33LKS Japan car

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
1. ලාන්සර්ව

කියන එක තෙරුම් ගනින් බන් මුලින්ම. ඔය ලාන්සර් මානසිකත්වේ පැත්තකින් තියලා කතා කරපන්. ඔච්චර බ්‍රෑන්ඩ් ලෝයල් වෙන්න එපා. වෙනව නම් අනික් උන්ට වදයක් නොවෙන ගානට වෙයන්. :dull:

ලංකාවේ අති බහුතරයකට ටොයොටා තරම් මාකට් නෑ ඔය ලාන්සර්. එහෙම කියල මම ටොයෝට වලට වැඳගෙන ඉන්නෙ නෑ.

මම කිව්වෙ නෑ ලාන්සර් විකිනෙන්නෙ නෑ කියල
මම කිව්වෙ නෑ ලාන්සර් පාඩු පිට විකුණන්න වෙන්නේ කියලා.
මම කිව්වේ නෑ ලාන්සර් හොඳ නෑ කියල.
රට පටල ගන්න එපා.:rolleyes:

ඔච්චර අලුත් ලාන්සර් පරණ ටොයෝට ගාණට විකිනෙන්නේ ඇයි??

අනික් කෙනෙක් වාහනයක් ගැන කතා කරාම ලාන්සර් ලාන්සර් ගාගෙන මැදට පනින්න එපා. උඹට කියන්න දෙයක් තියනවනම් වෙනම කියපන්.

ebay නෙමෙයි බකිංහැම් පැලස් එකේ පාර්ට්ස් තිබ්බත් මට වැඩක් තියනවද බන්? කවුරු හරි ඇහුවොත් හරි ත්‍රෙඩ් එකක් දාල හරි කියල දීපන් ලාන්සර් ජාතකේ.

දකින දකින හැම එකාටම මැදින් පැනලා ලාන්සර් ගැන කියවන්න යන්න එපා. එපා වෙනවා.

මට ඔය ලාන්සරේ ට වඩා ඉන්ට්‍රස්ට් පරණ මිනි කූපර් එක. ඒක ගැන දන්නවනම් මොනව හරි කියපන්. :lol:
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113

    1. ඔය ලාන්සර් මානසිකත්වේ පැත්තකින් තියලා කතා කරපන්. ඔච්චර බ්‍රෑන්ඩ් ලෝයල් වෙන්න එපා. වෙනව නම් අනික් උන්ට වදයක් නොවෙන ගානට වෙයන්.

    2. ලංකාවේ අති බහුතරයකට ටොයොටා තරම් මාකට් නෑ ඔය ලාන්සර්. එහෙම කියල මම ටොයෝට වලට වැඳගෙන ඉන්නෙ නෑ.

    3. මම කිව්වෙ නෑ ලාන්සර් විකිනෙන්නෙ නෑ කියල

    4. ඔච්චර අලුත් ලාන්සර් පරණ ටොයෝට ගාණට විකිනෙන්නේ ඇයි??

    5. අනික් කෙනෙක් වාහනයක් ගැන කතා කරාම ලාන්සර් ලාන්සර් ගාගෙන මැදට පනින්න එපා. උඹට කියන්න දෙයක් තියනවනම් වෙනම කියපන්.

    6. ebay නෙමෙයි බකිංහැම් පැලස් එකේ පාර්ට්ස් තිබ්බත් මට වැඩක් තියනවද බන්? කවුරු හරි ඇහුවොත් හරි ත්‍රෙඩ් එකක් දාල හරි කියල දීපන් ලාන්සර් ජාතකේ.

    7. දකින දකින හැම එකාටම මැදින් පැනලා ලාන්සර් ගැන කියවන්න යන්න එපා. එපා වෙනවා.

    8. මට ඔය ලාන්සරේ ට වඩා ඉන්ට්‍රස්ට් පරණ මිනි කූපර් එක. ඒක ගැන දන්නවනම් මොනව හරි කියපන්. :lol:

    1. ලක්ෂ 33 ට ජපන් වාහනයක් ගැන අහපු එකාට මම ලාන්සර් එක රෙකමන්ඩ් කරන්න හේතු කියල තියෙන්නේ. බ්‍රෑන්ඩ් ලෝයල් හින්ද නෙමෙයි පැහැදිලිව හේතු කියල දීල තියෙනවා කලින් රිප්ලයි වල. උඹට ඒක වදයක් වුණාට මං මොනව කරන්නද?

    2. ඉතිං උඹ වැඳගෙන හිටියත් නැතත් මට වැඩක් නෑ.

