, 2013 1,201 687 113 May 6, 2022 #2 පකෝ පාරට බැහැපල්ල Reactions: hitter and Amathi Putha
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්‍රල් පෝලිමේ May 6, 2022 #3 මරුනේ ෆ්රී වතුරත් හම්බෙනවා... Reactions: hitter
H hitter Well-known member Dec 4, 2016 4,392 6,531 113 May 6, 2022 #4 pitastharaya said: පකෝ පාරට බැහැපල්ල Click to expand... අනිවා Amathi Putha said: මරුනේ ෆ්රී වතුරත් හම්බෙනවා... Click to expand...
pitastharaya said: පකෝ පාරට බැහැපල්ල Click to expand... අනිවා Amathi Putha said: මරුනේ ෆ්රී වතුරත් හම්බෙනවා... Click to expand...
mahadana_muththa Well-known member Jan 5, 2020 2,123 2,661 113 May 6, 2022 #5 ado mewa mehema wenne komada bam. karima kaala kanni ratak dan meka nam
MR.BILLA Well-known member Jun 24, 2011 6,152 1,525 113 ai kiyanna oneda? May 6, 2022 #6 Erozan said ; Gupiyanta Koheda owa and Aaaanduwa wedak pennai
-333- Well-known member Aug 3, 2014 10,403 13,325 113 33 ෆින්ලන්ඩ් May 6, 2022 #7 පෙට්‍රෝලියම් උන්ට කෝටි ගණන් පඩි ගෙවලා තියං ඉන්නේ මෝකට ද? එන වතුර ටික distribute කරන්නද? ඕකත් water බෝඩ් එකටම දුන්න නම් ඉවරනේ Reactions: asankadinesg
පෙට්‍රෝලියම් උන්ට කෝටි ගණන් පඩි ගෙවලා තියං ඉන්නේ මෝකට ද? එන වතුර ටික distribute කරන්නද? ඕකත් water බෝඩ් එකටම දුන්න නම් ඉවරනේ
N namak nathi eka Well-known member Aug 31, 2016 2,039 3,736 113 May 6, 2022 #8 ceypetco neda...ioc eke kohomada danne na
KDH Well-known member Jul 4, 2014 18,475 8,665 113 රූකඩ රාජ්ජේ May 6, 2022 #10 ෂෙඩ් වල වලදාලා තියෙන ටැංකිවල අඩියේ වතුර තියෙනවලු. ටැංකියේ පෙට්‍රල් ඉවර උනාම අඩියේ තියෙන වතුර එන්න ඉඩ තියෙනවලු.. මේ කතාව මට කීවෙත් ෂෙඩ් වල වැඩ කරපු කෙනෙක් .. ඔතන වෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නෑ ..
ෂෙඩ් වල වලදාලා තියෙන ටැංකිවල අඩියේ වතුර තියෙනවලු. ටැංකියේ පෙට්‍රල් ඉවර උනාම අඩියේ තියෙන වතුර එන්න ඉඩ තියෙනවලු.. මේ කතාව මට කීවෙත් ෂෙඩ් වල වැඩ කරපු කෙනෙක් .. ඔතන වෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නෑ ..
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,365 30,163 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 May 6, 2022 #11 ඇංජිම හේදෙන්න වතුර ටිකක් කලවං කරලා දුන්නම මේ උත්ටලා බොරුවට ෆෝන් උස්සං වීරයෝ වෙන්න යනවා. වාහන හේදුවට එකෙක් ඇංජිං හෝදලා තියෙනවද? නන්දෙම එන්න ඕන පිරිසිඳුවට ඇංජිම තියාගන්නත්.
ඇංජිම හේදෙන්න වතුර ටිකක් කලවං කරලා දුන්නම මේ උත්ටලා බොරුවට ෆෝන් උස්සං වීරයෝ වෙන්න යනවා. වාහන හේදුවට එකෙක් ඇංජිං හෝදලා තියෙනවද? නන්දෙම එන්න ඕන පිරිසිඳුවට ඇංජිම තියාගන්නත්.