33LKS Japan car

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    ඒක ඇත්ත මචන්, ඇක්සියෝ, 121 තරම් ම නැතත් මේකත් ටැක්සි දිව්වා. ඒත් සමහර ටිකක් වයසක අන්කල්ලා ගාව ගෙවල් ඇතුලේ දාගෙන ඉන්න හොඳ ඒවත් තියනවා. ලංකාවේ ඉතින් කාර් සේල් වලින් ගන්න අන් රෙජිස්ටත් ෂුවර් නැතිකොට මේවා ඉතින් ටිකක් කට්ටක් කන්න වෙනවා.

    අන්කොල්ල පාවිච්චි කරපුවා හොයන වෙලාවේ බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ආපු ඕකට වඩා අවුරුදු හත අටක් අළුත් ලාන්සර් එකක් ඕකේ මිලටම ගන්න පුළුවන්නේ :oo: ඒව ඔය ෂුවර් නැති කාර් සේල් වලින් ගත්ත ඒවත් නෙමේ බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් ඩිරෙක්ට් ඉම්පෝට් කරපු වාහන
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    buying and selling karana ewun gawa thama godakma thiyenne. neththan open papers. un wahane pita ope witharai maintain karanne.

    මිනිස්සු වෙලාව නැති කම, ගෙදරට පිට මිනිස්සු එනවට තියන අකමැත්ත, පහසුව හින්දා කාර් සේල් වලට දාලා විකුණනවා තමා. ඒත් මම නම් කාර් සේල් වලින් ගන්න කැමතිම නෑ.

    මට ගෙදරක කාලයක් තියන වාහනයක් ගෙදරටම ගිහිල්ල බලලම තමා ගන්න ඕනේ. එතකොට ටිකක් වැඩිපුර විස්තර ගන්න පුලුවන්.

    අනික ඕපන් පේපර්ස් වලට වැඩි කැමැත්තකුත් නෑ. මට ඕනර් කෙනෙක් වැඩි උනත් කමක් නෑ රෙජිස්ටර්ඩ් ඕනර්ගෙන්ම ගන්න ඕනේ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අන්කොල්ල පාවිච්චි කරපුවා හොයන වෙලාවේ බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ආපු ඕකට වඩා අවුරුදු හත අටක් අළුත් ලාන්සර් එකක් ඕකේ මිලටම ගන්න පුළුවන්නේ :oo: ඒව ඔය ෂුවර් නැති කාර් සේල් වලින් ගත්ත ඒවත් නෙමේ බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් ඩිරෙක්ට් ඉම්පෝට් කරපු වාහන

    බ්‍රෑන්ඩ් නිව් ඩිරෙක්ට් කොහෙන් ඉම්පෝර්ට් කලත් ලංකාවේ අවුරුදු 5ක් පැදලනේ. ඕවත් පට්ට ගහපුවා තමා තියෙන්නේ.

    අනික ලංකාවේ වාහනයක් ගන්නවනම් ආපසු හොඳ මිලක් බලාපොරොත්තු වෙනවනම් හොඳම ඔප්ශන් තමා ටොයොටා, නිසාන්.

    මම කිව්වේ මගේ මතේ. :rolleyes:

    ත්‍රේඩ් එක දාපු කෙනා තීරණය කරන්න ඕනේ,අංකල්ලා පැදපු මාකට් එක ගන්නවද, බ්‍රෑන්ඩ් නිව් අවුරුදු 5ක් පට්ට ගහපු එක ගන්නවද කියල...

    මම පුද්ගලිකව ලාන්සර් සීරීස් එකේ ඔය මොඩල් එකට කැමති නැත.
    කිසි පෙනුමක් නෑ. ඩෑශ් බෝර්ඩ් ලස්සන නෑ, ඉන්ටීරියත් ලොකු පෙනුමක් නෑ. ෆේස් එක හෙඩ් ලයිට් පට්ටම කැතයි.

    ඔය ඒජන්ට් මේන්ටේන් බ්‍රෑන්ඩ් නිව් අවුරුදු 5ක් විතර පරණ මැනුවල් 1.3 එකක් පැද්ද මම. ක්ලච් එක දෙද්දි දෙදරනවා ඩෑශ් බොර්ඩ් එකත් එක්ක.

    මම නම් ඕක ගන්න වෙලේ තව කීයක් හරි දාල ලාන්සර් Ex එකකට යනවා. :love: ඒක හොඳ පෙනුමක් තියන සයිස් කාර් එක.

    හොඳ ඇලියන් එකක් අරන් තව අවුරුදු 2කින් ආපහු දුන්නත් ඔය ලාන්සර් එකට වඩා හොඳ ගානකට දෙන්නත් පුලුවන් ඕකට වඩා සැපට යන්නත් පුලුවන්.

    මේක ලංකාව. ලංකාවේ වාහන ගන්න ඕනේ ලංකාවෙ යන සිස්ටම් එකට.

    P. S. මෙය මගේ මතයයි. ගැනුම්කරුවාගේ රුචි අරුචි කම්, ඕනා එපා කම්, වත්කම් බැරකම් මත කැමති තීරණයකට එලඹිය හැක. :P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350

    :)
     
    • Like
    Reactions: marQuis

    ලාන්සර් බ්‍රෑන්ඩ් නිව් එද්දී අවුරුදු දෙකක් ඒජන්ට් වොරන්ටි එක්ක එන්නෙ. ඒ වොරන්ටි එක වොයිඩ් වෙනවා පිටින් සර්විස් කළොත්. ඒ කියන්නේ අඩුම අවුරුදු දෙකක් හොඳට සර්විස් කරනව. සමහර වාහන දිගටම ඒජන්ට් ම මේන්ටේන් කරනවා (සර්විස් 6 කට එකක් නොමිලේ දෙනව වගේ වාසි දෙන හින්ද) අනික සර්විස් හිස්ට්‍රි එක ඒජන්ට් ලවා චෙක් කරගන්නත් පුළුවන් අයිතිකාරයා හරහා බයර්ට. අවුරුදු පහක් පරණ වාහනේ අවුරුදු දහතුනක් පරණ වාහනේ තරම් පට්ට ගහන්න බෑනේ කොහොමත්. පර්මිට් එකට වාහන ගන්න අය වාහනේ ටැක්සි/ටුවරිසම් වලට දෙන සම්භාවිතාවයත් අඩුයි.

    ලංකාවේ ඕවර්ප්‍රයිස්ඩ් ගණන්වලට ටොයෝටා යන එකනං ඇත්ත. නමුත් ගත්ත ගානට වඩා ගානකට විකිණෙනවා ලාන්සර් අනිවාර්යයෙන්ම. ඉක්මන් එකේ ඇලියොන් 240 නොවැම්බර් මාසේ ඉඳන් විකුණන්න දාපුවා මූව් වෙන්නේ නැතුව තියෙනව. ලාන්සර් පරණම ඇඩ් එක දෙසැම්බර් 23.

    මේක මගේ මතේ ඈ. :lol:

    ත්‍රෙඩ් එක දාපු එක්කෙනා තීරණය කරන්න ඕන ජපානෙත් පාවිච්චි කරලා සමහරවිට එහෙ ඇක්සිඩන්ට් වෙච්ච එක්කෝ අම්බානක දිව්ව වාහනයක් ලංකාවේ වාහන ගෙන්නන එකෙක් උගේ යාඩ් එකට දාල රිපෙයා කරලා මයිලේජ් කරකවලා ඔක්ෂන් එක හරහා ලංකාවට එවපු, ලංකාවෙත් අවුරුදු 13 ක් සමහරවිට ටැක්සි සර්විස් වල දුවපු, සර්විස් හිස්ට්‍රි එකක් ගැන හාංකවිසියක් නැති 1500CC වාහනයක් ටොයෝටා බැජ් එක හින්ද ගන්නවද, නැත්නම් ලංකාවේ අදාළ ඒජන්ට් හරහා පර්මිට් වලට ජපානේ ෆැක්ටරි එකෙන් හදල කෙලින්ම ලංකාවට එවපු ලංකාවේ අවුරුදු 5 ක් දුවපු එකෙනුත් බොහෝවිට අවු 2 ක් ඒජන්ට් මේන්ටේන් කරපු සර්විස් හිස්ට්‍රි එක ඒජන්ට් ගෙන් ගන්න පුළුවන් 1600CC වාහනයක් ගන්නවද කියන එක.

    මම පුද්ගලිකව ටොයෝටා බෙල්ටා 121 240 ඇක්සියෝ ඇලියන් ප්රිමියෝ එකකටවත් කැමති නැත. හැම ටොයෝටා කාර් එකටම වගේ එන්නෙ හෙන සොෆ්ට් හද්දා පරණ ටෝෂන් බීම් සස්පෙන්ෂන්, සැප තියෙනව 40-50 ට යද්දී හැබැයි 60-70 යද්දී සැපත් නෑ කන්ට්‍රෝල් එකත් නෑ. (Handling) හැටට විතර ඇවිත් වංගුවක් ගන්න ගියාම වාහනේ පෙරළෙන්න යනව වගේ දැනෙන්නෙ (body roll) හද්දා පරණ කාර් වුණාට ඉල්ලන්නෙත් අස්ප ගණන් (Overpriced af)

    දැන් ලාන්සර් එකක් ගත්තත් 240 ගත්තත් මේ යන විදිහට නම් තව අවුරුදු දෙකකින් ගත්ත ගානට වඩා වැඩි ගානකට තමා අනිවා යන්නෙ.

    ලංකාවේ සිස්ටම් එක මොන අවුල තිබ්බත් ටොයෝට ගන්න එක නම් ඉතින් කරන්න දෙයක් නෑ - හැබැයි ඒ සිස්ටම් එක තියෙනකං වාහන ගැන දන්න අයට සාධාරණ මිලට මිට්සුබිෂි, මැස්ඩා, සුසුකි අළුත් වාහන අඩුමිලට ගන්න පුළුවන් :lol:

    P. S. මෙය මගේ මතයයි. ගැනුම්කරුවාගේ රුචි අරුචි කම්, ඕනා එපා කම්, වත්කම් බැරකම් මත කැමති තීරණයකට එලඹිය හැක.
    :rofl:
     
    Last edited:

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28

    Lancer aran denna ba ban.. hena kattak kanna wenwa hawek hoyaganna.. :(:(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    Lancer aran denna ba ban.. hena kattak kanna wenwa hawek hoyaganna.. :(:(:(

    හාවෙක්? මම ලාන්සර් දෙකක් පාවිච්චි කරලා වික්ක ඇඩ් එක දාල සතියක් තිබ්බේ නෑ. ඉක්මන් එකේ බලහන්කො වැඩියෙන් පරණ ඇඩ් තියෙන්නේ ලාන්සර් ද ඇලියොන් ද කියල. :lol: අනික හාවෝ මොකටද අවුරුදු 5 ක් පරණ ජපන් වාහනයක් විකුණගන්න?
     
    Last edited:

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    හාවෙක්? මම ලාන්සර් දෙකක් පාවිච්චි කරලා වික්ක ඇඩ් එක දාල සතියක් තිබ්බේ නෑ. ඉක්මන් එකේ බලහන්කො වැඩියෙන් පරණ ඇඩ් තියෙන්නේ ලාන්සර් ද ඇලියොන් ද කියල. :lol:

    e itin allion walata galapenne ganan dana nisa ban.. balapn oya 260 tibune 34-35 wage.. dan yanne 45-46.. kawda ban oya ganan kiwwama ganne.. :P:P:P

    lancer ekak itin patta aduwata ganna pulwan.. habai itin eta wada aduwen wikunana balagena.. :rolleyes::rolleyes::rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    e itin allion walata galapenne ganan dana nisa ban.. balapn oya 260 tibune 34-35 wage.. dan yanne 45-46.. kawda ban oya ganan kiwwama ganne.. :P:P:P

    lancer ekak itin patta aduwata ganna pulwan.. habai itin eta wada aduwen wikunana balagena.. :rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol:

    හාකො :rolleyes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලාන්සර් බ්‍රෑන්ඩ් නිව්
    ඒජන්ට්  මේන්ටේන් ටෝෂන් බීම් සස්පෙන්ෂන් .
    :rofl:

    මම කියපුවමනේ බන් උඹ ආයේ කියවන්නේ.
    ඇයි ටොයොටා උන් ඒජන්ට් මේන්ටේන් කරන් නැද්ද?
    ඇයි ටොයොටා හැම එකම ජපානෙ හැප්පිලද එන්නේ?
    අවුරුද්දක් පරණ උනත් දහයක් පරණ උනත් මොකා මේන්ටේන් කලත් බලල ගත්තම ඉවරනේ...

    60 70ට යද්දි කොහෙද බන් පෙරලෙන ගතියක් එන්නේ? උඹ කාර් පැදලා නැද්ද?? :rolleyes: තායිලන්ඩ් සොලූනා එකත් මම 180 ගිහින් තියනවා කට්ට මීටරේ හේත්තු වෙන්න.

    අනික හැම මඟුලකටම ලාන්සර් ලාන්සර් ටොර්ශන් බීම් සස්පෙන්ශන් බොඩි රෝල් ගාන්න එපා බන්. ඇයි රැලි ඩිවෙලොප් කරපු ලාන්සර් විතරද පාරේ දුවන්නේ.අනික් කාර් වල කෑලි ගැලවෙනවද?

    මමත් හොඳ මිට්සුබිශි ෆෑන් කෙනෙක්. පැජෙරෝ, ඉවෝ, ඩකා රැලි. :love: ඒත් මගෙන් කවුරු හරි SUV එකක් ගන්න ඇහුවොත් මම පැජෙරෝ පැජෙරෝ එක දිගට ඩකා දින්න කිය කිය මන්තරේ වගෙ කියව කියව ඉන්නේ නෑ. දැන් යන තත්වේ අනුව ඌට උත්තරයක් දෙනව.

    මම දැකල තියනවා ගොඩක් ත්‍රෙඩ් වල වෙන එකෙක් කාර් එකක් ගැන කිව්වොත් ලාන්සර් ලාන්සර් ගාං උඹ දුවන් එනවා. :lol:

    කොහොමත් ලාන්සර් එකට ටොයෝටා එකේ මාර්කට් එකට කිට්ටු වෙන්නවත් බෑ තමා.ඒකම තමා ටොයෝටා එකක් රෙකමන්ඩ් කලෙත්.

