35 ගන්න හොදම Phone එක මොකද්ද මචන්ලා

i-maxz

Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    35 ගන්න හොදම Phone එක මොකද්ද මචන්ලා

    35 ගන්න හොදම Phone එක මොකද්ද මචන්ලා :yes::yes::yes::yes::yes:
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Lumia 928 ta ganna 925 ta wada godak hodai .Brand New 30 kata wage ganna puluwan.

    925 වගේම තමයි.USA වලට ගහන එක .එත් 928 එකේ xenon flash තියෙනවා .wirelesses charging back cover එක තියෙනවා .928 phone එක ටිකක් ලොකුයි .(Screen size එක එකයි ) .928 phone mic 3ක් තියෙනවා (noise cancellation)
     
    Last edited: