35,000 පැක් 25,000 ක් විකිණුවා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මිලියන 875ට 30%ක් බිස්නස් ටැක්ස් ගෙවන්න ඕන. ඉතිරිය අතට ගන්නවා නම් 36% පුද්ගල ආදායම් බදු ගෙවන්න ඕන.
    එතකොට විකුණපු දේවල් පොළොවෙන් හාරලා ගත්තෙ නැත්නම් වියදමත් අඩු කරන්න ඕන

    මට තේරෙන හැටියට අතට එන්නෙ පොඩි ගාණක්. හෝමාගමින් වත් ගෙයක් ගන්න බැරි වෙයි
    එක ආදායමට ඔහොම දෙපාරක් බදු ගහනවද බන්?
     
    • Like
    Reactions: War Fighter

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,432
    30,291
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් කැමතියි හැබැයි තියෙනවට වඩා ඇබින්දක් හරි සුදට තිබුනනං. කාපිරි හැඟිමක් එන්නේ හිස පහත්කරාම. 😐

    මිට්ටෝ මිට්ටියෝ පෝලිමට යනව ඇති සුදු කෙසේවෙතත් හමේ පාටටවත් ගන්න. කරනවනං මරු කර්මාන්තේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක

    චංචල හෝ නිශ්චල දේපල, මානසික සන්තර්පනය, යම් ධූරයක්, රැකියාවක්, කොන්ත්‍රාත්තුවක්, ඕනෑම ආකාරයේ ගෙවීමක්, සේවාවක්, ලිංගික ප්‍ර‍තිලාභයක් තුටු පඬුර යන්නට ඇතුලත් වේ.​


    හරියට බැලුවනම් සර් කිව්වනම් විතරයි කරන්නේ කියන එකත් අල්ලසක්​

     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ඕකිව ඇල්ලුවොත් ලොකු ලොකු තෝරු මෝරු එළිවෙනවා, කොරෝනා කාලේ සූට්කේස් එක යවපු එකාගේ ඉදන් මාට්ටු. මේ ලංකාව බං. ලංකාවේ මිනිස්සු පැවත එන්නේ හොරෙක් මං පහරන්නෙක් ස්ත්‍රී දුශකයෙක්ගෙන් එහෙව් රටක ඕවට සාදාරනයක් වෙන් නෑ. ඔන්න පොල් ගෙඩියක් අඹ ගෙඩියක් හොරෙන් කඩපු එකාට දැඩි දඩුවම් හිමිවෙනවා මේ රටේ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,794
    8,547
    113
    35,000 x 25,000
    875M (875,000,000)

    බොහොම හොඳයි. අවුල තියෙන්නෙ වාහන ගෙවල් මුලින් අරං පස්සෙ බිස්නස් එක පටං ගත්තු එකයි 😂


    බිල් ගෙස්ට්, elon මාස්ක්, මාර්ක් සකර්බ්ග්, ඔක්කොම ගාන්නේ පියුමිගේ ලොලියා ක්‍රීම් 😂

    පියුමිගේ ක්‍රීම් එක රජයෙන් හැදුවා නම් ලංකාවේ ණය ටිකත් ගෙවලා ඉවර කරන්න පුළුවන් යන විදිහට 😂
     
    • Haha
    Reactions: Honda.putha

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,186
    4,441
    113
    Delivery address ,inventry, shipment clear කරපු tax ගෙවපු docs එහෙම අහල නැතෙයි
    අනිවා බලනවා 10% වගේ ඩිලිවරී කරපු තැන චෙක් කරනවා ගිහින්
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    ගෙදර මගේ නෙමෙයි කියලා කියන්නත් ඔට්ටුයි එහෙනම්..!
    එහෙම ඔට්ටු නෑ. මැණික් කතාව ඔට්ටු , ගෙවුඩ නිසා ලංකාවේ ගණන් හදන මහත්තුරු න්ට රෙවිල ඉන්නේ. ඔට්ටුවක් ඕනේ නං කියහන් .හැබැයි මගේ ළඟ තියෙන්නේ ලක්ෂ 15 න් උඩ ඔට්ටු. පරදින්නේ නෑ.දිනනවා මයි :ROFLMAO:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,240
    1
    11,790
    113
    35k wiyadan kerela cream ekak ganda tharan wathkemak tiyena aya Lankawe Bohoma adui…ehema thiyena ekek ohoma unknown brand ekak ganneth nethi wei…

    naththan itin oya garment yana kello desperate hindama padiyama wiyadan kerela gannewa kiyela tamai hithanna wenne…
    mekige cream eka gannawalu bn kello ganu. matath kellek kiwwe.
     
    • Like
    Reactions: dayt0na

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    බිල් ගෙස්ට්, elon මාස්ක්, මාර්ක් සකර්බ්ග්, ඔක්කොම ගාන්නේ පියුමිගේ ලොලියා ක්‍රීම් 😂

    පියුමිගේ ක්‍රීම් එක රජයෙන් හැදුවා නම් ලංකාවේ ණය ටිකත් ගෙවලා ඉවර කරන්න පුළුවන් යන විදිහට 😂
    මම දන්නා මේකේ වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා පුරේ. මිනිහා තෙල් එකක් කලේ. මාත් උදවු කළා යුරෝප් වල මාකට් කරන්න .අද සුපිරි කෝටිපතියෙක්.
     
    • Wow
    Reactions: jay-shan

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,584
    1
    59,105
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිල් ගෙස්ට්, elon මාස්ක්, මාර්ක් සකර්බ්ග්, ඔක්කොම ගාන්නේ පියුමිගේ ලොලියා ක්‍රීම් 😂

    පියුමිගේ ක්‍රීම් එක රජයෙන් හැදුවා නම් ලංකාවේ ණය ටිකත් ගෙවලා ඉවර කරන්න පුළුවන් යන විදිහට 😂
    imputed business tax කියල උඹල නොකරන බිස්නස් කරා නම් මෙහෙමයි කියල ටැක්ස් ගහන්න පුළුවන් 😀
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,266
    1
    2,937
    113
    Mo
    මම දන්නා මේකේ වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා පුරේ. මිනිහා තෙල් එකක් කලේ. මාත් උදවු කළා යුරෝප් වල මාකට් කරන්න .අද සුපිරි කෝටිපතියෙක්.
    Na thel da hair oil da ayuwedic da , fragrance oil da සේර wage
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    Mo
    Na thel da hair oil da ayuwedic da , fragrance oil da සේර wage
    කපාල තෙලක්, මට නං සෙට් උනේ නෑ.එත් ගනුන්ට සෙට් ඇති.