    ත්‍රෙඩ් ස්ටාටර් ප්‍රශ්නයක් ඇහුවා. මගේ උත්තරේ මම කිව්වා. මගේ එකත් එක්ක කම්පෙයාර් කරන්නේ නැතිව උඹේ උත්තරේ උබ ඌට කියපන්. මම ඉන්ට්‍රස්ට් නෑ...

    ඉන්ට්‍රස්ට් නැත්තේ හැමදාම උඹ ඔය නෙට් එකේ රිවිව්ස් වලින් හරි මැනුෆැක්චරර් වෙබ් එකෙන් බලා ගත්ත ඩීටේල්ස් ටිකක් හැම තැනම රිපීට් කරන නිසා.

    ටොයෝටා එකක් පැදපන් වෙලාවක 140, 150 වත්. පැදලා බලලා කොහොමද කියපන්.
    සීවීටී 1ක් පැදලවත් නැතුවනේ උබ ඔය සීවීටී සෙට් වෙන්නේ නෑ කියන්නෙ.:oo:

    මගේ කමෙන්ට් කොපි කරන්න එපා. ඕකත් පුරුද්දකට යයි කාර් ඩීටේල්ස් කොපි පේස්ට් කරනව වගේ. :rofl::P

    වාහන ගැන විතරක් දැනුම තියන් වාහන අරන් වැඩක් නෑ. තියන සිස්ටම් එකත් බලලා වාහන ගන්න ඕනේ. ගත්තට කමක් නෑ සල්ලි පුච්චන්න තියනවනම්. අන්න ඉක්මන් එකේ ලක්ශ 35ටත් සී ක්ලාස් බෙන්ස් තියනවා. ලාන්සරේට වඩා හොඳ ඇතිනේ ඩ්‍රයිවින් ප්ලෙශර් එහෙම?

    මගේ ටොයෝටා විට්ස් එක මම ගත්තේ රට යන්න හිටපු මගෙ යාලුවෙක්ගෙන් අඩුවට. මේ සතියේ දවසෙන් වික්ක ගත්ත ගානට වඩා ලක්ශ 9ක් වැඩිපුර.

    අනේ මට ටෝර්ශන් බීම් නැතත් කමක් නෑ. :rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113

    මම කියපුවමනේ බන් උඹ ආයේ කියවන්නේ.
    ඇයි ටොයොටා උන් ඒජන්ට් මේන්ටේන් කරන් නැද්ද?
    ඇයි ටොයොටා හැම එකම ජපානෙ හැප්පිලද එන්නේ?
    අවුරුද්දක් පරණ උනත් දහයක් පරණ උනත් මොකා මේන්ටේන් කලත් බලල ගත්තම ඉවරනේ...

    ඔව් බලල ගන්න ඕන. ඒත් එකම ගානට එකම ස්පෙක්ස් තියෙනවඩා අළුත් සහ රිලයබල් වාහනයක් ගැන මම කියල තියෙන්නෙ මගේ අත්දැකීම් සහ මම වාහන ගන්න රිසච් කරද්දී දැනගන්න ලැබුණු කාරණා මත. වෙන කාටහරි වෙනස් මතයක් තියෙන්න පුළුවන්.

    60-70 යද්දී වෙනස තේරෙන්න Mazda 3, Lancer, Cvic FD series, ViRS, 406 වගේ වාහන එක්ක ටොයෝටා ඇලියොන්, ප්‍රිමියෝ එකක් පැදලා බලන්න, වංගුවක් ගනිද්දී තේරේවි වෙනස.

    කෑලි ගැලවෙන එකක් නෙමේ මම කිව්වේ ගෙවන ගානට කන්සියුමර්ට ලැබෙන දේ. නැත්නම් වර්ගය නොතකා හැම ජපන් බ්‍රෑන්ඩ් එකක්ම වගේ Rock-solid. නමුත් එකම මිලට එකම ස්පෙක්ස් තියෙන අවු. 13 පරණ ජපන් වාහනේකුත් අවු. 5 පරණ ජපන් වාහනෙකුත් තියෙනවා නම් මම අවු. 13 පරණ ජපන් වාහනේ ගන්නේ නැහැ.

    ලාන්සර් ෆෑන් කෙනෙක් තමා. නමුත් මෙතැනදී ලක්ෂ 33 ට ගන්න පුළුවන් හැම අතින්ම හොඳ වාහනේ ලාන්සර් එක කියල මම කියන්නේ ෆෑන් කෙනෙක් හින්දම නෙමේ. ඒකට හේතු කලින් රිප්ලයි වල තියෙනවා.