    3. උඹ මචං තේරුම් ගනින්කෝ ඉස්සෙල්ලම මම උඹට උඹේ ටොයෝට වාහනේ විකුණලා ලාන්සර් එකක් ගන්න කිව්වේ නෑ කියලා. කලිනුත් කිව්වනේ. ලක්ෂ 33 කට අවුරුදු 13 පරණ ජපන් වාහනයක් ගන්නවට වඩා අවු 5 ක් පරණ ජපන් වාහනයක් ගන්න එක හොඳයි කියල මගේ අදහස OP ට පැහැදිලි කරලා තියෙන්නේ.

    4. ඇයි ආපහු විකුණන්න හිතාගෙන ඕන කුණුගොඩක් ගිනි ගණන් දීල ගන්න මිනිස්සු ඉන්නව කියල උඹමනේ කිව්වෙ, ඒක තමා හේතුව :lol:

    5. වෙනම කියන්න කිව්වේ උඹේ රිප්ලයි එක කෝට් කරන්න එපා කියලද? ඒකට වේදනාවට පත්වෙන්න එපා බන්. මම අහල තියෙන්නෙ ඇයි අවුරුදු 13 පරණ වාහනයක් ගන්නේ ඊට වඩා අළුත් ඔප්ෂන්ස් තියෙද්දී කියන එක.

    6. (3) ආයේ බලපන් මම උඹට ලාන්සර් ගැන කියල දෙන්න හැදුවේ නෑ. ලක්ෂ 33 ට ජපන් වාහනයක් ගැන අහපු එකාට මම ලාන්සර් එක රෙකමන්ඩ් කරන්න හේතු කියල තියෙන්නේ. උඹට ඒක බලාගෙන ඉන්න බැරිනං මාව ඉග්නෝ ලිස්ට් දාල පාඩුවේ හිටපන්.

    7. (6)

    8. ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ ලක්ෂ 33 ට ගන්න හොඳම ජපන් වාහනයක් ගැන විස්තර. උඹට ඉන්ට්‍රෙස්ට් වාහන ගැන විස්තර ඕන නම් වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරගනින්. :rofl:
     
    Last edited:

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    2016-Mitsubishi-Outlander-rear-three-quarter-in-motion-01.jpg



    Aussie wala 33k walata ganna puluwan de

    outlander 2016
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    වයස කීයද උඹේ? මනස සංවර්ධනය වෙලා නැද්ද?
    ඇනයක් වෙන්න එපා.
    රට හරකෙක් බන් උබ නම් මෙලෝ රහක් නැතුව ඔහේ එකම දේ කියවනවා. ඒකත් බලෙන් පස්සෙන් ඇවිත්.

    ගූගල් එකට පිං සිද්ද වෙන්න ටෙක් ඩේටා ටිකක් නම් දන්නවා.
    ඒත් ඇත්තටම එලියට බැහැල වාහන අතපත ගාපු එකෙක් නෙවෙයි වගේ.
    ටයරොඩ් එකක් බ්‍රේක් පෑඩ් එකක් අඩු ගානේ ප්ලග් ටික වත් තනියම මාරු කරගන්න පුලුවන්ද? :rolleyes:

    ඉග්නොර් ලිස්ට් අමතක වෙලා තිබ්බේ. තෑන්ක්ස් මතක් කලාට. :lol:


    To others :
    කාර් කියන්නේ ටොයෝටා විතරක් නෙමෙයි. ඒක මම දන්නවා. නිකන් බ්‍රෑන්ඩ් ලෝයල් වෙලා මේක තමා කාර් එක කියලා දකින දකින හැම එකාටම බලෙන් හරි කියන ගොන් දූපත් මානසිකත්වයක් නෑ මගේ. :P

    ටොයෝටා වලට බොරු මාකට් එකක් තියෙන්නෙ කියන උන්ට කියන්න තියෙන්නේ අනික් බ්‍රෑන්ඩ්ස් වලත් බොරු මාකට් එකක් තමා තියෙන්නේ. ටොයෝටා මාකට් එක නිසා තමා ඕවත් ඔය ගණන් වලට යන්නේ. ටොයෝටා මාකට් එක බැස්සොත් ඕවත් නිකන්ම බහිනවා...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113


    ගූගල් එකට පිං සිද්ද වෙන්න ටෙක් ඩේටා ටිකක් නම් දන්නවා.
    ඒත් ඇත්තටම එලියට බැහැල වාහන අතපත ගාපු එකෙක් නෙවෙයි වගේ.
    ටයරොඩ් එකක් බ්‍රේක් පෑඩ් එකක් අඩු ගානේ ප්ලග් ටික වත් තනියම මාරු කරගන්න පුලුවන්ද? :rolleyes:


    :lol::lol::lol:

    දැන් මෙතන කවුද රියල් මැකැනික් කියල තෝරන්නද යන්නෙ :lol:
    ඇනිවේස් දැන් අපි රෙකමන්ඩ් කරපු වාහන OP දන්නව. මිනිහ හොයල කැමති එකක් ගනී. එච්චරයි
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    TOYOTA 121

    mama gatta dan masayakwath na...

