35,000 පැක් 25,000 ක් විකිණුවා

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    35000 පැක් විතරක්නෙවේ තව මගුල් තියනවා මේ. මේක 2023 මුල තිබ්බ ගණන්
    340642738_754880576298502_5703481794120518623_n.jpg
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    සන්දිසුදා මෙහෙ කලේ SR කියල එකක්. ඉන්දියන් සෙට් එකක් කලේ. තෙල හැදුවෙ පස්යාල අයුර්වේදික් එකෙන්. ගෝවින්දා කියල එකෙක්ට රෝයල්ටිත් ගෙව්ව පින්තූරෙ දානවට, නුගේගොඩ ගෙදරක ඔෆිස් එක තිබ්බෙ. චූටි කෙල්ලො කොල්ලො අරන් තිබුනෙ කෝලර් සෙන්ටර් වැඩ වලට 10000 - 12000 දෙන්නෙ. උන්ගෙ අර දිග ඇඩ් යන ටයිම් එකට ඔක්කොම ලයින්ස් බිසී.ඒ වයින් ගන්නෙ නැති නම්බර් වලට ආපහු මුන් කතා කරල තෑග්ගක් ඇදිල කියල ඒකම අඩුවට දෙනව, ඒ දවස්වල පැක් එක 12000ක්. ඩිස්කවුන්ට් පැක් එක 4000ස් ගානක් උන්ගෙ කන්සෙප්ට් එක එන කෝල් එකක් සේල් එකක් නොකර එලියට යන්න දෙන්නෙ නෑ කියන එක. ඒක පට්ට. මෙහෙ ඉඳපු ඉන්දියන් එකාටම වැඩේ එපා වෙලා ඒකෙ ඔෆිස් මැනේජර් බැඳල දැන් තව ඒවගේම එකක් කරනව අයින් වෙලා. මම එතනින් තමයි දැක්කෙ මරවල අවුට්පුට් ගන්නෙ කොහොමද කියල. අන්රියලස්ටික් ටාගට් දීල තියන්නෙ ඉන්දියන් එකාටත් මොකුත් කියන්න බෑ, උන්ගෙ රටින් ඌව මරාගෙන කනව. දැන් කරන උන් නම් දන්නෙ නෑ කොහොමද කියල

    සන්දිසුදා ඉන්ග්‍රීසියෙන් එන්නෙ හොඳ පැක් එක. මුන් ගාව සාම්පල් තියෙනව. සිංහලෙන් ගහන එක මෙහේ හුත්තක්. උන්ගාව තව තිබ්බ කොණ්ඩෙ වැවෙන එකකුයි, සිගරට් වලට එකකුයි. ඒ සෝශල් මීඩයා නැතුව, ටීවී වලින් විතරක් ගේම ගහල. උන්ට ආපු ඕඩර් තොගේ හැටියට මේ පියුමි කියන ෆිගර්ස් හරි වෙන්නත් පුළුවන් බං. ඒකිගෙ ඉන්ෆලුවන්සර් සීන් එක හින්ද

    Meke english eka dan nadda ganna?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    a kiyanen call center eke vada karana unta loku targets dilada tiyenne? maseta 500,000 vage ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    Meke english eka dan nadda ganna?

    ඒ දවස් වල පිටකොටුවෙ නානල සෙට් එකක් ගාව තිබ්බ ඔරිජිනල් එක, උන් තමයි අරුන්ට හිටපු තරහ කාරයො. මොකද ඔරිජිනල් එක උන් දුන්නෙත් 7කටද කොහෙද ඒ දවස්වල, මේ ඩුප්ප එක ගහන උන් පොලිසියත් එක්ක ගිහින් රේඩ් කලත් එක්ක, මොකද ඩුප්ප එක උනත් මෙහේ රෙජිස්ටර් කරල ජෙනුයින් පිට ගියෙ වැඩේ. දැනුත් මේන් ස්ට්‍රීට් එකේ හෙව්වොත් හොයාගන්න බැරි වෙන්නෙ නෑ. බඩු තියෙ නම් ෆොටෝ එකක් දාන්න මම කියන්නම් ඉන්දියන් ද ඩුප්පද කියල (ගෝවින්දා කියන කැරිය ඉන්නව හොඳ ප්‍රින්ට් එකක. හින්දියෙන් තියෙන්නෙ බැක් සයිඩ් එක විතරයි ඔරිජිනල් එකේ. ස්ටිකර් එකක් තියෙනව ඒක නම් ඩුප්ප උනුත් ගැහුව. බොක්ස් එක බරයි. පොලිතින් ෆුල් කවර් එකක් තියෙනව) නම්බර් ඔක්කොම ටෝල් ෆ්‍රී නම්බර් තියෙන්නෙ. ඉන්දියන් කොපියෙ තියෙන්නෙ ඉන්දියන් නම්බර් එකක්. මෙහෙ එකේ ලංකාවෙ එකක්
     