    ලාන්සර් විතරක් නෙමේ දන්න ඕනෑම වාහනයක් ගැන මම මගේ අදහස කියනව.

    ත්‍රෙඩ් ස්ටාටර්ට තමයි මමත් උඹේ රිප්ලයි එකේ කරුණු ගැන මගේ අදහස දාල උත්තරයක් දුන්නේ. ත්‍රෙඩ් ස්ටාටර් මෙතන රිප්ලයි කියවලා ඌට හරියන වාහනයක් ගනී. ඒක ටොයෝටා වුණත් මිට්සුබිෂි වුණත් වෙන වර්ගයක් වුණත්, උඹ ඉන්ට්‍රෙස්ට් උණත් නැතත් මට වෙනසක් නැහැ. මගේ අදහස කරුණු එක්ක කියල තියෙනවා. වැඩක් ගන්න එකෙක් වැඩක් ගනීවි. එච්චරයි.

    140-150 ට වාහන පදින්න කටුකුරුන්දේ යන්න වෙලාවක් නෑ බන්. හයිවේ එකේ යන්න පුළුවන් 100 ට විතරනේ. උඹට පුලුවන්නං අර මම කිව්ව වාහන වලින් එකකුයි ටොයෝට 240 කුයි අරං 70 ට ගිහිං වංගුවක් ක්ලියර් කරලා වෙනස සසඳලා බලහන්කො. 140-150 ට යන ෆොටෝ නම් අර ඇල්ටෝ ගෘප් එකෙත් ඇති තරම් ශෙයා වෙන්නේ. අනික මගේ සීවිටි ගැන තියෙන ඔපීනියන් එක උඹේ ඔපීනියන් එකට වඩා වෙනස් වෙච්ච පලියට උඹ කොහොමද කියන්නේ මම සිවිටී පැදලා නෑ කියලා? :eek:

    ලාන්සර් එකක් මේන්ටේන් කරන එක 240 එකකට වඩා අමාරුයි, වියදම් වැඩියි කියන්නේ පදනමක් නැති කතාවක්. වාහනේ වයසත් එක්ක බැලුවාම වෙන්නේ ඕකේ අනිත් පැත්ත.
    ලංකාවේ යුරෝපියන් වාහන මේන්ටේන් කරන්න වියදම ජපන් වාහන මේන්ටේන් කරන්න යන වියදමත් එක්ක සංසන්දනය කරන එකනං බොරු වැඩක්.

    විට්ස් එකත් ටෝෂන් බීම් තමා (rear) :lol: "අනේ මට ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් නැතත් කමක් නෑ" ලෙස නිවැරදි විය යුතුයි. :)
    ඔය ටොයෝටඑකක් ගත්තොත් හෙන ලොකු ලාබයක් තියාගෙන වික්කහැකි කියන මෙන්ටලිටි එක තියෙන උදවිය නැත්නම් අපිට කවදාවත් ලාන්සර්, සිවික් වගේ වාහන සාපේක්ෂව අඩු ගණන්වලට ගන්න වෙන්නේ නෑ. :)
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔව් අපිට කවදාවත් ලාන්සර්, සිවික් වගේ වාහන සාපේක්ෂව අඩු ගණන්වලට ගන්න වෙන්නේ නෑ. :)

    මගේ කමෙන්ට් එක හරියට තෙරුම් අරන් නෑ වගේ.

    හොන්ඩා ලාන්සර් තියා මරුටි ත් අඩුවට නෑ ලංකාවේ... :lol: ටොයෝටා වැඩිපුර ගනන් නිසා ඕවා ලාබයි වගේ පේන්වා. ඕවත් නියම වටිනාකමට වඩා ගිනි ගනන් ගෙවල තමා මිනිස්සු ගන්නේ.

    ටොයෝටා විකුණන්න ලේසි. අතටත් හොඳ ගානක් එනවා.

    ‍යුරෝප් ජපන් තියා ඇලියොන් ලාන්සර් වත් මේන්ටේන් කොස්ට් එක මම කම්පෙයාර් කරලා නෑ. කවුද බන් එහෙම කරන්නේ. ජාති 2කක්නේ. :rolleyes:
    මම කිව්වේ අර බෙන්ස් එකෙත් ඇලියොන් එකට වඩා ඔප්ෂන් ටෙක්නොලොජි හැන්ඩ්ලින් ඇති. ගානත් අඩුයි අනික බෙන්ස් නෙ කියල ඒක අරන් හරියනවද ලංකාවේ? අවුරුදු 2ක් පැද්දොත් අතින් කයිට්. සල්ලි තියනවනම් OK. ඇලියොන් එක නම් අවුරුදු 2ක් සැපට පැදල ඊලඟ වාහනේටත් ගානක් හොයාගන්න පුලුවන් මේ ගනන් යන විදිහට...:rofl:
    ලංකාවේ තියන සිස්ටම් එක බලලා වාහනයක් ගැනීම මම කිව්වෙ.

