338ක් දීල පෙට්‍රල් වෙනුවට වතුර ගහලා

-333-

Well-known member
  • Aug 3, 2014
    10,403
    13,324
    113
    33
    ෆින්ලන්ඩ්
    පෙට්‍රෝලියම් උන්ට කෝටි ගණන් පඩි ගෙවලා තියං ඉන්නේ මෝකට ද? එන වතුර ටික distribute කරන්නද? ඕකත් water බෝඩ් එකටම දුන්න නම් ඉවරනේ
     
    • Haha
    Reactions: asankadinesg

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ෂෙඩ් වල වලදාලා තියෙන ටැංකිවල අඩියේ වතුර තියෙනවලු. ටැංකියේ පෙට්‍රල් ඉවර උනාම අඩියේ තියෙන වතුර එන්න ඉඩ තියෙනවලු.. මේ කතාව මට කීවෙත් ෂෙඩ් වල වැඩ කරපු කෙනෙක් .. ඔතන වෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නෑ ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,363
    30,162
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇංජිම හේදෙන්න වතුර ටිකක් කලවං කරලා දුන්නම මේ උත්ටලා බොරුවට ෆෝන් උස්සං වීරයෝ වෙන්න යනවා.

    වාහන හේදුවට එකෙක් ඇංජිං හෝදලා තියෙනවද? නන්දෙම එන්න ඕන පිරිසිඳුවට ඇංජිම තියාගන්නත්. 🙄