    • Wow
    Reactions: Honda.putha

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    a kiyanen call center eke vada karana unta loku targets dilada tiyenne? maseta 500,000 vage ?
    සල්ලි වලින් නෙමෙයි, කෝල් ශීට් දෙනව, කෝල් ආවම PABX එකේ රිපෝට් එක ගන්නව, ලයිව් කෝල් ටිකෙත් රෙකෝඩ් කරගන්නව නම විස්තර එහෙම.කෝල් ශීට් x ගාණක් හවසට ඉවර කරල තියෙන්න ඕන. ඒකෙන් ඕඩර් කීයක් ශිප් කරාද කියලත් ඕන. මුන්ගෙ පලාත් වල ඒජන්ට් ඉන්නව උන් තමයි බයික් වල ගිහින් බෙදන්නෙ. එතනින් ඕඩර් එකක් ගත්තොත් හරි. නැත්තම් නම්බර් එක යනව ඊලඟ ටීම් එකට සතියකට පස්සෙ ෆලෝ අප් වලට. උන් තමයි බැනුම් අහන්නෙ වැඩිපුර. අරූට අදාල නෑ ඒවා ඩෙඩ් නම්බර්ස් කියල. හැබැයි හෝදල ගත්තම ඒවයෙත් ඕඩර් තියෙනව. පඩි දවස් අනන් මනන් නෝට් කරන් තියෙන්නෙ කස්ට කිව්වොත්.ඒ වයිනුත් පෙරෙන ටික යනව ඩිස්කවුන්ට් එකට, මේ ඩිස්කවුන්ට් උන්ට පඩි දෙන්නෙ නෑ. විකුණන ගාණට කොමිස් එකක් දෙන්නෙ.

    උන්ගෙ ටාගට් එකක් තිබුන මෙච්චර කෝල් ගාණක් ආවොත් මෙච්චරක් විකිනෙන්න ඕන කියල. ඒ සිස්ටම් එක කම්පැනිය පැත්තෙන් හරි බං. මම දැන් කරන්නෙත් එහෙම ඊට වඩා මානුශික විදියට.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඒකිට Free මාර්කටින් 🤭 🤭 🤭 පට්ට චාන්ස් එක දැන් ඉතින් ගැණු ඕක හොයා හොයා ගන්නේ
     
    • Haha
    Reactions: Smartm

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oya cream eka hadanne baby cream valata bleaching mix karala ne ? maximum cost eka 5000 vitara vei anith tika mekita
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,755
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    eka pack ekakin profit eka 15,000
    packs 25,000 wikunala tiyenawa

    Profit eka witharak Koti 37

    7cXhC02.png
    ඔය කියන කෝටි 37.5ට ටැක්ස් ගණන් හදන්න ඕන.

    බිස්නස් ටැක්ස් 30% - එතනම කෝටි 11.25ක් අඩුවෙනවා

    turnover මිලියන 60ට වැඩි නම් වැට් එකතු කරන්න ඕන. 35000ට විකුණුවේ වැට් එක්ක මිල නම් 15-18%ක් වැට්. වැට් එකතු නොකර විකුණුවා නම් 15% - 18%ක් අතින් ගෙවන්න වෙනවා. කොහොම වුනත් වැට් හැදෙන්නෙ විකුණුම් මිලට. මේ වෙනකොට වැට් ගෙවපු වාර්තා තියෙන්න ඕන.

    කෝටි 14ක ගෙයක් නම් මුද්දර ගාස්තු, ඔප්පු ගාස්තුත් කෝටියකට වැඩිවෙනවා

    ටැක්ස් ගණන් හදන කෙනෙකුට පුළුවන් හරි විදිහට මේක ගණන් බලන්න
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mam danne nee meke rajagiriya side eke kee denek innawada kiyala.... rajagiriye side eke inna un innawa nam dannawa oke rahasa... okige incomes mostly hari athi kiyala mam hithnawa...
    ps... tax story eka witarai hariyata add wenna ona.... anik tika ubala hitha taran deyak naa...
     
    kiyapanko, apith kunu raha thamai hoyanne
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mam danne nee meke rajagiriya side eke kee denek innawada kiyala.... rajagiriye side eke inna un innawa nam dannawa oke rahasa... okige incomes mostly hari athi kiyala mam hithnawa...
    ps... tax story eka witarai hariyata add wenna ona.... anik tika ubala hitha taran deyak naa...

    mokakda rajagiriye scene eka?
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    ඔහොම luxury apartments ගන්නයි වාහන ගන්නයි නිකං සල්ලි හිතුන විදිහට විසිකරන්න නම් එක්කෝ පරම්පරාගත සල්ලිකාරයෙක් වෙන්න ඕන...එහෙම නැත්තං බිංදුවේ ඉදන් ඔහොම දියුණු වෙන්නනම් සෑහෙන කාලයක් යනවා