    2006 manufacture
    2006 register
    BRAND NEW ekak

    34k kiwwa 33kata gaththa :)

    ela bande...patta sapa...leda aduma wahanayak tama hamoma kiyapu widiyata

    දෙවියනේ... මම 2015 මැයි ඇක්සියො 2008 ක් ගත්තේ 32 ට දැන්ක් 121 එකක් ගන්න වෙන්නේ 33 ටද. බොහොම වැඩියි
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම නම් කියන්නේ 121 නම් ගන්න එපා කියල ඔය ගානට 34 ක 141 එකක් නම් බැරි වෙන එකක් නෑ. තෙල් ගැහිල්ල අවුලක් නැත්නම් ඇක්සියො එකම තමා ඇතුල සහ තවත් පවෆුල් කාර් එකක්. 121 එකට වඩා මට බෙල්ටා එකක් ලුක් එක හොදයි. සහ අවුරුදු 6 ක් වත් අලුත් වාහනයක්. හුගක් 121 දැන් වැල වේගෙන යන්නේ.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    New generation wahana echchara reliable ne ban. dan manufacturers la wahana gahanne 5-6 years duwala next model ekata upgrade wenna. ape rate tax seen eka hinda wahana ganan giyata real value ekak oya ekaka wath ne.
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මම නම් කියන්නේ 121 නම් ගන්න එපා කියල ඔය ගානට 34 ක 141 එකක් නම් බැරි වෙන එකක් නෑ. තෙල් ගැහිල්ල අවුලක් නැත්නම් ඇක්සියො එකම තමා ඇතුල සහ තවත් පවෆුල් කාර් එකක්. 121 එකට වඩා මට බෙල්ටා එකක් ලුක් එක හොදයි. සහ අවුරුදු 6 ක් වත් අලුත් වාහනයක්. හුගක් 121 දැන් වැල වේගෙන යන්නේ.

    ow machan...mama car 11k baluwa eka dawasin...okkoma 121....meka tamai hodatama tibbe...kisi engine awulak na...interior exterior okkoma supiriyatama tibba...anith balapu godak ewa patta gahala....mama gattu car eka kalin doctor kenek gawa tibila thiyenne...ita passe lady lawyer kenek aran (Husband tama drive karanne...) ita passe tama mama gatte...front light kaha welawath na car eke...hondatama use karala thiyenawa...141 ekath oya ganata tawa 1k 2k wadiyen tibba...thel wada nathi nisa market adui...nattam supiri bande eka..
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    To Marquis and Hyaenidae:

    Machan mama 1st time nemei wahanayak padinne. 2013 Toyota passo ekak gatta 1,840,000 1 year use karala fuel economy prashnayak nisa 1,860,000 sell kara. ita passe gatta Toyota Vitz eka 2,550,000 aran 2 years padda. ita passe eke oil burn wenawa ambanakata. 2000 km yanakota 1 ltr top up karanna ona. ita passe giya sathiye eka dunna 2,950,000. mata 30lks uda wahana gena experinec ne. ekai thread eka damme.

    01. TOYOTA wala leda adui kiyanne boru.

    02. TOYOTA gatta ganata wada wediyen sell karanna puluwan kiyanna 100% Aththa.
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මම නම් කියන්නේ 121 නම් ගන්න එපා කියල ඔය ගානට 34 ක 141 එකක් නම් බැරි වෙන එකක් නෑ. තෙල් ගැහිල්ල අවුලක් නැත්නම් ඇක්සියො එකම තමා ඇතුල සහ තවත් පවෆුල් කාර් එකක්. 121 එකට වඩා මට බෙල්ටා එකක් ලුක් එක හොදයි. සහ අවුරුදු 6 ක් වත් අලුත් වාහනයක්. හුගක් 121 දැන් වැල වේගෙන යන්නේ.

    141 ekata wada 121 fuel economy hodai neda ban.

    To :Hyaenidae

    Lancer eke fuel economy kohomada ban
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මචන්, උඹට ඕනේ විස්තර ටික කියපන්. අලුත් කාර් එකේ රික්වයමන්ට්ස් මොනවද?

    පැසෝ එක කොච්චර ෆුවල් කලාද?

    Passo eka 8k witara kale city traffic. 2004 model

    requirements,

    01. Hadissiyakata within 1 week sale karanna puluwan wenna ona.
    02. Fuel City 12 km outstation 15 -17km
    03. Model year between 2007- 2015
    04. Tikak lassana look ekak wennath ona.
    05. I dont care about the brand but prefer Toyota, Mitsubishi and Nissan