    60 70 වංගු කතාව නම් මට තාම තේරෙන්නේ නැත. හොන්ඩා මිට්සුබිශි වංගුවක් ගද්දි ටොයෝට වලට වඩා ස්ටේබල් ඇති. ඒත් 60 70 ට වංගු අරන් පෙරලිච්ච ඇලියොන් කරුවෙක් නම් මට හමුවී නැත.:oo:

    නිතරම 60 70ට වංගු ගන්න කෙනෙක් නම් කරුණාකර ලාන්සර් 1ක් ගන්න.:P

    ''විට්ස් එකෙත් ටොෂන් තමා තියෙන්නේ.''
    උඹට හිතෙන්නැද්ද විට්ස් එකක් කාලයක් පැදපු මම ඒක දන්නවා ඇති කියලා. :rolleyes:ඌටත් ඉන්ටර්නෙට් තියනවා ඌටත් ඔය කාර් ස්පෙක්ස් රිවිව්ස් ඔටෝ ෆෝරම් වලින් ඩීටේල්ස් ගන්න පුලුවන් කියලා??? :rofl:

    ඇඩ් එක පැය 6යි තිබ්බේ ඉක්මන් එකේ. කෝල් කරපු උන්ට ටෝෂන්ද උඩ දුනුද යට දුනුද කොයිල් ස්ප්‍රින්ග්ද වංගුව කීයටද ගන්නෙ වැඩක් නෑ. :rofl:
    බොඩි ඩැමේජ් තියනවද? අන්තිම කීයද? ඔච්චරයි ඕනෙ. ඊට පස්සෙ උන් ගාන ගැන විතරමයි කතා කරන්නේ.

    ස්පෙක්ස් නම් බන් වොශින් මැශින් වලත් එනවනේ. ඕනේ කෙනෙක්ට කියවගන්න පුලුවන්නේ.

    කොහොම උනත් බන් ලංකාවෙ ඇලියොන් 240 කියන්නේ ඇලියොන් 240 යට. මිට්සුබිශි ලාන්සර් ඔය මොඩෙල් එකට ජෙට් එන්ජිමක් හයි කරත් ඕක ලාන්සර් ම තමා.

    ඕනෙම කුණු ගොඩකට ගිනි ගානක් ගෙවන අපි රිටර්න් එක ටිකක් වැඩිපුර එන එකක් බලන් එක අවුලක් නෑ.

    සල්ලි ඇතිතරම් තියනවනම් ඉතින් 250ට විතර වංගු ගන්න කාර් එකක් ගෙනාවට කමක් නෑ දොර 2කේ . :P
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    මම කියපුවමනේ බන් උඹ ආයේ කියවන්නේ.
    ඇයි ටොයොටා උන් ඒජන්ට් මේන්ටේන් කරන් නැද්ද?
    ඇයි ටොයොටා හැම එකම ජපානෙ හැප්පිලද එන්නේ?
    අවුරුද්දක් පරණ උනත් දහයක් පරණ උනත් මොකා මේන්ටේන් කලත් බලල ගත්තම ඉවරනේ...

    60 70ට යද්දි කොහෙද බන් පෙරලෙන ගතියක් එන්නේ? උඹ කාර් පැදලා නැද්ද?? :rolleyes: තායිලන්ඩ් සොලූනා එකත් මම 180 ගිහින් තියනවා කට්ට මීටරේ හේත්තු වෙන්න.

    අනික හැම මඟුලකටම ලාන්සර් ලාන්සර් ටොර්ශන් බීම් සස්පෙන්ශන් බොඩි රෝල් ගාන්න එපා බන්. ඇයි රැලි ඩිවෙලොප් කරපු ලාන්සර් විතරද පාරේ දුවන්නේ.අනික් කාර් වල කෑලි ගැලවෙනවද?

    මමත් හොඳ මිට්සුබිශි ෆෑන් කෙනෙක්. පැජෙරෝ, ඉවෝ, ඩකා රැලි. :love: ඒත් මගෙන් කවුරු හරි SUV එකක් ගන්න ඇහුවොත් මම පැජෙරෝ පැජෙරෝ එක දිගට ඩකා දින්න කිය කිය මන්තරේ වගෙ කියව කියව ඉන්නේ නෑ. දැන් යන තත්වේ අනුව ඌට උත්තරයක් දෙනව.

    මම දැකල තියනවා ගොඩක් ත්‍රෙඩ් වල වෙන එකෙක් කාර් එකක් ගැන කිව්වොත් ලාන්සර් ලාන්සර් ගාං උඹ දුවන් එනවා. :lol:

    කොහොමත් ලාන්සර් එකට ටොයෝටා එකේ මාර්කට් එකට කිට්ටු වෙන්නවත් බෑ තමා.ඒකම තමා ටොයෝටා එකක් රෙකමන්ඩ් කලෙත්.