    මේ වේසි කරන්නෙ අනිවා money laundering... නැතුව ඉතින් එකපාරටම උඩින් පහල උනා වගේ සල්ලි විසිකරන්න බෑ ඔහොම

    නාකි මයිනගෙ කටට ගන්නකොට අහපන් පියුමිට සල්ලි එන්නෙ කොහෙන්ද කියලා @2osama හුත්තිගෙ පුතෝ 🤣🤣🤣
     
    • Like
    Reactions: chinthi123

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kiyapanko, apith kunu raha thamai hoyanne

    issara idan ma oya obesekarapura, bandaranayaka pura wage pathi wala thibba cream ekak ... china ura kiyala kollo kiyanne okata... eka gaana un nikan amuthu sudak gahanawa.... 2002di wage mam dana gatte ee cream eka gana... oya pathi deke oka hena famous.... create jathi godak eka lot ekata halala tamai oka hadanne.... eeta passe podi duppi walata oka dala sell karanawa...habai aththatama amuthu sudak gahanawa....

    meki hitiye koheda kyala danna aya dannawa.... ithin eki gaawa menu eka thiyenawa... thoga pitin pettah walin oka ganne issarath... mekedi nam meki contacts walin ma direct genna ganna athi patta aduwata.... eeta passe brand karala register karala sell kara....

    35000 kiyanne bn 100usd ne... oka mokak da rata inna ekek ta... ara wishwa lanka kiyana ekaa neda oke ratawal wala sale handle karala thibbe...

    anika meki apply kare maru theory ekak... ee tamai wena niliyo gatte naa product eka promote kara ganna.... eki, minihai denna tamai kare... miniha nam dakala naa kalin.. meki dakala thiyenawa...

    owa sallon walin promote wena ewwa ne... eeta passe mekige social acc walin dena promote walin yana badu... tax story eka witarai hariyata meki gewala nedda kiyala mata nam hitha ganna bari... income gena nam mata saka naa

    ubalata ochchara income gena saka nam ara K sujiwa ge duwage channel eka balapn.... unuth eka eka jathi wahana gannawa.... k sujiwa witarai poddak hari sudata inne.. lamai kalui.... eeth unge product ekath ohoma sell wenawa nam mekige thiyena social popular ekata product kohoma sale wenna onada.....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    සුදු වෙන්න ලංකාවේ කෙල්ලො මාර ආසයි නේද

    පව් . චොකලට් පාට වෙන්නෙ සුද්දියෝ මැරෙනවා අව්ව කාලෙට ඒක සුන්දර දසුනක්

    ඔහොම luxury apartments ගන්නයි වාහන ගන්නයි නිකං සල්ලි හිතුන විදිහට විසිකරන්න නම් එක්කෝ පරම්පරාගත සල්ලිකාරයෙක් වෙන්න ඕන...එහෙම නැත්තං බිංදුවේ ඉදන් ඔහොම දියුණු වෙන්නනම් සෑහෙන කාලයක් යනවා

    මේ වේසි කරන්නෙ අනිවා money laundering... නැතුව ඉතින් එකපාරටම උඩින් පහල උනා වගේ සල්ලි විසිකරන්න බෑ ඔහොම

    නාකි මයිනගෙ කටට ගන්නකොට අහපන් පියුමිට සල්ලි එන්නෙ කොහෙන්ද කියලා @2osama හුත්තිගෙ පුතෝ 🤣🤣🤣
    එහෙම කියන්න එපා දැන් අපරාද කොට්ඨාසය බලනවනේ . අර කිම් කාඩෙසියන්ගේ නංගි ඉන්නේ ක්‍රිම් විකුණලා බිලියනර් උන ආ කල්පනාකරල බලන්න
    ------ Post added on Jul 1, 2024 at 7:57 PM
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Lankawa hithenewata wada diyunui ne 🤭

    Elakiri ekeda koheda nahayen andena millionaires la inne 😏
    tiktok business awith wenama level ekak bn, ekata adu kule un mix unama ithin business goda dana eka gemak ne. 8-) anika poththa sudu karanna puluwannam genu oni deyak karnawa. followers base ekak haduna kiyanne unta salli enawa. ewalin 80% okun wiyadam karannema owata tamai.

    carnage wage business unath atha yatin tiktok market karannema adu kule un allala tamai.

    එදා වේල ගහන උන්ගෙන් ගෙමක් ගහනවනම් ටික්ටොක් තමයි ඉතින්.
     
    • Like
    Reactions: tha123 and dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    . අර කිම් කාඩෙසියන්ගේ නංගි ඉන්නේ ක්‍රිම් විකුණලා බිලියනර් උන ආ කල්පනාකරල බලන්න
    පියුමි ඒකිව තමයි follow කරන්නේ. මුනත් ඒ වගේ හදාගන්න බලන්නේ. මෙකි අදින ඇදුම් ඊට කලින් එකි අදපුව වගේ ඒවා .. ;)