33LKS Japan car

marQuis

Member
Dec 12, 2009
3,820
311
0
Infinite Universe :)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    48,520
    2
    48,673
    113
    Passo eka 8k witara kale city traffic. 2004 model

    requirements,

    01. Hadissiyakata within 1 week sale karanna puluwan wenna ona.
    02. Fuel City 12 km outstation 15 -17km
    03. Model year between 2007- 2015
    04. Tikak lassana look ekak wennath ona.
    05. I dont care about the brand but prefer Toyota, Mitsubishi and Nissan

    Picanto BN / WagonR Hybrid BN wage ekk thm, sedan 1300-1600 ewa ochchr fuel karanne na bn :no:
    habai 1 week sell karanna bariwei - Picanto is not Japanese either
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    311
    0
    Infinite Universe :)

    01. TOYOTA wala leda adui kiyanne boru.

    02. TOYOTA gatta ganata wada wediyen sell karanna puluwan kiyanna 100% Aththa.
    Passo eka 8k witara kale city traffic.

    ඕනෙම බ්‍රෑන්ඩ් එකක් කාලයක් පාවිච්චි කරද්දි ලෙඩ දෙනවා. විට්ස් පැසෝ දෙකේම තියෙන්නේ 1kr fe එකම එන්ජින් එක. ඔයිල් අඩු වෙන්නේ එක්කො එන්ජිම ගෙවිලා තෙල් පිච්චෙනවා නැත්නම් කොහෙන් හරි ලීක් වෙනවා. ෆුවල් වැඩ නැත්තේ ෆුවල් සිස්ටම් එක ක්ලොග් වෙලා ඉලෙක්ට්‍රොනික්/ට්‍රිකල් ප්‍රශ්නයක් නිසා වෙන්න පුලුවන්.

    ඕක මචන් ටොයෝට වල විතරක් නෙමෙයි ඕනෙම වාහනේක වෙන්න පුලුවන්. කලින් එකා යූස් කරපු විදිහ, බාල පෙට්‍රොල්, වෙලාවට මේන්ටේන් කරන් නැතිකම. විශේෂෙන් අලුත් වාහන ලෙඩ දෙනවා වැඩී අපෙ තියන පාරවල් වලට තෙල් වලට මක බාස්ලට.


    කොහොමත් විට්ස් පැසෝ සිටි එකේ නෝමල් 10-12 තමා කරන්නේ. ශේප් එකේ පැද්දොත් 13-14ක් කරයි. දුර නම් හොඳට කරනවා.