    ත්‍රෙඩ් ස්ටාටර් ප්‍රශ්නයක් ඇහුවා. මගේ උත්තරේ මම කිව්වා. මගේ එකත් එක්ක කම්පෙයාර් කරන්නේ නැතිව උඹේ උත්තරේ උබ ඌට කියපන්. මම ඉන්ට්‍රස්ට් නෑ...

    ඉන්ට්‍රස්ට් නැත්තේ හැමදාම උඹ ඔය නෙට් එකේ රිවිව්ස් වලින් හරි මැනුෆැක්චරර් වෙබ් එකෙන් බලා ගත්ත ඩීටේල්ස් ටිකක් හැම තැනම රිපීට් කරන නිසා.

    ටොයෝටා එකක් පැදපන් වෙලාවක 140, 150 වත්. පැදලා බලලා කොහොමද කියපන්.
    සීවීටී 1ක් පැදලවත් නැතුවනේ උබ ඔය සීවීටී සෙට් වෙන්නේ නෑ කියන්නෙ.:oo:

    මගේ කමෙන්ට් කොපි කරන්න එපා. ඕකත් පුරුද්දකට යයි කාර් ඩීටේල්ස් කොපි පේස්ට් කරනව වගේ. :rofl::P

    වාහන ගැන විතරක් දැනුම තියන් වාහන අරන් වැඩක් නෑ. තියන සිස්ටම් එකත් බලලා වාහන ගන්න ඕනේ. ගත්තට කමක් නෑ සල්ලි පුච්චන්න තියනවනම්. අන්න ඉක්මන් එකේ ලක්ශ 35ටත් සී ක්ලාස් බෙන්ස් තියනවා. ලාන්සරේට වඩා හොඳ ඇතිනේ ඩ්‍රයිවින් ප්ලෙශර් එහෙම?

    මගේ ටොයෝටා විට්ස් එක මම ගත්තේ රට යන්න හිටපු මගෙ යාලුවෙක්ගෙන් අඩුවට. මේ සතියේ දවසෙන් වික්ක ගත්ත ගානට වඩා ලක්ශ 9ක් වැඩිපුර.

    අනේ මට ටෝර්ශන් බීම් නැතත් කමක් නෑ. :rofl:

    toyota walata boru market ekak ban thiyenne. mitsubishi nissan mazda car thiyenawa toyot walata wada honda.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113

    1. ටොයෝටා විකුණන්න ලේසි. අතටත් හොඳ ගානක් එනවා.

    2‍.
    මම කිව්වේ අර බෙන්ස් එකෙත් ඇලියොන් එකට වඩා ඔප්ෂන් ටෙක්නොලොජි හැන්ඩ්ලින් ඇති. ගානත් අඩුයි අනික බෙන්ස් නෙ කියල ඒක අරන් හරියනවද ලංකාවේ? අවුරුදු 2ක් පැද්දොත් අතින් කයිට්. සල්ලි තියනවනම් OK.

    3. ඇලියොන් එක නම් අවුරුදු 2ක් සැපට පැදල ඊලඟ වාහනේටත් ගානක් හොයාගන්න පුලුවන් මේ ගනන් යන විදිහට...:rofl:
    ලංකාවේ තියන සිස්ටම් එක බලලා වාහනයක් ගැනීම මම කිව්වෙ.

    4. 60 70 වංගු කතාව නම් මට තාම තේරෙන්නේ නැත. හොන්ඩා මිට්සුබිශි වංගුවක් ගද්දි ටොයෝට වලට වඩා ස්ටේබල් ඇති. ඒත් 60 70 ට වංගු අරන් පෙරලිච්ච ඇලියොන් කරුවෙක් නම් මට හමුවී නැත.:oo:

    නිතරම 60 70ට වංගු ගන්න කෙනෙක් නම් කරුණාකර ලාන්සර් 1ක් ගන්න.:P

    5. ''විට්ස් එකෙත් ටොෂන් තමා තියෙන්නේ.''
    උඹට හිතෙන්නැද්ද විට්ස් එකක් කාලයක් පැදපු මම ඒක දන්නවා ඇති කියලා.

    6. ඇඩ් එක පැය 6යි තිබ්බේ ඉක්මන් එකේ. කෝල් කරපු උන්ට ටෝෂන්ද උඩ දුනුද යට දුනුද කොයිල් ස්ප්‍රින්ග්ද වංගුව කීයටද ගන්නෙ වැඩක් නෑ. :rofl:
    බොඩි ඩැමේජ් තියනවද? අන්තිම කීයද? ඔච්චරයි ඕනෙ. ඊට පස්සෙ උන් ගාන ගැන විතරමයි කතා කරන්නේ.

    7. කොහොම උනත් බන් ලංකාවෙ ඇලියොන් 240 කියන්නේ ඇලියොන් 240 යට. මිට්සුබිශි ලාන්සර් ඔය මොඩෙල් එකට ජෙට් එන්ජිමක් හයි කරත් ඕක ලාන්සර් ම තමා.

    ඕනෙම කුණු ගොඩකට ගිනි ගානක් ගෙවන අපි රිටර්න් එක ටිකක් වැඩිපුර එන එකක් බලන් එක අවුලක් නෑ.

    8. සල්ලි ඇතිතරම් තියනවනම් ඉතින් 250ට විතර වංගු ගන්න කාර් එකක් ගෙනාවට කමක් නෑ දොර 2කේ . :P

    1. ලාන්සර් 2 ක් වික්කා කිසිම අමාරුවක් නැතිව අතටත් ගානක් තියාගෙන. මාස ගණන් පල්වෙන ලාන්සර් ඇඩ් නෑ ඉක්මන් එකේ වත්.

    2. ලාන්සර් එකකින් කවදාවත් මට නම් අතින් කයිට් වෙලා නෑ.

    3. ඔය කියන තරම් 240 ඩිමාන්ඩ් වත් ලාන්සර් එක තැන පල්වෙන්නේවත් නෑ.

    4. ඒක වාහන දෙක පැදලා තේරුම් ගන්න ඕන

    5. දන්නවනං හොඳයි

    6. එක එක්කෙනාගේ රික්වයමන්ට්ස් වෙනස් නේ. ලේසියෙන් විකුණන්න පුළුවන් කියල හිතන හින්ද අවුරුදු 13 පරණ වාහනයක් ලක්ෂ 33 දීල ගන්න මිනිස්සු ඕන තරම් ඇති. මගේ රික්වයමන්ට් එක ගෙවන මුදලට වටින, මම ඒක විකුණන දාට මට පාඩුවක් සිද්ධ නොවෙන වාහනයක්. මේන්ටෙනන්ස් කොස්ට් එකත් පරණ වාහනේකට වඩා අළුත් වාහනේක අඩුයි. වාහන දෙකටම තර්ඩ් පාටි ස්පෙයාස් ඕන තරම් තියෙනවා. (ලාන්සර් එකට ඒජන්ට් ගාවත් on-demand parts තියෙනවා, ලෝකේ වටේම විකුණපු වාහනයක් නිසා ebay, amayama වගේ සෝසස් වලිනුත් ලේසියෙන් පාට්ස් හොයාගන්න පුළුවන්) තෙල් කිරිල්ලෙත් වෙනසක් නෑ. ඉතිං වියදමේ වෙනසක් නෑ විකුණනකොට පාඩුවක් වෙන්නේත් නෑ.

    7. "කාර් නම් ටොයෝටා" කමියුනිටි එකේ නම් ටොයෝටා බැජ් එකක් නැති නිසා සකන්ඩ් හෑන්ඩ් ඩිමාන්ඩ් එක ඇලියන් එකට වඩා අඩුයි තමයි. නමුත් රිටන් එක ටොයෝටා හින්ද වැඩිපුර එනවා කියන එක නම් බොරු කතාවක්. මමනං ආපහු විකුණන්න හිතාගෙන ඕනම කුණු ගොඩකට ගිනි ගානක් ගෙවන්නේ නෑ.

    8. සල්ලි ඇතිතරම් තියෙනවනම් සකන්ඩ් හෑන්ඩ් වාහන හොය හොයා ඒවා රිසච් කර කර වද වෙන්නේ නෑනේ. :lol: ඒක හින්ද තමයි අතේ ගානට පුළුවන් තරම් අළුත් මේන්ටේන් කරන්න වියදම අඩු විකුණනකොට පාඩුවක් නොවෙන ගෙවන ගානට උපරිම ෆීචර්ස් තියෙන උපරිම ඩ්‍රයිවින් ප්ලෙෂර් එක තියෙන වාහනයක් ගන්නේ.

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Wahana osthar aiyalagen podi udauwak ona. Mage gawa 33Lks thiyanawa.ita wada kiyakwath wiyadam karanna be.

    Ganna puluwan hodama japan car eka mokakda? registered unata kamak netha.

    TOYOTA 121

    mama gatta dan masayakwath na...

    2006 manufacture
    2006 register
    BRAND NEW ekak

    34k kiwwa 33kata gaththa :)

    ela bande...patta sapa...leda aduma wahanayak tama hamoma kiyapu widiyata
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    toyota walata boru market ekak ban thiyenne. mitsubishi nissan mazda car thiyenawa toyot walata wada honda.

    ඔව් බන්. මම දන්නවා. ටොයෝට වලට විතරක් නෙමෙයි අනික්වටත් බොරු මාකට් තමා තියෙන්නේ ලංකාවේ. ඔය එකක් වත් කියන ගනන් වටින්නේ නෑ.